රබුටන් හා මැන්ගුස් කා මියයයි 🚨

tarson

Well-known member
  • Feb 25, 2009
    8,682
    5,894
    113
    මේ මෝඩ වෙස්ටන් මෙඩිසින් පොන්න ඩොකාල කියන හැමදේම "මම දොස්තර මොකෝ මට MBBS තියෙනව" කිව්ව පලියට හැමදේම අදහන්න පිලිපදින්න යන්න එපා.

    උන්ට "උශ්න" කියන්නෙ මොකක්ද කියල උගන්නන්නෙ නෑ.
    එහෙම එකක් විද්‍යාවෙ හොයාගෙනත් නෑ (තාම), ඒක නිසා උන්ට උගන්න්න විදිහකුත් නෑ.

    බටහිර වයිද්‍ය විද්‍යාව ඉතාම පහල ප්‍රාතමික මට්ටමක තියෙන්නෙ. සමහර දේවල් අපේ ශරීරයෙ වෙන්නෙ ඇයි කියල හොයාගෙන නැති දේවල් තියෙනව.

    අඩුම ගානෙ උන්ඩුක පුච්චය වැඩක් නැති දෙයක් කියල මේ ඊයෙ පෙරේද වෙනකන් හිතුවෙ, අන්න රිසර්ච් එකකින් හොයාගෙන ඒක ඉතාමත් වැදගත් දෙයක් සහ මොලය සමග බඩවැලේ ඉන්න බැක්ටීරියා පාලනයට දායක වෙනව, ඒක ක්ශය උනු දෙයක් නෙමෙයි කියල. තව ටික කාලෙකින් ලන්කාවට නිර්දේශ එයි ඒක ඉවත් කරන්න තහනම් කියල.

    සමහර බඩේ අනිත් ඔපරේශන් කරන ගමන්, ලේසිනෙ කියල ඩොකාල ඔය උන්ඩුක පුච්චෙ කපල දානව වැඩි හොදට කියල. නිකමට හිතපන් දැන් අර උන්ඩුක පුච්චෙ හේතුවක් නැතුව අයින් කරපු එකාට බඩේ බැක්ටීරියා පාලනයට මොලයට දැනුම් දෙන්න විදිහක් නෑ.

    ඉතින් අනාගතේ ලෙඩ ගොඩකට මූන දෙන්නත්, බඩවැලේ නොයෙකුත් රෝග වලට බෙහෙත් ගන්න එකත් වෙනව.

    ඒ වගේ ගොබ්බ තැනක තියෙන වයිද්‍ය විද්‍යාවක් කියන දේවල් තෝරා බේරාගෙන අහපියව්.

    ඒක නිසා මෝඩ පොන්නයො වගේ එක එකා කරන මාකටින් වලට අහු වෙලා උශ්න කෑම ලිමිට් එකක් නැතුව.

    ඔය ගෙඩි, පිලිකා වර්ග, නානාප්‍රකාර ලෙඩ, ඔක්කොම ඌශ්නෙ වැඩි උනාම එන දේවල්, තැපෑලෙන් එන්නෙ. ඒක නිසා ටිකක් කාපියව්.

    ලන්කාවෙ හැදෙනව දේශීයයි කියල හැම රෙද්දම හොද නෑ. ප්‍රමානෙට කාපියව්.

    මැන්ගුස් ඉතා උශ්නයි, සතියකට ගෙඩි 2 කට වඩා කන්න එපා.
    රබුටන් ගෙඩි 50 යි උපරිම සතියට. අනිත් එක ඔය තඩි සයිස් පාරෙ විකුනන රබුටන් වර්ගෙ තමයි උශ්න වැඩිම.
    ගෙදර හැදෙන පොඩි වර්ගෙ ලොකු අව්ලක් නෑ. ඒවත් උශ්නයි ඉතින්.
    ජම්බු කනව නම් ගෙඩි 20 කට වඩා දවසට කන්න එපා, උශ්නයි.

    කන්න බොන්න ඕනෙ, ඒත් ප්‍රමානෙට කාපියව්. ඩොකාල ඔය කියන්නෙ උන්ට මෙලෝ අයිඩියා එකක් නැති සබ්ජෙක්ට් එකක්. උගෙන් අහල බලපන් උශ්නෙ කියන්නෙ මොකක්ද කියල. ඌ කියයි එහෙම එකක් නෑ කියල. නෑ නෙමෙයි ඇත්ත කතාව තාම හොයාගෙන නෑ. උන්ට උගන්නපු දශමෙන් දෙයියො වගේ බොරු පච අතාරිනව. පරිස්සමින්.

