නෑ.
හේතුව:- මම අවශ්‍ය ප්‍රමාණයට සිහිය, ප්‍රඥාව, වීර්යය වඩලා නෑ. ඒක මගෙ දුර්වලතාවයක්.
හා
වඩලා, මාර්ගඵල ලබපු දවසක කියහන්කෝ
නෑ.
හේතුව:- මම අවශ්‍ය ප්‍රමාණයට සිහිය, ප්‍රඥාව, වීර්යය වඩලා නෑ. ඒක මගෙ දුර්වලතාවයක්.
හා
වඩලා, මාර්ගඵල ලබපු දවසක කියහන්කෝ![]()
හේතුව:- මාර්ගඵල නොලබපු කෙනෙක් වුණත් කියන්න පුලුවන් තමන් මාර්ගඵලයක් ලැබුවා කියලා. එතකොට අනිත් අයට ඒක test කරන්න බෑ, test කරන්න පුලුවන් තව කෙනෙක්ගෙ හිත දකින්න පුලුවන් කෙනෙකුට විතරයි. එතකොට මෙයාගෙ මේ කතාව පිළිගන්න අයට මොකද වෙන්නෙ? අර පුද්ගලයා සිල් පදයක් කැඩුවත් ඒ අය හිතනවා මාර්ගඵල ලාභියෙක් අතින් එහෙම වෙන්න පුලුවන් කියලා. මාර්ගඵල ලැබුවා වගේ රඟපාන කෙනාත් කියනවා ඔව් එහෙම වෙන්න පුලුවන් කියලා. ඊටපස්සෙ ඔක්කොම වැරදි පාරෙ යන්නෙ.
හැබැයි ඇත්තටම මාර්ගඵලයක් ලැබුවොත්... එයා අනිත් අයට මොකද්ද කියන්න ඕනෙ? එයා අනිත් අයට කියන්න ඕනෙත් "බුද්ධ වචනය/ ධර්මය පිළිපදින්න" කියන එක. මොකද එයා මාර්ගඵල ලැබුවෙත් ඒ ප්‍රතිපදාවෙන් නිසා.
පින් කරනවා. හැබැයි ඔයා කියන හින්දා නෙවේ ඉතිං.පිනක් වත් කර ගනින් ඉතින් යන තැනකට, වෙන කියන්න දෙයක් නැ.
ජාතිය කියල බුදු හාමුදුරුවො දේශනා කලේ මොකක්ද කියල පෘතක්ජනයෙක්ට කියන්න බැහැ මචං, උඹට තියෙන්නෙත් interpretation එකක් (දෘෂ්ටියක්), ඔය කියන හාමුදුරුවරුන්ටත් තියෙන්නෙ ත්‍රිපිටකය පිළිබඳව එක්තරා දෘෂ්ටියක්... දෘෂ්ටි දෙකක් ඉදිරියේ පෘතක්ජනයෙක්ට පැත්තක් ගන්න weight එකක් ඕනි... ඒකයි සමහර අය ඔය හාමුදුරුවරු හරි කියලත්, තව කට්ටියක් ඔය හාමුදුරුවරු වැරදියි කියලත් කියන්නෙ, දෙපැත්තේම උගත්තු, රටේ පිළිගත්ත අය ඉන්නවනෙ එතකොට කවුද හරි?... මෙන්න මේකම තමයි මචං problem එක... මම නං කියන්නෙ ඔය බණ හරි වැරදි බලන්නෙ නැතුව තමුන්ට හරියන ගුරුවරයෙක් හොයාගෙන බණ අහල, මාර්ගය වඩන එක... මටනම් එහෙම කරල ප්‍රතිඵල තියෙනව... පෘතක්ජනයෙක්ට කවදාකවත් මේකයි හරි ධර්මය, මේකයි වැරදි ධර්මය කියන්න බැහැ, try කරන එකත් නිෂ්පලයි... තවත් දෘෂ්ටි වල පැටලෙන එක තමයි වෙන්නෙ....අදටත් ඒ කණ්ඩායම වැරැද්ද හදාගන්නෑනෙ මචං.
