Bitlocker වැටිල කදිමයි...

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    BitLocker වැටිල තියේනම් recovery key අරන් වෙන කොහෙ හරි save කරන් තියාගන්න..

    turn-on-bitlocker-on-system-drive.png


    නැත්තම් මේක දිහා බලන් ඉන්න වෙන්නෙ. ලස්සනයි නේ...
    ලොක් වෙන්නෙ කොහොමද? locker එක අප්ඩේට් එකකින් ඩ්‍රයිව් එකට වැටිල firmware update or secure boot disable උනාම lock වෙන්න පුලුවන්.

    20230831171015325_EN_1.png


    recovery key ගන්නෙ කොහෙන්ද? Microsoft account එකට ලොග් වෙලා devices යටතෙ ඇති 48digit key 🗝 එක. ඕක ඒ පීසී එකේම තියගත්ත නම් කදිමයි encrypt උනාම. ඒක නිසා මේල් එකක හරි වෙන storage එකක හරි තියාගන්න.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Secure Boot තියෙන්නේ නිකන් නෙමෙයි, boot process එකේ integrity එක තහවුරු කරන්න. ඉතින් secure boot disable කරන්න හේතුවක් නැහැ. Key එක TPM වලින් දෙන්නේ boot process එකේ integrity එක තහවුරු වුනොත් විතරයි.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Secure Boot තියෙන්නේ නිකන් නෙමෙයි, boot process එකේ integrity එක තහවුරු කරන්න. ඉතින් secure boot disable කරන්න හේතුවක් නැහැ.
    firmware update එකක් වෙලා වෙන්න ඕන ඩිසේබල් වෙලා ලොක් උන මැශින් එකක් ආව..
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    970
    531
    93
    Siri Baijan
    උබ gay කියල ආරංචි වෙලා ආරස්සාවට ලොක් කරලා :oo:
    පොන්නයෙක් වගේ පුක දෙන්න එපා හුත්තො. මම මේ 2ලෝ රත්වෙලා කල්පනා කරනවා ලැප් එකට මොකද උනේ කියලා. 😡🤬
    දැන් තමයි දැනගත්තේ අනික් උන්ටත් කෙලවෙලා කියලා.
     
    • Like
    Reactions: Amith0424