[PAID TASK] Creative Leaflet, X Banner Designer ලා වරෙව්

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,848
    12,829
    113
    නිර්මාණශීලී දැක්කම කොර වෙන, සර්විස් එක ගන්න හිතෙන සිම්පල් වැඩි ජෝගි නැති ඩිසයින් කන්සෙප්ට් තියෙන එකෙක් සාම්පල් එක්ක වරෙව්. ලීෆ්ලෙට් ජාති 6ක් තියෙනවා ඩිසයින් කරගන්න තව X Banner 4ක්. ප්‍රින්ට්ශොප් එකාගෙ මල් මල් පොන්සි ඩිසයින් ඇති වෙලා ඉන්නෙ. ටෙක්නොලොජියා එක අවුලක් නෑ, කැන්වා වලින් හරි වැඩේ ලස්සනට තියෙ නම් එච්චරයි.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444

    ත්‍රෙඩ් එක දාලා දවස් ගානක් උන නිසා බම්ප් කරා.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,848
    12,829
    113
    දන්නා අයනං ඉන්නවා. ලෙබ්බේ ෂුවර් නැති හින්දා සෙට් කරන්න අමාරුයි
    ඔව් පොල්ලක් තියන්න බලාගෙන තමයි මේකෙ දැම්මෙ. එකෙක්වත් අහු උනේ නෑනෙ :(
     
    • Sad
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ඔව් පොල්ලක් තියන්න බලාගෙන තමයි මේකෙ දැම්මෙ. එකෙක්වත් අහු උනේ නෑනෙ :(
    ඒකනේ වැඩේ. ඊළගට මට එක එකාට උත්තර බදින්න වෙනවා