University Microsoft වලට ලොග් වෙලා තිබ්බොත්/ 360office installation වලදී පවා auto activated වෙන වෙලාවල් තියෙනවා නොදැන bit locker on වෙලා තියෙන්න පුළුවන්
Microsoft account එකට access නැත් නම්/ recover කරන්න කිසිම username එකක් වත් මතක නැත් නම් key එක හොයා ගන්න ලේසි නැහැ .
ලොකු hardware change එකක්(even firmware updates වලින් පවා අහන්න පුළුවන් , or bios version update etc ) හෝ reset කරලා ලොග් වෙන්න හදද්දී key එක ඇහුවම .data loss .
එහෙම වෙන්න කලින් device එකට ලොකු changes නොකර data වෙන තැන් වලට backup කර ගන්න .
ගොඩක් අයගේ 10 වලත් activate වෙලා තියෙන්න පුළුවන් නොදැන .
සමහර windows 11 සමහර installation media versions වල default ම bit locker active එන්නේ

Last edited: