ගායිස්, මගෙ කාර් එකේ කෑලි ටිකක් ගෙන්න ගන්න ඕන, ඉන්දියාවෙ සයිට් එකේ බඩු තියෙනව, මෙහෙට උන් ඩිලිව කරන්නෙ නෑ..
මම කොහොමද මේක කර ගන්නෙ, බඩුව එහෙන් අරන් මෙහෙට ගෙන්නල දෙන සර්විසස් මොනාද තියෙන්නෙ ?
ඔයාල පාවිච්චි කරල තියෙන සර්විසස් මොනව ද ?
ඌ අහපු එක උඹ ආයෙම ඌට කියනවාපාර්සල් ෆෝවරඩින් සවිස් එක්කට දියන්
Shop & shipගායිස්, මගෙ කාර් එකේ කෑලි ටිකක් ගෙන්න ගන්න ඕන, ඉන්දියාවෙ සයිට් එකේ බඩු තියෙනව, මෙහෙට උන් ඩිලිව කරන්නෙ නෑ..
මම කොහොමද මේක කර ගන්නෙ, බඩුව එහෙන් අරන් මෙහෙට ගෙන්නල දෙන සර්විසස් මොනාද තියෙන්නෙ ?
ඔයාල පාවිච්චි කරල තියෙන සර්විසස් මොනව ද ?
![]()
ඒවට තමා ගූගල් , ජීපීටී , ගූගල් මැප්ස් තියෙන්නේ .ඌ අහපු එක උඹ ආයෙම ඌට කියනවා
"මම කොහොමද මේක කර ගන්නෙ, බඩුව එහෙන් අරන් මෙහෙට ගෙන්නල දෙන සර්විසස් මොනාද තියෙන්නෙ ?"
ඒවට තමා ගූගල් , ජීපීටී , ගූගල් මැප්ස් තියෙන්නේ .
මේ නිකං ගැහුවත් පැකේජ් ෆෝවඩින් සවිස් ලිස්ට් වෙනවා බර ගානක් ගූගල් එකේ.එහෙම හෙව්ව බන් , සෙට් උනේ නෑ, ඒකයි දන්න එකක් තියෙනව ද ඇහුවෙ
https://www.shopindiase.com/. meka thamai mata hambune. mn try karanna giya shampoo wagyak genna ganna. Tax wadi nisa wade athariyaමම කොහොමද මේක කර ගන්නෙ, බඩුව එහෙන් අරන් මෙහෙට ගෙන්නල දෙන සර්විසස් මොනාද තියෙන්නෙ ?