    ඊට පස්සෙ බෙහෙත් බොන්න වෙයි අවුරුදු ගනන්.

    ඉස්සර මිනිස්සු වගේ උබල රබුටන් කාල අනිත් අතට ඇග සීතල වෙන්න රනවරා බෙලිමල් බොන්නෙ නෑනෙ.

    ඒක නිසා මේ ඩොකාලත් දන්න හුත්තක් විතරක් කතා කලා නම් තමයි හොද.

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,682
    5,894
    113
    ඊය උබ කැරි මෝඩයෙක්නෙ
    රනිල්ට නේද චන්දෙ දුන්නෙ ඇත්ත කියපන්

    ඇයි උබේ පුස් රබුටන් මැන්ගුස් විකුනගන්න බැරි වෙයි කියල බයේ නේද? 💩

    seetha karala kawada awualk nathada?
    ekko owa kala iwara wela - mee kiri kanawa!

    මී කිරිත් ගිනියමයි.

    බෙලි ගෙඩියක් වත් කාපන් එහෙනම්. (ගම්මිරිස් ටිකකුත් දාපන්)

    ඉස්සර මිනිස්සු උශ්න ඒව කෑවට ඕනෙ තරම් ඇග සීතල වෙන ඒව කෑව බිව්ව. දැන් උශ්න ඒව විතරක් කන බොන නිසා ලෙඩ කෝටියයි, ඩොකාලටයි බෙහෙත් විකුනන හදන කම්පනි වලටයි හොදයි ඉතින්. බිස්නස්.
    ------ Post added on Jul 30, 2025 at 3:59 PM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    ඇයි උබේ පුස් රබුටන් මැන්ගුස් විකුනගන්න බැරි වෙයි කියල බයේ නේද? 💩

    මී කිරිත් ගිනියමයි.

    බෙලි ගෙඩියක් වත් කාපන් එහෙනම්. (ගම්මිරිස් ටිකකුත් දාපන්)

    ඉස්සර මිනිස්සු උශ්න ඒව කෑවට ඕනෙ තරම් ඇග සීතල වෙන ඒව කෑව බිව්ව. දැන් උශ්න ඒව විතරක් කන බොන නිසා ලෙඩ කෝටියයි, ඩොකාලටයි බෙහෙත් විකුනන හදන කම්පනි වලටයි හොදයි ඉතින්. බිස්නස්.
    ------ Post added on Jul 30, 2025 at 3:59 PM
    usnai kiyanne acid gathiya wadi kiyana eka ban! basmika dewal kanna ona!
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    869
    1,744
    93
    මේ මෝඩ වෙස්ටන් මෙඩිසින් පොන්න ඩොකාල කියන හැමදේම "මම දොස්තර මොකෝ මට MBBS තියෙනව" කිව්ව පලියට හැමදේම අදහන්න පිලිපදින්න යන්න එපා.

    උන්ට "උශ්න" කියන්නෙ මොකක්ද කියල උගන්නන්නෙ නෑ.
    එහෙම එකක් විද්‍යාවෙ හොයාගෙනත් නෑ (තාම), ඒක නිසා උන්ට උගන්න්න විදිහකුත් නෑ.

    You Sir, are an idiot.

    Google "thermogenic food"
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,682
    5,894
    113
    usnai kiyanne acid gathiya wadi kiyana eka ban! basmika dewal kanna ona!

    පිස්සුඩ හුට්ටො 🤣 උශ්නෙ කියන්නෙ ඒකට නෙමෙයි, හැබැයි උශ්නෙ නිසා එන්න පුලුවන් ඇසිඩිටි.

    You Sir, are an idiot.

    Google "thermogenic food"

    වෙස්ටන් මෙඩිසින් වල "ආ මේක තමයි උශ්නෙ" කියල උගන්නන්නෙ නෑ, කුඩා මොලයො. ගූගල් කියන්නෙ වෙස්ටන් මෙඩිසින් ඩොකෙක්ද? මෝඩයෙක් බන් උබ 😏💩
    ------ Post added on Jul 30, 2025 at 4:23 PM
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    ඇයි උබේ පුස් රබුටන් මැන්ගුස් විකුනගන්න බැරි වෙයි කියල බයේ නේද? 💩

    මී කිරිත් ගිනියමයි.

