Bike පදින උන්ට

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,468
    4,111
    113
    1752656598523.png


    මෙන්න මේ safety goggle දෙක මන් use කරන්න ගත්ත . try කරලා බලන්න. ඇහැට රොඩු යන් නැතිව සැපට දාගෙන ඉන්න පුළුවන් item එකක්

    https://eshop.wurth.lk/Product-cate...CEkQAQ&sqi=2&usg=AOvVaw14igVsa28v2EjhzUnkrmFo
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    View attachment 253747

    මෙන්න මේ safety google දෙක මන් use කරන්න ගත්ත . try කරලා බලන්න. ඇහැට රොඩු යන් නැතිව සැපට දාගෙන ඉන්න පුළුවන් item එකක්
    මැප් එක එහෙම බලන්න පුලුවන්ද ඔකේ ?
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,163
    4,632
    113
    up

    helmat ekee visor ekak nadda ?
    සමහරුන්ට වයිසරෙ දාගෙන යන්න අමාරුයි බන්. මටත් එහෙමයි.
    ------ Post added on Jul 16, 2025 at 2:48 PM
     
    • Wow
    Reactions: Tanto

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    up


    සමහරුන්ට වයිසරෙ දාගෙන යන්න අමාරුයි බන්. මටත් එහෙමයි.
    ------ Post added on Jul 16, 2025 at 2:48 PM
    mata kannadi dagena yanna amarui

    field of vision adu wenswa

    visor eka tamai
     
    • Like
    Reactions: Udee KJ

    AnuradhaRa

    Well-known member
  • display glare එක එන scene එකද උබ අහන්නේ ? එහෙම case එකක් නම් නැ

    Google නෙමේ, ඒකයි අරූ ගූගල් මැප් කතාවක් කියල තියෙන්නෙ
    හරි වචනෙ Goggles
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,230
    3,571
    113
    Kandy
    කුරුමිනියෙක් වැදුනා තොල්පටේ, පට්ටෙට රිදුනා. දැන්. නම් wiser නැතිව යන්නේ නැහැ
    කුරුමිනි ෂොට් තමා ඉවසන්න බැරිම :yes::yes:
     
    • Haha
    Reactions: Cypress

    AnuradhaRa

    Well-known member
  • කුරුමිනි ෂොට් තමා ඉවසන්න බැරිම :yes::yes:
    කුරුමිනි ෂොට් නෙමේ බං ඒව
    රෑට පාරෙ ඉන්න අමනුෂ්‍ය ප්‍රේත කුම්භාන්ඩ බැල්ම වදින්නෙ
    බලාගෙන
    බැදුම් කාල යන්න හොද නෑ