නිකමට හරි කතා කරන්න හිතෙන්නේ නෑ. වෙලාවකට කිසි දෙයක් දැනගන්න බෑ. අනික ඕවාගේ අය කතා කරන්න දන්නේ නෑ. මේ මොන කරදරයක් ද tone එකෙන් නේ කතා කරන්නේ ගොඩක් වෙලාවටAnswer karoth wasanwa
ou bn nikan ape le kopa wenwa. mn colombi uni ekata katha karla ethana inna wesita gihin pihi parak aninna hithunaඅනික ඕවාගේ අය කතා කරන්න දන්නේ නෑ. මේ මොන කරදරයක් ද tone එකෙන් නේ කතා කරන්නේ ගොඩක් වෙලාවට

ou bn nikan ape le kopa wenwa. mn colombi uni ekata katha karla ethana inna ### gihin #### parak aninna hithuna![]()
ගිය අවුරුද්දේ නොවැම්බර් වල ගිහින් අලුත් කරගෙන ආවේ අර a4 කොලේ අරගෙන , ඔන්න සති තුනකට කලින් ආවා ලයිසොන් එකRenew කරපු එක තාම නෑ. එන දවසක් ගැන දැනගන්න department එකට කතා කරලා වැඩක් තියෙයි ද?
එහෙනම් මේ වෙනකොට මට ඇවිත් තියෙන්න ඕන. ඔක්තෝබර් මම ගියේ. දැන් ඉතින් විකල්පයක් නෑ. ගිහින් හරි අහන්න වෙනවාගිය අවුරුද්දේ නොවැම්බර් වල ගිහින් අලුත් කරගෙන ආවේ අර a4 කොලේ අරගෙන , ඔන්න සති තුනකට කලින් ආවා ලයිසොන් එක
මගේ license එකවාහනේ ලයිසමද උඹේ ලයිසමද? වාහනේ ලයිසම නං කොලා.. ආව දවස් කීපෙකට කලින්
Onima Uni ekaka non academic staff eka henama ali oluwen inne. Hoda ewagen dekak kiyanna hithunu welaawal thiyenava. Student union ovvata nam kathaa karanava dekala na.ඔව්. මටත් රජයේ තැන් කීපයකින්ම ඔය වගේ තමයි කතා කරේ. කොළඹ කැම්පස් එකට කතා කරා දෙසැරයක් වගේ.කනට ගහනවා වගේ කතා කරන්නේ. දැන් කතා කරන්න හිතෙන්නේ නෑ gov ඒවට. හදිස්සියට නැතුවම බැරි දේකට හැර call කරන්න හිතෙන්නෙම නෑ.