ජාති කියන්නෙ ඉපදීම. හැබැයි මේ අය වෙන වැරදි අර්ථයක් දීලා ධර්ම කරුණ විකෘති කරනවා. එතන ඉඳන් ඉදිරියට සම්පූර්ණ අර්ථය වැරදියි (මම මාසයකට විතර කලින් ඇහුව එකක්).
මුලින්ම ඒ දේ නිවැරදි දේ විය යුතුයි. (අපි නම් වැරදි-නිවැරදි බව බලන්නෙ ත්‍රිපිටකයේ කරුණු එක්ක)
ජාතිය කියල බුදු හාමුදුරුවො දේශනා කලේ මොකක්ද කියල පෘතක්ජනයෙක්ට කියන්න බැහැ
කතමා ච භික්ඛවේ, ජාති? යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති සඤ්ජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවෝ ආයතනානං පටිලාභෝ, අයං වුච්චති භික්ඛවේ, ජාති.
පින්වත් මහණෙනි, ඉපදීම යනු කුමක්ද? ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව ලෝක තුළ යම් උපතක් වේ ද යම් හටගැනීමක් වේ ද මව්කුසක බැසගැනීමක් වේ ද විශේෂ උපතක් වේ ද උපාදානස්කන්ධයන්ගේ පහළවීමක් වේ ද ඇස් කන් ආදී ඉඳුරන්ගේ ලැබීමක් වේ ද පින්වත් මහණෙනි, මෙය වනාහී ඉපදීම යැයි කියනු ලබන්නේ ය.
https://tripitaka.online/sutta/206
ඔබ කියන කාරණය නිවැරදියි.කතමා ච භික්ඛවේ, ජාති? යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති සඤ්ජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවෝ ආයතනානං පටිලාභෝ, අයං වුච්චති භික්ඛවේ, ජාති.
පින්වත් මහණෙනි, ඉපදීම යනු කුමක්ද? ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව ලෝක තුළ යම් උපතක් වේ ද යම් හටගැනීමක් වේ ද මව්කුසක බැසගැනීමක් වේ ද විශේෂ උපතක් වේ ද උපාදානස්කන්ධයන්ගේ පහළවීමක් වේ ද ඇස් කන් ආදී ඉඳුරන්ගේ ලැබීමක් වේ ද පින්වත් මහණෙනි, මෙය වනාහී ඉපදීම යැයි කියනු ලබන්නේ ය.
https://tripitaka.online/sutta/206
* දැන් ඔයා මේ ත්‍රිපිටක බුද්ධ වචනයට ඔයාගෙ අර්ථදැක්වීම් දෙන්න හදන්න එපා. අවශ්‍ය අර්ථ දැක්වීම බුදුරජාණන් වහන්සේ දීලා තියෙන්නෙ.
මොකද ඔයා නිතරම කරන්නෙ පැහැදිලිව තියෙන අර්ථය පැත්තකට දාලා, ඕක පෘථග්ජනයන්ට තේරෙන්නෑ කියලා "වචන හරඹයක්" කරන එක. කිව යුතු දේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නෙ. කවුරුත් ඒකට අතින් කෑලි දාන්නවත්, modify කරන්නවත් ඕනෙ නෑ.
අපි ධර්මය සම්බන්ධව කියන ඕනෙම දෙයක් ත්‍රිපිටක බුද්ධ වචනය එක්ක ගැළෙපන්න ඕනෙ.
එහෙම නැත්තං ඒකට බුදු දහම නැතුව වෙන නමක් කියන්න ඕනෙ.
ජාතිය කියල බුදු හාමුදුරුවො දේශනා කලේ මොකක්ද කියල පෘතක්ජනයෙක්ට කියන්න බැහැ මචං, උඹට තියෙන්නෙත් interpretation එකක් (දෘෂ්ටියක්), ඔය කියන හාමුදුරුවරුන්ටත් තියෙන්නෙ ත්‍රිපිටකය පිළිබඳව එක්තරා දෘෂ්ටියක්... දෘෂ්ටි දෙකක් ඉදිරියේ පෘතක්ජනයෙක්ට පැත්තක් ගන්න weight එකක් ඕනි... ඒකයි සමහර අය ඔය හාමුදුරුවරු හරි කියලත්, තව කට්ටියක් ඔය හාමුදුරුවරු වැරදියි කියලත් කියන්නෙ, දෙපැත්තේම උගත්තු, රටේ පිළිගත්ත අය ඉන්නවනෙ එතකොට කවුද හරි?... මෙන්න මේකම තමයි මචං problem එක... මම නං කියන්නෙ ඔය බණ හරි වැරදි බලන්නෙ නැතුව තමුන්ට හරියන ගුරුවරයෙක් හොයාගෙන බණ අහල, මාර්ගය වඩන එක... මටනම් එහෙම කරල ප්‍රතිඵල තියෙනව... පෘතක්ජනයෙක්ට කවදාකවත් මේකයි හරි ධර්මය, මේකයි වැරදි ධර්මය කියන්න බැහැ, try කරන එකත් නිෂ්පලයි... තවත් දෘෂ්ටි වල පැටලෙන එක තමයි වෙන්නෙ....