    බෙලි ගෙඩියක් වත් කාපන් එහෙනම්. (ගම්මිරිස් ටිකකුත් දාපන්)

    ඉස්සර මිනිස්සු උශ්න ඒව කෑවට ඕනෙ තරම් ඇග සීතල වෙන ඒව කෑව බිව්ව. දැන් උශ්න ඒව විතරක් කන බොන නිසා ලෙඩ කෝටියයි, ඩොකාලටයි බෙහෙත් විකුනන හදන කම්පනි වලටයි හොදයි ඉතින්. බිස්නස්.
    ------ Post added on Jul 30, 2025 at 3:59 PM
    Mcn mn mi kiri kala naganayak awith ,sema wedi una bn
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    උණ්ඩුක පුච්චය බැක්ටීරියා පාලනයට දායක වෙනවා කියලා හොයාගෙන තියෙන්නේ රටේ වෙදෙක්ද🤔 වෙස්ටර්න් වලින් නෙමෙයිද😁
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    රඹුටන්, දූරියන් නම් ලංකාවේ වැඩියි තමයි..පිටරට යවන්න ඕන රඹුටන්, දූරියන් පලදාවෙන් 50%ක් වත්..මැංගුස් නම් අගුණයක් නෑ අැඟට..

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,874
    17,929
    113
    සමහරවිට අපේ උන් උෂ්නයි කියන්නෙ histamine වලට වෙන්න ඇති බන්.

    ඒ උනාට ඔය පලතුරු වල low histamine තියෙන්නෙ
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ලංකාවේ ඉන්නේ වෙස්ටර්න් නෙමෙයි බාගෙට වෙස්ටර්න් ඩොක්කු. හොඳම උදාහරණෙ අහපං ලිකර් හොඳ නැද්ද කියලා ඕකට කෙලින් උත්තරයක් දෙන්න බෑ. ඔරිජිනල් ඩොකෙක් හදන්න අඩුම අවුරුදු 30 වත් යනවා.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,682
    5,894
    113
    උණ්ඩුක පුච්චය බැක්ටීරියා පාලනයට දායක වෙනවා කියලා හොයාගෙන තියෙන්නේ රටේ වෙදෙක්ද🤔 වෙස්ටර්න් වලින් නෙමෙයිද😁

    වෙස්ටන් මෙඩිසින් වෙනයි, වෙස්ටන් රටවල් වෙනයි කියල දන්නෙ නැති කුඩා මොලයෙක් 💩

    වෙස්ටන් මෙඩිසින් කරපු උන්ම හොයාගන්න ඕනෙ කියල ලබ්බක් නෑ, රිසර්චර්ස් ල හොයාගෙන තියෙන්නෙ.

    බටහිර වයිද්‍ය විද්‍යාව ඉතාම පහල ප්‍රාතමික මට්ටමක තියෙන්නෙ. සමහර දේවල් අපේ ශරීරයෙ වෙන්නෙ ඇයි කියල හොයාගෙන නැති දේවල් තියෙනව.

    අඩුම ගානෙ උන්ඩුක පුච්චය වැඩක් නැති දෙයක් කියල මේ ඊයෙ පෙරේද වෙනකන් හිතුවෙ, අන්න රිසර්ච් එකකින් හොයාගෙන ඒක ඉතාමත් වැදගත් දෙයක් සහ මොලය සමග බඩවැලේ ඉන්න බැක්ටීරියා පාලනයට දායක වෙනව, ඒක ක්ශය උනු දෙයක් නෙමෙයි කියල. තව ටික කාලෙකින් ලන්කාවට නිර්දේශ එයි ඒක ඉවත් කරන්න තහනම් කියල.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වෙද්දු උෂ්ණයි කියල කියන එකට විද්‍යාවෙදි කියන්නෙ Allergen කියල.

    රඹුටන්වල පොත්තෙ තියෙනවා allergenic chemicals වර්ග කීපයක්. කටින් හපල පොත්ත ගලවන මෝඩයනට රඹුටන් 10ක් කෑවොත් කතා කරගන්නත් බැරිව යන්න පුළුවන්. ඕකට කරන්න තියෙන්නෙ නියපොත්තෙන් හරි පිහියකින් හරි පොත්ත අයින් කරන එක.

    ඌස්නෙ කියලත් වචනයක් කළුවො කියනවා