හරිද? වැරදිද?

tarson

Well-known member
  • Feb 25, 2009
    8,604
    5,787
    113
    http

    යකෝ මූ ඉරිත් කපාගෙන ගිහිල්ල.

    ඔව් ඉතින් පාරෙ නම් ඉරි නොකපා යන්න හරිම අමාරුයි, ඒත් අනිත් එවුන් දඩ කොල කනකොට මූ ආතල් අරන් නේද ඩොක්ටර් පාස් එක පාවිච්චි කරල, දඩ වලින් බේරිල. මෙහෙම තමන්ම පිලි අරන් තියෙන එකේ සාක්ශිත් තියෙන නිසා, නඩුවක් දාල ගෙදරට ලියුම එව්ව නම් හරි නඩුවට එන්න කියල.

    අනිත් එක තමයි ඩොකෙක්ට "ලෙඩෙක් ඇවිල්ල ඉක්මනට වරෙන් ලෙඩා බේරගන්න" කියල හොස්පිටල් වලින් කෝල් එන්නෙ නෑ, ඒක නිසා පාරෙ වේගෙන් එන්න අවශ්‍ය නෑ.
    Emergency එකේ ඩොකාල කොහොමත් ස්ටෑන්ඩ්බයි ඉන්නෙ හොස්පිටල් එකේම ඇතුලෙ.

    එහෙම නැත්තන් ඒකෙම රූම්ස් දීල තියෙන්නෙ වෝඩ් එකට ඉක්මනින් ලගා වෙන්න. ඊටත් එහා ක්වාටර්ස් උනත් දීල තියෙන්නෙ.

    පාරෙ යන ඩොකාල යන්නෙ සාමාන්‍ය ඩියුටියට මිසක් හදිසි දේවල් වලට නෙමෙයි.

    ඒක නිසා මේ පාස් එක සෑහෙන්න අවභාවිතා උනා. මිනිස්සුත් හිතන්න ගත්ත ආ ඩොකෙක් උනාම හදිස්සියෙ හොස්පිටල් යනව ඇති කියල.

    හදිසියෙ ප්‍රයිවට් ප්‍රැක්ටිස් නම් යනව ඇති (ඒවටත් වෙලාවට එන්නෙ නෑනෙ, ඌ ප්‍රයිවට් බුක් කරල වෙලාවට එතනට ගිහිල්ල ඉන්න ලෙඩ්ඩුන්ට පුක් ගහගන්න කියල, ගෙදර ගිහිල්ල ගෑනිට ෆක් එක දාල, ෆිල්ම් එකක් එහෙම බලල, පැය දෙකක් විතර පරක්කු වෙලා හොස්පිටල් යනව), ගහන්න ඕනෙ හරක් පයියකින් වෙලාවට එන්නෙ නැති උන්ට.

    මතකනෙ අර්චුනා පොන්න මන්ත්‍රී එහෙම ඌව දොස්තර රස්සාවෙන් පුකට පයින් ගහල අස් කරල දාලත් ඩොක්ටර් පාස් එක ගහගෙන හැමතැනම ගියා. ලපයටත් පයිය නැග්ගෙ නෑනෙ ඌ කරපු දේ නීති විරෝදී උනත් නවත්තන්න. පොන්නයො රැල වගේ තාමත් ඌගෙ ලොකු ටෝක්ස් අහන් ඉන්නව උන්.

    අනිත් එක, මෙඩිකල් ස්ටුඩන්ට් ල පවා කොහෙ හරි ට්‍රිප් යද්දි උනත් උන්ගෙ අයි.ඩී පෙන්නුවාම හමුදාව පොලිසිය තමන්ගෙ රාජ කාරිය කරන්නෙ නෑ, වාහන සර්ච් කරන්නෙ නෑ, ඉක්මනින් යන්න දෙනව.

