නිර්මාණශීලී දැක්කම කොර වෙන, සර්විස් එක ගන්න හිතෙන සිම්පල් වැඩි ජෝගි නැති ඩිසයින් කන්සෙප්ට් තියෙන එකෙක් සාම්පල් එක්ක වරෙව්. ලීෆ්ලෙට් ජාති 6ක් තියෙනවා ඩිසයින් කරගන්න තව X Banner 4ක්. ප්‍රින්ට්ශොප් එකාගෙ මල් මල් පොන්සි ඩිසයින් ඇති වෙලා ඉන්නෙ. ටෙක්නොලොජියා එක අවුලක් නෑ, කැන්වා වලින් හරි වැඩේ ලස්සනට තියෙ නම් එච්චරයි.