මොකක්හරි ඇහුවහම ඒකෙන් කෙලෙස් නැසුනනම් ඒක තමයි ධර්මය. තව සරලව ධර්මය කියන්නේ, ධර්මතාවය/ පටිච්ච සමුප්පාදය/ යථා ස්වභාවය.
මේකට එක එක අය වෙනස්, වෙනස් අර්ථ දීල තියෙනව කියල ඔයාම කලින් කිව්වනෙ... දැන් ඔයා කොහමද කියන්නෙ මම මේක කියවල තේරුම් ගන්න එක ඔයා කියවල තේරුම් ගන්න එකමයි කියල... මම පෙන්නන්න හදන්නෙ මේ point එක.
මම කිව්වෙ "ජාති" කියන වචනයට වහරක කණ්ඩායමේ අය මේ අර්ථය නෙවේ, වෙන අර්ථයක් දෙනවා කියලා.මේකට එක එක අය වෙනස්, වෙනස් අර්ථ දීල තියෙනව කියල ඔයාම කලින් කිව්වනෙ...
ඔයා අහන ප්රශ්නය මට තේරෙන්නෙ අපි භාවිතා කරන්නෙ එකම භාෂාවක් හින්දා.දැන් ඔයා කොහමද කියන්නෙ මම මේක කියවල තේරුම් ගන්න එක ඔයා කියවල තේරුම් ගන්න එකමයි කියල
මම එහෙම එකක් කිව්වෙ නෑ. ඒ ඒ සත්ව වර්ගයන්ට අදාළව කියලා එතන සඳහන් වෙනවානෙ.වෙන ඕනි නැහැ මෙතනත් කියනවනෙ හය ආකාරයක උපත් ගැන... දැන් ඔය ඔක්කොම අම්මගෙ බඩෙන් ඉපදීම කියල උඹ කොහොමද කියන්නේ??
- උපතක්
- හටගැනීමක්
- මව්කුසක බැසගැනීමක්
- විශේෂ උපතක්
- උපාදානස්කන්ධයන්ගේ පහළවීමක්
- ඇස් කන් ආදී ඉඳුරන්ගේ ලැබීමක්
ඉතිං ඔයා කොහොමද කියන්නෙ ඔය කියන වහරක කණ්ඩායමේ අය වැරදී, ඔයා හරි කියල? ඔයා මාර්ග ඵල ලබල නැහැනෙ...??මම කිව්වෙ "ජාති" කියන වචනයට වහරක කණ්ඩායමේ අය මේ අර්ථය නෙවේ, වෙන අර්ථයක් දෙනවා කියලා.
හැම වෙලාවෙම ඕක හරිද? කියපු දෙයක්, හැම කෙනෙක්ටම හැම වෙලාවෙම 100% හරියට තේරෙනවද? විශේෂයෙන් ධර්මය වගෙ නොදන්න දෙයක්?ඔයා අහන ප්රශ්නය මට තේරෙන්නෙ අපි භාවිතා කරන්නෙ එකම භාෂාවක් හින්දා.
කියවලා තේරුම් ගන්න දේත් එකම වෙන්නෙ ඒ හේතුව හින්දා තමයි.
උපාදානස්කන්ධයන්ගේ පහළවීමක් කියන්නෙ එතකොට කාගේ උපතද?මම එහෙම එකක් කිව්වෙ නෑ. ඒ ඒ සත්ව වර්ගයන්ට අදාළව කියලා එතන සඳහන් වෙනවානෙ.
