පාසල් සිසුවියන්ගේ ගැබ් ගැනීමේ ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළට යයි!! 🤦‍♂️

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    The Art

    519805973_839131941774981_647686427718882015_n.jpg

    The Artists 👇

    sddefault.jpg
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,442
    4,281
    113
    නිව්ස් එක බලල අරුන් දෙන්න " කොල්ලෙක් ටෝක් කරන්නයි යන්නේ " කියපු ගමන් උඩ ගියා.
    ආන්ඩුවෙ රූපවාහිනි චැනල් සහ උන්ගෙ කුපාඩි YouTube thumbnail දැක්කම පේන්නෙ මුන්ම ලමයි නොමග හැරල ඒ නොමග ගිය උන්ව මාකට් එකක් කරගන්නව උන්ම..

    මේ ඇමති ලේඩිට ඇස් පේන්නැද්ද ටීවි එකේ ඉස්කෝල ඇදුම් අන්දල උන්ගෙ චැනල් වල ඉස්කෝල උන්ට sx ආතල් ගන්න ට්‍රිගර් කරනව කියල. කෙල්ලො විතරක් නෙවෙ ආන්ඩුව ආවට පස්සෙ කොලු සීන් හෙනට උඩදාගෙන යනවා.එහෙම කරල ලමයි ප්‍රෙග් වෙනව කියල කෙදිරිගාන්නෙ කටින්ද😁
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    ආන්ඩුවෙ රූපවාහිනි චැනල් සහ උන්ගෙ කුපාඩි YouTube thumbnail දැක්කම පේන්නෙ මුන්ම ලමයි නොමග හැරල ඒ නොමග ගිය උන්ව මාකට් එකක් කරගන්නව උන්ම..

    මේ ඇමති ලේඩිට ඇස් පේන්නැද්ද ටීවි එකේ ඉස්කෝල ඇදුම් අන්දල උන්ගෙ චැනල් වල ඉස්කෝල උන්ට sx ආතල් ගන්න ට්‍රිගර් කරනව කියල. කෙල්ලො විතරක් නෙවෙ ආන්ඩුව ආවට පස්සෙ කොලු සීන් හෙනට උඩදාගෙන යනවා.එහෙම කරල ලමයි ප්‍රෙග් වෙනව කියල කෙදිරිගාන්නෙ කටින්ද😁
    kolu scene appa scene danne preganant wena eka adu karanna thamay - Appa wesi
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අධ්‍යාපය අමාත්‍යන්ශයෙන් පොතක් ගැහුවනම්, ඒකට ටට්යෝ පිරිසක් කැමතිද නැද්ද කියන එක අදාල නැහැනේ. අදාල සුදුසුකම් තියෙන අයට තනතුරු දීලා තියෙන්නේ අවශ්‍ය තීරන ගන්න. 🙃

    හැබැයි අපේ හතේ පොතේ ඇති දෙයක් නැහැ. ඊට වැඩිය පැහැදිලිව සෙක්ස් එඩුකේෂන් එක ළමයින්ට දෙන්න ඕනේ.

    ඉස්කෝල උන්ට sx ආතල් ගන්න ට්‍රිගර් කරනව කියල.

    ස්කෝලේ යන උන් සෙක්ස් ආතල් ගත්තහම මොකක්ද අවුල? 🙃
    ------ Post added on Jul 20, 2025 at 12:40 PM
     
    • Like
    Reactions: Rick Sanchezz

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Pregnant wenawa kiyannet Minister, Pregnent karaganna motivate karanneth Government media

    ලොල් gov media කොහෙද බන් අද කාලේ ස්කෝලේ යන උන් බලන්නේ, අපි බැලුවෙත් නැති එකේ. gov media තියා TV බලන්නෙත් නැහැ ගොඩක් අවුරුදු 15+ ළමයි.

    එකම වෙනස ඉස්සර මැජික් වෙච්ච සෙක්ස් දැන් බහුතරයක් openly කතා කරනවා සහ ලිංගික සම්බන්ධතා පවත්වන්න තිබ්බ බය අඩු වෙලා තියෙනවා ඉස්සරහට වඩා. සමාජයක් පරිනාමය වෙද්දි ඕක inevitable. ඔතන ප්‍රශ්නේ නිසි කලට, ආරක්ෂිත ලිංගික සම්බන්ධතාවයක් පවත්වගන්න අවශ්‍ය අධ්‍යාපනය නැති එකයි, කොන්ඩම් භාවිතා කරන්න encouragement එකක් නැති එකයි.
     
    • Like
    Reactions: Rick Sanchezz

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ස්කෝලේ යන උන් සෙක්ස් ආතල් ගත්තහම මොකක්ද අවුල? 🙃
    ------ Post added on Jul 20, 2025 at 12:40 PM

    අවුලක් නෑ ඉතිං, ඉස්කෝලෙ යන වයසෙදි සෙක්ස් කරල, ජොබ් කරන වයසෙදි ස්පා එකක වැඩ කරන්න පුලුවන් :lol:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,508
    10,067
    113
    Pregnant wenawa kiyannet Minister, Pregnent karaganna motivate karanneth Government media . Smells underlying reason

    Government eken Schools gawa Condom stall danna katahari Tender denna da yanne???
    western libbo tika lankavatath avilla vage ! dan teen moms සමාජයේ විශේශ තැනක් ඕනෙ කියල පෝස්ට් යනවා
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අවුලක් නෑ ඉතිං, ඉස්කෝලෙ යන වයසෙදි සෙක්ස් කරල, ජොබ් කරන වයසෙදි ස්පා එකක වැඩ කරන්න පුලුවන් :lol:

    ඈත ගමකද හැදිලා වැඩුනේ උබ? 🙃
    දැන්නම් ගම්වල උනුත් ඔහොම නැහැ හැබැයි.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,508
    10,067
    113
    ඔක්කොටම කලින්
    ලිංගික අධ්‍යාපනය දෙන්න යද්දී
    සිවුරු ගලවගෙන කෑගහන
    තට්ටයෝ ටික හිරේ දාලා ඉන්න ඕනේ
    ලි/න්ගික අද්යාපනය දෙන රටවල මේක් වැඩි ඇයි?
     
    • Wow
    Reactions: Rick Sanchezz

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,766
    5,734
    113
    කොහොමත් ගබ්සාව නීත්‍යානුකූල කරන්න ඕනේ මේ වගේ එව්වා ට. නැත්නම් ළමයත් අමාරුවේ අම්මත් අමාරුවේ. එවිට ඉගෙන ගන්නත් නැහැ ජීවිතයෙත් ඉවරයි.
     
    • Like
    Reactions: Rick Sanchezz

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,442
    4,281
    113
    අධ්‍යාපය අමාත්‍යන්ශයෙන් පොතක් ගැහුවනම්, ඒකට ටට්යෝ පිරිසක් කැමතිද නැද්ද කියන එක අදාල නැහැනේ. අදාල සුදුසුකම් තියෙන අයට තනතුරු දීලා තියෙන්නේ අවශ්‍ය තීරන ගන්න. 🙃

    හැබැයි අපේ හතේ පොතේ ඇති දෙයක් නැහැ. ඊට වැඩිය පැහැදිලිව සෙක්ස් එඩුකේෂන් එක ළමයින්ට දෙන්න ඕනේ.

    ස්කෝලේ යන උන් සෙක්ස් ආතල් ගත්තහම මොකක්ද අවුල? 🙃
    ------ Post added on Jul 20, 2025 at 12:40 PM
    Awulak na adu wayasen Preg una, abuse una kiya kiya Kediri gannathnam😂