මහනුවරින් අඩුවට බිත්තර

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    බිත්තර කීයක් වගේ ගන්න ඕනද තොග මිල වැටෙන්න.
    නුවරින් කටුගස්තොටින් අඩුවට ගන්න පුලුවන් තැනක් කියන්න.
    images
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    Farm house eken gaththath un lokuwata adu karanne na, unge sangamen ehema kiyala thiyenne..
    Umba ungen hamadaama petti ganan ganna whole sale dial ekak nam onna Rs 6 wage aduwata denawa..
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,325
    113
    Thel natnm korai pakak nanala
    රිප්ලයි එකක් ආවා මෙය් දැන් "තම්බියාට oil නැත්නම් කොරයි ලු" කියලා. හෙළයොන්ට බිත්තරයක් වත් ගන්න බැ නෙ
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    රිප්ලයි එකක් ආවා මෙය් දැන් "තම්බියාට oil නැත්නම් කොරයි ලු" කියලා. හෙළයොන්ට බිත්තරයක් වත් ගන්න බැ නෙ
    Ow aththama thama otuwo passe duwanwa ehenam
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,169
    46,941
    113
    බිත්තර වල ගාණ තවත් අඩු කරා කියලා නිව්ස් එකක් දැක්කා ඊයේ..
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    බිත්තර bulk (for retail) විකුණන්නෙ පෙට්ටි වල. 260ක් මට මතක විදිහට එන්නේ පෙට්ටියක.

    26-27 වගේ ගන්න පුළුවන්.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    බිත්තර bulk (for retail) විකුණන්නෙ පෙට්ටි වල. 260ක් මට මතක විදිහට එන්නේ පෙට්ටියක.

    26-27 වගේ ගන්න පුළුවන්.

    පාරිභෝගික සේවාව හා සම්බන්ද වූ ඔබට ස්තුතියි කියල පටන් ගනිම්.