area code 2117116.වෙරහැරනම් උදෙ 7.30 ඉදන් මෙඩිකල් දෙනවා.මෙඩීකල් එකට උදේම එපොයිමන්ට් එකක් දාන්න. ඒ වැඩේට පැයක් යයි.
https://echannelling.com/driving-license-medical
Renew කරන එකටත් ඇපොයින්මන්ට් දාන්න වෙනවා. එදාම දාගන්න පුලුවන් නම් දාන්න. නැත්නම් දවස් දෙකක් රස්තියාදු වෙනන් වෙනවා
https://dmtappointments.dmt.gov.lk/
කාඩ් හිග කාලේදිත් හම්බන්තොට එකෙන් කාඩ් දුන්නා. ඒත් අනිත් පළාත්වල අයත් ගිහින් කාඩ් ගන්න ට්‍රයි කරන නිසා පිටපලාත්වල උන්ට දෙන එක න්තර කලා. එහෙම නැත්නම් හම්බන්තොට ඉන්නේ කියලා පදිංචිය සනාත කරලා ගන්නත් පුලුවන් කම තිබුනා. මගේ කාඩ් එක ආවේ අවුරුදු 2කටත් පස්සේ. මයින්ද මාත්තයගේ දිස්ත්‍රික්කේ හිටීය නම් අපිට මෙහෙම වෙන්නෙ නෑ සිම්හලයෝහම්බන්තොට ගියා නම් කිසි කරදරයක් නෑ... පරිපාලන සංකීර්ණයේ..
එතන ඔක්කොම පිළිවෙලට හැමදේම තියනවා.. කිසිම රස්තියාදුවක් නෑකාඩ් හිග කාලේදිත් හම්බන්තොට එකෙන් කාඩ් දුන්නා. ඒත් අනිත් පළාත්වල අයත් ගිහින් කාඩ් ගන්න ට්‍රයි කරන නිසා පිටපලාත්වල උන්ට දෙන එක න්තර කලා. එහෙම නැත්නම් හම්බන්තොට ඉන්නේ කියලා පදිංචිය සනාත කරලා ගන්නත් පුලුවන් කම තිබුනා. මගේ කාඩ් එක ආවේ අවුරුදු 2කටත් පස්සේ. මයින්ද මාත්තයගේ දිස්ත්‍රික්කේ හිටීය නම් අපිට මෙහෙම වෙන්නෙ නෑ සිම්හලයෝ![]()
වේරහැර සෙනග වැඩීයි. මමත් අවුරුදු 2ක් බලාගෙන හිටියාඑතන ඔක්කොම පිළිවෙලට හැමදේම තියනවා.. කිසිම රස්තියාදුවක් නෑ
අනිත් place එක මාතර පාස්පෝට් ඔෆිස් එක.. පාස්පෝට් ගන්න ලේසිම තැන පොලිම් නැතිව![]()