    මොන හේතුවක් නිසාද හමුදාව පොලිසිය තමන්ගෙ රාජකාරි කරන්නෙ නැත්තෙ, අනිත් මිනිස්සුන්ගෙ ආරක්ශාව විහිලුවක් ද එයාලට?

    මතකනෙ කාලයක් "අපි ඩොකාල ඒක නිසා අපිට රෝයල් කොලේජ් එකට අපේ ලමයිව දාගන්න දෙන්න ඕනෙ" කියල කිව්ව, ඇයි එයාල අලි පුකෙන්ද?

    අනිත් ක්ශේත්‍ර ඉගෙන ගන්න අය අඩු කුලේද? අපිට සාදාරන හා සමාන සමාජයක් හදන්න බෑ කුල භේදයක් තියාගෙන.

    කුනු අදින එකත් කරන්නෙ සේවයක්. අපිට කියන්න බෑ උබේ සේවය වැඩක් නෑ උබ ඉරි කැපුවොත් දඩ කාපන් අපි කන්නෙ නෑ කියල.

    ඩොකාලගෙ මේ බමුනු කුලේ නවත්තන්නෙ කොහොමද?

    ඔය සද්දෙ තියෙන්නෙ අපි උන්ගෙ සද්දෙ වහන්නෙ නැති නිසා. සද්දෙ වහන්න ඉතින් ක්‍රම ගොඩක් තියෙනව.

    ඩොක්ටර් පාස් එක ගහගෙන යන එක තහනම් කිරීම (මේක නම් කලා)

    මෙඩිකල් ස්ටූඩන්ට්ස් ලගෙ අයි.ඩී වලට අනිත් ක්ශේත්‍ර වල අයට වඩා සැලකිලි දැක්වීම නැති කිරීම (හමුදාව පොලිසිය තමන්ගෙ රාජකාරිය හරියට කලා නම් මේ ප්‍රශ්නෙ ඉවරයි)

    ප්‍රයිවට් මෙඩිකල් කැම්පස් + රජයේ හොස්පිටල්ස් වලින් ක්ලිනිකල් පුහුනු දෙන්න ඕනෙ. --> මේක වෙන්නෙ නැති වෙන්න සෑහෙන මහන්සියක් ගන්නව රජයේ කැම්පස් වල මෙඩිසින් කරන උන්.

    එලියට එන රජයේ කැම්පස් ඩිග්‍රි වලට හා ERPM පාස් වෙනවට වඩා අඩුවෙන් පත්වීම් දෙන්න ඕනෙ. --> එතකොට උන්ගෙත් කොටසකට ඩිග්‍රිය කලත් ජොබ් නෑ (අනිත් ක්ශේත්‍ර වල වගේම)

    එතකොට උන්ටත් අනිත් උන්ට වගේම අමුතු වෘත්තියක් නැති, අනිත් එවුන් කන කට්ටම කන්න වෙන නිසා, උන් හිතන් ඉන්න "අපි බමුනු කුලේ" කියන එක නැති වෙනව.
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    imo, doctors ලට car pass තියෙන්න ඕනේ.

    අනිත් එක තමයි ඩොකෙක්ට "ලෙඩෙක් ඇවිල්ල ඉක්මනට වරෙන් ලෙඩා බේරගන්න" කියල හොස්පිටල් වලින් කෝල් එන්නෙ නෑ, ඒක නිසා පාරෙ වේගෙන් එන්න අවශ්‍ය නෑ.
    Emergency එකේ ඩොකාල කොහොමත් ස්ටෑන්ඩ්බයි ඉන්නෙ හොස්පිටල් එකේම ඇතුලෙ.

    depends, urgent surgeries වලදි එහෙම වෙන අවස්ථා එනවා. ඔහොම නඩුවක් ගියා එක පාරක් පෝන් එකක් පාවිච්චි කරන ගමන් ඩ්‍රයිව් කරලා. ඩොකා උසාවි දාපන් කියලා ගියා. සර්ජරි එකක් ඇසිස්ට් කරන ගමන් එලවලා තියෙන්නේ hospital එකට.

