Need Cheap VPS

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    පොඩි website එකක් අටවන්න try කරනවා. මේකේ python code එකක් backend තියෙන්නේ. සෝ VPS එකක් ඕන.
    අඩුවට VPS ගන්න තැනක් recommend කරන්න පුලුවන්ද? මාසෙකට 1000/- වගේ නම වඩා හොඳයි :yes: එහෙම එව්වා තියේ නම්
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,634
    14,762
    113
    පොඩි නම් serverless අටවපන්
    VPS මක්කටෙයි

    CloudFlare workers - 100k requests/day free
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    thank you machan
    thank you machan
    පොඩි website එකක් අටවන්න try කරනවා. මේකේ python code එකක් backend තියෙන්නේ. සෝ VPS එකක් ඕන.
    අඩුවට VPS ගන්න තැනක් recommend කරන්න පුලුවන්ද? මාසෙකට 1000/- වගේ නම වඩා හොඳයි :yes: එහෙම එව්වා තියේ නම්
    මේ VPS එක දෙන්නම් මාසේට රු 3300/- ට
    6 GB RAM
    100 GB NVMe SSD Storage
    3 vCPU Cores
    OS: Linux
    Unlimited Bandwidth
    Port Speed: Up to 1 Gbps
    1 Dedicated IP (IPv4 + IPv6)
    Full Root Access
    Virtualization: OpenVZ
    Location: Salt Lake City, UT, USA
    VPS Management Panel Included