මේ ඇමරිකන් ට්රක් ඩ්රයිවර් නෝනගෙ නම 'Cody'. වයස තාම අවුරුදු 22 යි. මෙයා ළගදි තමයි ට්රක් ඩ්රයිවර් කෙනෙක් විදිහට ජොබ් එක කරන්න පටන් අරන් තියෙන්නෙ. වීඩියෝස්වල එඩිටින්, මියුසික් එහෙම හොදට කරලා තියෙනවා. කැමති අය බලන්න. මටත් අද තමයි මේ චැනල් එක අහම්බෙන් වගෙ හම්බුණේ.
මෙයාගෙ තනියට ෂෝක් බලු යාළුවෙකුත් ඉන්නවා ට්රක් එකේම ගමන් බිමන් යන. 
මෙයාගෙ තනියට ෂෝක් බලු යාළුවෙකුත් ඉන්නවා ට්රක් එකේම ගමන් බිමන් යන. 