    කුනු අදින එකත් කරන්නෙ සේවයක්. අපිට කියන්න බෑ උබේ සේවය වැඩක් නෑ උබ ඉරි කැපුවොත් දඩ කාපන් අපි කන්නෙ නෑ කියල.

    කුනු අදින එකයි වයිද්‍ය වෘතියයි සම වෙන්නැ. ඒ බයිලා. වයිද්‍යවරයෙක්ට දිය යුතු ගෞරවය සීමාවක් යටතේ දෙන්න ඕන අදහන්නැතුව උන්ව.
    ------ Post added on Sep 29, 2025 at 7:36 AM
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,604
    5,787
    113
    imo, doctors ලට car pass තියෙන්න ඕනේ.

    depends, urgent surgeries වලදි එහෙම වෙන අවස්ථා එනවා. ඔහොම නඩුවක් ගියා එක පාරක් පෝන් එකක් පාවිච්චි කරන ගමන් ඩ්‍රයිව් කරලා. ඩොකා උසාවි දාපන් කියලා ගියා. සර්ජරි එකක් ඇසිස්ට් කරන ගමන් එලවලා තියෙන්නේ hospital එකට.

    නෑ එහෙම පාස් එක වීදුරුවෙ ගහන්න ඕනෙ නෑ, හොස්පිටල් ගේට්ටුව ලගට ගිහින් පෙන්නන්න.

    නෑ එහෙම සර්ජරි ඇසිස්ට් කරන්න ඕනෙ නෑ ඩ්‍රයිව් කරන ගමන්. වාහනේ නවත්තල දෙන ඇඩ්වයිස් එකක් දීල. ඊට පස්සෙ ඩ්‍රයිව් කරන්න ඕනෙ.

    මොනම හේතුවකටවත් පාරෙ ගමන් කරන අනිත් අයගෙ ජීවිත අනතුරේ දාන්න අවශ්‍ය නෑ. එක ලෙඩෙක් බේරගන්න කියල පාරෙ වටේ ඉන්න 10 ක් 12 ක් මැරෙන්න ඕනෙද?

    අනිත් එක කන්සල්ටන්ට් ඩියුටි පිට හිටිය නම් එයා හොස්පිටල් එකේ ඉන්න ඕනෙ කෙනෙක් නම් එයා කොහෙද ඒ වෙලාවෙ ගියෙ කියල හොයල බලන්න වෙනව.

    එයාගෙ ඩියුටි වෙලාවක් නෙමෙයි නම්, එයාට කෝල් කරන්නෙ නෑ එවෙලෙ ඩියුටි ඉන්න HO, SHO, RHO, Nurse ල etc.

    ඔයා නිකන් බොරු කියාගෙන එන්න එපා.
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    නෑ එහෙම සර්ජරි ඇසිස්ට් කරන්න ඕනෙ නෑ ඩ්‍රයිව් කරන ගමන්. වාහනේ නවත්තල දෙන ඇඩ්වයිස් එකක් දීල. ඊට පස්සෙ ඩ්‍රයිව් කරන්න ඕනෙ.

    මොනම හේතුවකටවත් පාරෙ ගමන් කරන අනිත් අයගෙ ජීවිත අනතුරේ දාන්න අවශ්‍ය නෑ. එක ලෙඩෙක් බේරගන්න කියල පාරෙ වටේ ඉන්න 10 ක් 12 ක් මැරෙන්න ඕනෙද?

