🚚 "Truck driving" සම්බන්ධ "Vlogging channels" බලන අයට ගැළපෙන චැනල් එකක් 🚛

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    මේ ඇමරිකන් ට්‍රක් ඩ්‍රයිවර් නෝනගෙ නම 'Cody'. වයස තාම අවුරුදු 22 යි. මෙයා ළගදි තමයි ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් විදිහට ජොබ් එක කරන්න පටන් අරන් තියෙන්නෙ. වීඩියෝස්වල එඩිටින්, මියුසික් එහෙම හොදට කරලා තියෙනවා. කැමති අය බලන්න. මටත් අද තමයි මේ චැනල් එක අහම්බෙන් වගෙ හම්බුණේ. :) :D මෙයාගෙ තනියට ෂෝක් බලු යාළුවෙකුත් ඉන්නවා ට්‍රක් එකේම ගමන් බිමන් යන. :love:










     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,179
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Trailer Truck GIF by WALTER GROUP
     
    • Like
    Reactions: Stimulus mind

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,535
    918
    113
    nice bn..
    ado thawa hoda chanel tikak dagena palyanko.. oya wage .. balanna kammali nathi.. ekama tika balala epa wela
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    nice bn..
    ado thawa hoda chanel tikak dagena palyanko.. oya wage .. balanna kammali nathi.. ekama tika balala epa wela
    මේ වගේ ටයිප් එකේ වීඩියෝස් නම් මං වැඩිය බලන්නෙ නෑ. අහම්බෙන් වගේ තමයි ඊයෙ මෙයාගෙ චැනල් එක suggest වෙලා තිබුණෙ. :)
     
    • Like
    Reactions: kinkon

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,535
    918
    113
    මේ වගේ ටයිප් එකේ වීඩියෝස් නම් මං වැඩිය බලන්නෙ නෑ. අහම්බෙන් වගේ තමයි ඊයෙ මෙයාගෙ චැනල් එක suggest වෙලා තිබුණෙ. :)
    vibe eka wenas wenna ona bn.. hamadama ekama ne suggest wenne
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    vibe eka wenas wenna ona bn.. hamadama ekama ne suggest wenne
    මේ චැනල් එකත් මට ළගදි හම්බවුණේ. මෙයා "flight instructer" කෙනෙක්. මෙයාගෙ "piloting skill" එක ගැන තව 'pilot' ලා කීපදෙනෙකුත් හොද කියලා වීඩියෝස් දාලා තිබුණා. 'FlywithKay' මෙයාගෙ චැනල් එකේ නම.








     
    Last edited:
    • Like
    Reactions: Schrodinger Cat