🔴🟡 Crypto වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#cryptomarket2025 (mega thread)❗🟡🔴

C_S_M

Well-known member
  • May 8, 2023
    3,153
    3,545
    113
    Kandy
    දොඹේ කෑලිත් නෑ වගේ.
    Pullback/Dip buy opportunities ආවම මේ කොයින් බයි කරපල්ලා දවස් ගානෙන් 100x බලන්නෙ නැතුව අවුරුදු ගානක් හෝල්ඩ් කරන්න බලාගෙන
    SUI
    XRP
    HBAR
    TIA (Celestia)
     

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,534
    627
    113
    දොඹේ කෑලිත් නෑ වගේ.
    Pullback/Dip buy opportunities ආවම මේ කොයින් බයි කරපල්ලා දවස් ගානෙන් 100x බලන්නෙ නැතුව අවුරුදු ගානක් හෝල්ඩ් කරන්න බලාගෙන
    SUI
    XRP
    HBAR
    TIA (Celestia)
    xrp hondai
     
    • Like
    Reactions: C_S_M

    lakziro

    Well-known member
  • Mar 19, 2018
    390
    580
    93
    ENA COIN 🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑


    FIRST TARGET - $ 0.9 48% Gain
    SECOND TARGET - 0.6565 107% Gain

    SPOT TRADE EXPIRE DATE: After 6 months


    1753922316510.png


    දැන් ඉතින් උබලාගෙ ඔබ්ජෙක්ෂන්ස් දාපන්.
     
    • Like
    Reactions: Little Hulk

    lakziro

    Well-known member
  • Mar 19, 2018
    390
    580
    93
    1754791957414.png


    මැජික් එකත් ලගදිම සුපිරි අඩව්වක් අල්ලයි වගේ.කොකටට් ඔය තඩි නිල් පාට ලයින් එක බ්‍රේක් වෙනකම් ඉමු.