    අනිත් එක කන්සල්ටන්ට් ඩියුටි පිට හිටිය නම් එයා හොස්පිටල් එකේ ඉන්න ඕනෙ කෙනෙක් නම් එයා කොහෙද ඒ වෙලාවෙ ගියෙ කියල හොයල බලන්න වෙනව.

    emergency surgery එකක්. ඩොක්ටර් සර්ජරි එකට තමයි ගිහින් තියෙන්නේ. ඌ නවත්තන් ඉදලා කිව්වහම කොහොමද ඉක්මන්ට හොස්පිටල් එකට යන්නේ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,280
    113
    එකමත් එක රටක
    glass එකේ අලවාගෙන යන්න විතර නේ බැරි ??
    ඉතින් ඕක වෙන කොහේ හරි පේන්න තියන් ගියා නම් ඉවරයි අඩන්නේ නැතුව
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,604
    5,787
    113
    emergency surgery එකක්. ඩොක්ටර් සර්ජරි එකට තමයි ගිහින් තියෙන්නේ. ඌ නවත්තන් ඉදලා කිව්වහම කොහොමද ඉක්මන්ට හොස්පිටල් එකට යන්නේ?

    නෑ එහෙම ඇඩ්වයිස් දෙන්න ඕනෙ නම් නවත්තල දීල, ඊට පස්සෙ ඩ්‍රයිව් කරන්න ඕනෙ. එච්චරයි. නිකන් බොරු කතා කියාගෙන එන්න එපා. එතන ඉන්න ඩොක්ටර්ලට ෆෝන් එකෙන් සර්ජරි කරන විදිහ කියල දෙන්නෙ නෑ කන්සල්ටන්ට්ස් ල. ඇඩ්වයිස් විතරයි දෙන්න පුලුවන් ඕවර්ද ෆෝන්. ඇඩ්වයිස් දීල ආපහු හොස්පිටල් එකට ඩ්‍රයිව් කරන්න පුලුවන්.

    උබ හිතුවද මේක ෆිල්ම් එකක් කියල ෆෝන් එකෙන් සර්ජරි කරන්න

    මිනිස්සු මෝඩයි කියල හිතාගෙන ගොතන බොරු. අපි නොදන්න රජයේ හොස්පිටල් 🤣
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    නෑ එහෙම ඇඩ්වයිස් දෙන්න ඕනෙ නම් නවත්තල දීල, ඊට පස්සෙ ඩ්‍රයිව් කරන්න ඕනෙ. එච්චරයි. නිකන් බොරු කතා කියාගෙන එන්න එපා. එතන ඉන්න ඩොක්ටර්ලට ෆෝන් එකෙන් සර්ජරි කරන විදිහ කියල දෙන්නෙ නෑ කන්සල්ටන්ට්ස් ල. ඇඩ්වයිස් විතරයි දෙන්න පුලුවන් ඕවර්ද ෆෝන්. ඇඩ්වයිස් දීල ආපහු හොස්පිටල් එකට ඩ්‍රයිව් කරන්න පුලුවන්.

    උබ හිතුවද මේක ෆිල්ම් එකක් කියල ෆෝන් එකෙන් සර්ජරි කරන්න

    මිනිස්සු මෝඩයි කියල හිතාගෙන ගොතන බොරු. අපි නොදන්න රජයේ හොස්පිටල් 🤣

    film වල වගේ වැඩ කරලා ජීවිත බේරන doctors ලත් ඉන්නවා. ambulance එකක් doctor කෙනෙක් drive කරලා හිරේ හිටියා එක පාරක්. උට ඕන්නම් තිබ්බා මගේ ඩියුටි එකක් නෙමෙයි කියලා නිකන් ඉන්න ලෙඩා මැරෙනකන්.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,604
    5,787
    113
    film වල වගේ වැඩ කරලා ජීවිත බේරන doctors ලත් ඉන්නවා. ambulance එකක් doctor කෙනෙක් drive කරලා හිරේ හිටියා එක පාරක්. උට ඕන්නම් තිබ්බා මගේ ඩියුටි එකක් නෙමෙයි කියලා නිකන් ඉන්න ලෙඩා මැරෙනකන්.

