Java Institute අවුල් ඇයි?

EVC

Well-known member
  • Sep 15, 2008
    28,833
    21,070
    113
    My honest advice: don't listen to these guys. If I were you i would do a 3 year degree with the lowest amount of money as possible.

    no one cares where you do you degree in this age.

    nope you will need a degree when you are looking for a promotion or looking to migrate.
    promotion ganna 8- 5 labbe wada karanna onee nee
    business walata owa monawath adala naha
    man man power karanne mata wada qualification thiyena ewun enawa job hoyagena magen udawwak kiyala
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,085
    4,190
    113
    Sri Lanka
    මම කරා 2008 දි. ඒ කාලෙ නරකක් නෑ. දෙයක් ඉගෙන ගත්තා. ජොබ් වලට යන්න නෙමෙයි. Software ගහන්න ආසාවට කරේ. ඉස්සර ගානත් අඩුයි.30,000 යි කෝස් එකටම.

    Paper qualifications හදා ගන්න නම් එතන හරියන්නෙ නෑ.
     
    • Like
    Reactions: Yin And Yang

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,139
    74,377
    113
    Theory degree ekak karanawata wada kelinma practical knowledge eka hambena eka watinne nadda?
    කොහොමද උඹේ practical knowledge එක මනින්නෙ? අන්න ඒකට තමා degree එකක් ඕන. අඩුමගානෙ first job එක ලෑන් කරන්න degree එකක් ඕන. නැත්තන් ඒක උඩින් දාල කුනුකොල්ලෙට වැඩ ගන්න බලනවා

    no one cares where you do you degree in this age.
    ලබ්බ තමා, උඹට ලංකාවෙ ජොබක් ගන්නවනම් හොඳ uni එකකින් ගන්න ඕනා. නැත්තන් අනිත් ඒවා කැපෙනවා. පිටරට එකක් හොයනවානම් Experience බලනවා, experience ගන්න නම් ලංකාවෙ ජොබක් කරන්න ඕනා, ඒක කරන්න ඕනම් මම උඩ කියපු එක ඕනා

    ආහ්, daddyta හොඳට සල්ලි කනෙක්ශන් තියෙනවානම් OL තිබ්බත් ඇති :lol: :lol:

    ------ Post added on Jul 25, 2025 at 7:42 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,155
    113
    Ekai mekai dewal dekak neda

    React front end developer kenekta dsa networking wage modules walin wadak na neh. Eka man kiyanne
    නෑ දෙකක් නෙවෙයි. Software Engineer කෙනෙක් කියන්නේ code කොටන බාස් කෙනෙක්ට නෙවෙයි. DSA කියන්නේ fundamentals, ඒවා වත් බැරි නම් developer කියල කියන්නත් බෑ.

    ජාවා කඩේ උන් industry එකේ බල්ලෝ ගානට දාල තියෙන්නේ හේතුවක් ඇතුව.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,370
    2,945
    113
    Java institute, ijse, icet, වගේ තැනකින් ඉගෙන ගන්න කෙනයි University degree එකක් කරන එකෙයි වෙනස මොකක්ද

    එකක් කෙලින්ම industry එකම target කරලා කරන එකෙන් Theory විතරක් ඉගෙන ගන්න එකාට වඩා දෙයක් පුලුවන් වෙන්නෙ නැද්ද
    Sira seen eka kiyanava nam bn math othanin igena gaththa..... Mata salli thibune ne wena thenakata yanna....mama aurudu 4k igena gaththa mata e dawas Wala giye laksha 5k withara.... Ekath habai un hena manushiyawa podda podda gewanna dunna....mn podi podi ganan walin payment Kare... Eka exam ekak wath mata liyanna den nethuwa hitiye ne salli gewala ne kiyala.... But theory seen eka nam adui..... Practicing hodai bn.... Math ekka hitiya un okkoma hoda then Wala weda karanava....habai aula thiyenne un ekek wath kiyan ne igena gaththe ethanin kiyala.... Uba google IO ekata giyada mehe event thiyeddi mobitel eken ehema.... Hema institute ekakin ma wage dev la enavane bn eekata... Habai mama giyapu paara ethanin thibba coding tharage dinuwe java institute eke Eun dennek... Un supiri then wala innava den... Habai Kela una unuth godak innava
     
    • Like
    Reactions: Yin And Yang

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,135
    4,808
    113
    Abyss
    ලබ්බ තමා, උඹට ලංකාවෙ ජොබක් ගන්නවනම් හොඳ uni එකකින් ගන්න ඕනා.
    I dont wanna argue with you.
    React front end developer kenekta dsa networking wage modules walin wadak na neh. Eka man kiyanne
    yep. ask from anyone how much those DSA used in the actual job ( even less than 2%).
    how much on the interviews ? in the interviews they only ask like few array and string questions . maximum hashmap

    I also had that naive thinking if I go to a better university like SLIIT or IIT. I will get good at DSA etc..
    its bullshit machan.

    they teach nothing.

    it's your own effort bn. if you put even a small effort you can find plenty of resources online to upskill yourself.

    you do what you do bn. same advice was given to me by some people on my threads when i asked the same question.
    but I didn't listen cuz I had that naive thinking. if i go to a popular uni I will get good and find a good job :ROFLMAO:

    if I have listened to them I would have saved 20lakhs. fucking sake. put some respect to your or your parents
    hard earned money bn.

    ps: last reply to this thread. you will realize after few years. it's a cycle ⭕
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    I dont wanna argue with you.

    yep. ask from anyone how much those DSA used in the actual job ( even less than 2%).
    how much on the interviews ? in the interviews they only ask like few array and string questions . maximum hashmap

    I also had that naive thinking if I go to a better university like SLIIT or IIT. I will get good at DSA etc..
    its bullshit machan.

    they teach nothing.

    it's your own effort bn. if you put even a small effort you can find plenty of resources online to upskill yourself.
    මේවා බලලා JAVA රෙද්දවල් කරන්නෙපා.. කවදා හරි SKILL MIGRATE කරන්න උනොත් කෙල වෙනවා. GOV or SLIIT ,APPIT , IIT වගේ එකකට පලයන්..
     
