License එක තාම නෑ

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,312
    20,887
    113
    මගේ license එක Renew කරපු එක තාම නෑ. එන දවසක් ගැන දැනගන්න department එකට කතා කරලා වැඩක් තියෙයි ද?
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,312
    20,887
    113
    Answer karoth wasanwa
    නිකමට හරි කතා කරන්න හිතෙන්නේ නෑ. වෙලාවකට කිසි දෙයක් දැනගන්න බෑ. අනික ඕවාගේ අය කතා කරන්න දන්නේ නෑ. මේ මොන කරදරයක් ද tone එකෙන් නේ කතා කරන්නේ ගොඩක් වෙලාවට
     
    • Sad
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,477
    1
    51,108
    113
    ප*යාගල
    sorry.com
    අනික ඕවාගේ අය කතා කරන්න දන්නේ නෑ. මේ මොන කරදරයක් ද tone එකෙන් නේ කතා කරන්නේ ගොඩක් වෙලාවට
    ou bn nikan ape le kopa wenwa. mn colombi uni ekata katha karla ethana inna wesita gihin pihi parak aninna hithuna :confused:
     
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,312
    20,887
    113
    ou bn nikan ape le kopa wenwa. mn colombi uni ekata katha karla ethana inna ### gihin #### parak aninna hithuna :confused:

    ඔව්. මටත් රජයේ තැන් කීපයකින්ම ඔය වගේ තමයි කතා කරේ. කොළඹ කැම්පස් එකට කතා කරා දෙසැරයක් වගේ.කනට ගහනවා වගේ කතා කරන්නේ. දැන් කතා කරන්න හිතෙන්නේ නෑ gov ඒවට. හදිස්සියට නැතුවම බැරි දේකට හැර call කරන්න හිතෙන්නෙම නෑ.
     
    • Sad
    Reactions: Nidarshana_k

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,768
    11,121
    113
    Renew කරපු එක තාම නෑ. එන දවසක් ගැන දැනගන්න department එකට කතා කරලා වැඩක් තියෙයි ද?
    ගිය අවුරුද්දේ නොවැම්බර් වල ගිහින් අලුත් කරගෙන ආවේ අර a4 කොලේ අරගෙන , ඔන්න සති තුනකට කලින් ආවා ලයිසොන් එක
     
    • Sad
    Reactions: B.Chat

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,938
    5,572
    113
    වාහනේ ලයිසමද උඹේ ලයිසමද? වාහනේ ලයිසම නං කොලා.. ආව දවස් කීපෙකට කලින්
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,312
    20,887
    113
    ගිය අවුරුද්දේ නොවැම්බර් වල ගිහින් අලුත් කරගෙන ආවේ අර a4 කොලේ අරගෙන , ඔන්න සති තුනකට කලින් ආවා ලයිසොන් එක
    එහෙනම් මේ වෙනකොට මට ඇවිත් තියෙන්න ඕන. ඔක්තෝබර් මම ගියේ. දැන් ඉතින් විකල්පයක් නෑ. ගිහින් හරි අහන්න වෙනවා

    වාහනේ ලයිසමද උඹේ ලයිසමද? වාහනේ ලයිසම නං කොලා.. ආව දවස් කීපෙකට කලින්
    මගේ license එක
    ------ Post added on Jul 24, 2025 at 8:50 PM
     
    • Love
    Reactions: wissnshaftler

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ඔව්. මටත් රජයේ තැන් කීපයකින්ම ඔය වගේ තමයි කතා කරේ. කොළඹ කැම්පස් එකට කතා කරා දෙසැරයක් වගේ.කනට ගහනවා වගේ කතා කරන්නේ. දැන් කතා කරන්න හිතෙන්නේ නෑ gov ඒවට. හදිස්සියට නැතුවම බැරි දේකට හැර call කරන්න හිතෙන්නෙම නෑ.
    Onima Uni ekaka non academic staff eka henama ali oluwen inne. Hoda ewagen dekak kiyanna hithunu welaawal thiyenava. Student union ovvata nam kathaa karanava dekala na.
     
    • Sad
    Reactions: B.Chat