ඉන්දියාවෙන් බඩුවක් ගෙන්න ගන්නෙ කොහොමද ?

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,101
    9,379
    113

    ගායිස්, මගෙ කාර් එකේ කෑලි ටිකක් ගෙන්න ගන්න ඕන, ඉන්දියාවෙ සයිට් එකේ බඩු තියෙනව, මෙහෙට උන් ඩිලිව කරන්නෙ නෑ..

    මම කොහොමද මේක කර ගන්නෙ, බඩුව එහෙන් අරන් මෙහෙට ගෙන්නල දෙන සර්විසස් මොනාද තියෙන්නෙ ?
    ඔයාල පාවිච්චි කරල තියෙන සර්විසස් මොනව ද ?

    images
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,566
    14,438
    113
    ඉන්දියාවේ යන එන අය ඉන්නවා ඔය වගේ පාර්ට්ස් අරං එන්නම.
    ඊට පස්සේ කඩ වලට දානවා.

    මගේ යාලුවෙක් ඉස්සර කරා. බයික් කඩ වලට, බයික් රිපෙයාර් කරන තැන් වලින් ඕඩර් අරං ඉන්දියාවේ ගිහිං අරං එනවා ඒ බඩු.

    මිනිහගේ වෙන බිස්නස් එකකට යන්නේ. ඒ අස්සේ අර වැඩේ කරනවා අමතර ලාබයක් ගන්න.

    මම අහලා බලන්නම් ලගදි යනවද කියලා
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    පාර්සල් ෆෝවරඩින් සවිස් එක්කට දියන්
    ඌ අහපු එක උඹ ආයෙම ඌට කියනවා

    "මම කොහොමද මේක කර ගන්නෙ, බඩුව එහෙන් අරන් මෙහෙට ගෙන්නල දෙන සර්විසස් මොනාද තියෙන්නෙ ?"
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,819
    73,502
    113
    ගායිස්, මගෙ කාර් එකේ කෑලි ටිකක් ගෙන්න ගන්න ඕන, ඉන්දියාවෙ සයිට් එකේ බඩු තියෙනව, මෙහෙට උන් ඩිලිව කරන්නෙ නෑ..

    මම කොහොමද මේක කර ගන්නෙ, බඩුව එහෙන් අරන් මෙහෙට ගෙන්නල දෙන සර්විසස් මොනාද තියෙන්නෙ ?
    ඔයාල පාවිච්චි කරල තියෙන සර්විසස් මොනව ද ?

    images
    Shop & ship
     
    • Like
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,067
    49,401
    113
    සේදවත්ත
    ඌ අහපු එක උඹ ආයෙම ඌට කියනවා

    "මම කොහොමද මේක කර ගන්නෙ, බඩුව එහෙන් අරන් මෙහෙට ගෙන්නල දෙන සර්විසස් මොනාද තියෙන්නෙ ?"
    ඒවට තමා ගූගල් , ජීපීටී , ගූගල් මැප්ස් තියෙන්නේ .
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,067
    49,401
    113
    සේදවත්ත
    එහෙම හෙව්ව බන් , සෙට් උනේ නෑ, ඒකයි දන්න එකක් තියෙනව ද ඇහුවෙ
    මේ නිකං ගැහුවත් පැකේජ් ෆෝවඩින් සවිස් ලිස්ට් වෙනවා බර ගානක් ගූගල් එකේ.
    ලංකාවේ ෆ්‍රේට් ෆෝවඩර් කෙනෙක් බලන්න
    ඉන්දියාවේ යාලුවෙක් නැද්ද ?

    https://www.shoppre.com
    https://www.parcelforward.com
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,306
    1
    50,841
    113
    ප*යාගල
    sorry.com
    මම කොහොමද මේක කර ගන්නෙ, බඩුව එහෙන් අරන් මෙහෙට ගෙන්නල දෙන සර්විසස් මොනාද තියෙන්නෙ ?
    https://www.shopindiase.com/. meka thamai mata hambune. mn try karanna giya shampoo wagyak genna ganna. Tax wadi nisa wade athariya
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,213
    5,036
    113
    Loading...
    තම්බි දෙමළ කට්ටිය ඉන්නවා යන එන. උන්ට කියලා ගෙන්න ගන්න පුලුවන්. මුස්ලිම් දෙමළ යාලුවො ඉන්නව නම් අහලා බලපන්.
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    851
    1,724
    93
    ගායිස්, මගෙ කාර් එකේ කෑලි ටිකක් ගෙන්න ගන්න ඕන, ඉන්දියාවෙ සයිට් එකේ බඩු තියෙනව, මෙහෙට උන් ඩිලිව කරන්නෙ නෑ..

    මම කොහොමද මේක කර ගන්නෙ, බඩුව එහෙන් අරන් මෙහෙට ගෙන්නල දෙන සර්විසස් මොනාද තියෙන්නෙ ?
    ඔයාල පාවිච්චි කරල තියෙන සර්විසස් මොනව ද ?

    images

    Aramex Shop and Ship
    https://www.shopandship.com/