    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    බල්ලෙක්වත් ගනන්ගන්නෙ නෑ බන්. වැඩිය ඕන නෑ NIBM/NSBM/ICBT/ACBT වගේ ඒවත් බල්ලෙක්වත් ගනන් ගනෙන් නෑ ගොඩක් තැන් වල. ඕවලින් එන උන්ව පොඩි පොඩි පඩි වලට garment වගෙ සොෆ්ට්වෙයාර් කම්පනි වලින් අරන් exploit කරනවා. ඉස්සර virtusa එහෙම ඕක කලා.

    degree එකක් ගන්න කොට ටිකක් Reputed තැනකින් ගනින්. නැත්තන් වෙලාවයි සල්ලි අපරාදේ
    What about a E.E degree from nsbm any thoughts on that?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,155
    113
    I dont wanna argue with you.

    yep. ask from anyone how much those DSA used in the actual job ( even less than 2%).
    how much on the interviews ? in the interviews they only ask like few array and string questions . maximum hashmap

    I also had that naive thinking if I go to a better university like SLIIT or IIT. I will get good at DSA etc..
    its bullshit machan.

    they teach nothing.

    it's your own effort bn. if you put even a small effort you can find plenty of resources online to upskill yourself.

    you do what you do bn. same advice was given to me by some people on my threads when i asked the same question.
    but I didn't listen cuz I had that naive thinking. if i go to a popular uni I will get good and find a good job :ROFLMAO:

    if I have listened to them I would have saved 20lakhs. fucking sake. put some respect to your or your parents
    hard earned money bn.

    These are fundamentals, you don't directly use them. Rather they form the basis for real life solutions you come up with in your day to day work. If you don't do the engineering part of software engineering then it's quite understandable your inability to fathom the importance of fundamentals.
     
    • Like
    Reactions: CohenLenstra

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,604
    8,739
    113
    kandy
    නමෙන්ම තේරෙනවා බොරුවක් කියලා ..
    මම institute එකක් දැම්මොත් institute of python කියලා උබලා degree එක ගන්න මම ලගට එනවද ?
    අනික java කියන්නේ language එකක් විතරයි ..

    1990 ගණන් වල Java ලංකාවට මැජික් . ඒ කාලේ තමයි IJTS එකේ හොර PHD එකක් තියන සිරිබද්දන ලොක්කා ලංකාවේ පළවෙනියට Sun Certified JAVA exam එක පාස් උනේ .. පොරට ඒ certificate එක දීලා තියෙන්නේ චන්ද්‍රිකා ..
    ඉස්සර ඕක රාමු කරලා බිත්තියේ ගහගෙන හිටියා පොර .

    සිරිබද්දන ලොක්කා ට තිබුනේ Chemistry degree එකක් . ඕකා Msc එක කරනකොටත් UCSC එකේ loop hole එකකින් රිංගලා තමයි final project එක කරලා තියෙන්නේ .. phd එක නම් බොරු ..

    උබ degree එක ගන්න යන්නේ ඒ වගේ තැනකින් .. ලංකාවේ IT sector එකේ උඩින් ඉන්න උන් ඕවා දනනවා .. එක නිසා IJTS එකෙන් ආවාම මොකෙක් වත් ගන්නේ නැ ..

    උබ කරනවා නම් foreign degree එකක් (EU or AUS ) කරපන් .. පස්සේ Msc එකකට රට යන්න හැදුවොත් එකේ වටිනාකම තේරෙයි ..
     
    Last edited:
    • Like
    Reactions: MihiCherub

    කටට දාන්න ඕනේ මසුරන්
     
    • Love
    Reactions: san**

    මතකද කැරිබද්දනයා කාලයක් "ජාවා අධිතාක්ෂනයනේ" හඳේ තියන rover control කරා :rofl:
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,604
    8,739
    113
    kandy
    මතකද කැරිබද්දනයා කාලයක් "ජාවා අධිතාක්ෂනයනේ" හඳේ තියන rover control කරා :rofl:
    සිරාවට බන් . rover එකේ program එකක් උන් කරා වගේ line එකක් තමයි දුන්නේ ..
    මතකද JAVA Force . කුබුරක් හාගන්න නම් හොදයි උන් ටික ..
    වෙන නම් වැඩක් නෑ ..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,155
    113
    සිරාවට බන් . rover එකේ program එකක් උන් කරා වගේ line එකක් තමයි දුන්නේ ..
    මතකද JAVA Force . කුබුරක් හාගන්න නම් හොදයි උන් ටික ..
    වෙන නම් වැඩක් නෑ ..
    බස් වලත් sticker ගහල තිබ්බ :rofl:
     
    • Like
    Reactions: san**