How they took Quran out of context

Amith0424

Well-known member
  • Oct 27, 2010
    13,892
    23,742
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    748
    628
    93
    ත්‍රිපිටකය
    මෙහෙමද බං ධර්මයේ ප්‍රකෘති/විකෘති බව හොයන්නෙ?:baffled:, මම හිතුව මාර්ග ඵලයකට පත්වෙල හරි වැරැද්ද පෙන්නන්න යනව කියල... ත්‍රිපිටකය කියන්නෙ පොත් සෙට් එකක්නෙ බං, උඹ ඔය කියන්නෙ බත් හැලියට බඩගින්න කිව්ව වගෙ කතාවක්නෙ... 🤷‍♂️
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,592
    113
    Colombo
    මෙහෙමද බං ධර්මයේ ප්‍රකෘති/විකෘති බව හොයන්නෙ?:baffled:, මම හිතුව මාර්ග ඵලයකට පත්වෙල හරි වැරැද්ද පෙන්නන්න යනව කියල... ත්‍රිපිටකය කියන්නෙ පොත් සෙට් එකක්නෙ බං, උඹ ඔය කියන්නෙ බත් හැලියට බඩගින්න කිව්ව වගෙ කතාවක්නෙ... 🤷‍♂️

    ධර්ම විකෘති ගැන කතා කරන ගොඩක් අය පෘථග්ජනයයි. සාදුලත් එහෙමයි. 🙃
     
    • Love
    Reactions: nuwan9999