    නෑ එහෙම ෆිල්ම් වල වගේ ගොන් පාට් දාල පාරෙ ඉන්න 10-12 කගෙ ජීවිත අනතුරේ දාන්න අවශ්‍යතාවයක් නෑ. ගොන් ආතල් ගන්න එපා කියන්න එහෙම කෙනෙක් දන්නව නම්.

    ලෙඩෙක් වගේම පාරෙ යන අනිත් මිනිස්සුන්ගෙ ජීවිතත් වැදගත්.

    කොහෙවත් යන ගොබ්බ ඩොකෙක් නිසා පාරෙ යන මිනිස්සු ජීවිතෙන් වන්දි ගෙවන්න ඕනෙද. ඒවට නීති තියෙන්නෙ ඒක නිසා තමයි, පාරෙ යනකොට වාහනේ නවත්තල කෝල් ආන්ස කරන්න කියන්න, බූරුවෙක් වගේ වෙන්නෙ නැතුව.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    නෑ එහෙම ෆිල් වල වගේ ගොන් පාට් දාල පාරෙ ඉන්න 10-12 කගෙ ජීවිත අනතුරේ දාන්න අවශ්‍යතාවයක් නෑ. ගොන් ආතල් ගන්න එපා කියන්න එහෙම කෙනෙක් දන්නව නම්.

    කවද්ද එහෙම 10-12 මැරිලා තියෙන්නේ. එක incident එකක් කියපන් medical emergency එකකට යන ගමන් වෙච්ච. ත්‍රීවිල්කාරයෝ එලවනවා වගේ 'සාමාන්‍යෙන්' ඉගෙනගත්ත මිනිස්සු එලවන්නැ. රෝඩ් රූල්ස් කඩලා, අනතුරක් නොකර එලවන්නත් පුලුවන්.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,604
    5,787
    113
    කවද්ද එහෙම 10-12 මැරිලා තියෙන්නේ. එක incident එකක් කියපන් medical emergency එකකට යන ගමන් වෙච්ච.

    නීති හදල තියෙන්නෙ ඒක අවශ්‍ය නිසා.

    නිකන් බොරුවට වෙලා තියෙනවනම් කියපන් ගගා මෝඩයෙක් වෙන්න හදන්න එපා. පේනව උම්බෑ කියනව කියල.

    ඩොකෙක් කියන්නෙ සාමාන්‍ය පුරවැසියෙක්, නීති ගරුක වෙයන් ඉස්සෙල්ලම.

    බස් කාරයොත් එහෙමයි, කන පැලෙන්න සින්දු දානව, ඊට පස්සෙ කියනව "ආ කන පැලුන එකෙක් ඉන්නව නම් කියපන්" කියල. හරකෙක් නේද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    ඩොක්ට පාස් එක අයින් කරන්න කිව්වා කියලා පේන වාසියක් නං නෑ. තිබුණ කියලා අවාසියකුත් පේන්නෙ නෑ. ට්‍රැෆික් වල හිර නොවී යන්න ඕක තියෙන්න ඕන කියලා මාත් කියන්නෙ. ඕව මේ වෙලාවෙ හදිසියෙ කරලා බලාපොරොත්තු වෙන දේ මොකක්ද කියලයි මට හිතාගන්න බැරි.

    හැබැයි මේ සමහර බයි දොස්තර පොන්නයො එතනත් තමන්ගෙ ආණ්ඩුව නැති එකේ ඇරියස් කවර් කරන්න හදන එක හෙළා දකිනවා.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    නීති හදල තියෙන්නෙ ඒක අවශ්‍ය නිසා.

    නිකන් බොරුවට වෙලා තියෙනවනම් කියපන් ගගා මෝඩයෙක් වෙන්න හදන්න එපා. පේනව උම්බෑ කියනව කියල.

    ඩොකෙක් කියන්නෙ සාමාන්‍ය පුරවැසියෙක්, නීති ගරුක වෙයන් ඉස්සෙල්ලම.

    බස් කාරයොත් එහෙමයි, කන පැලෙන්න සින්දු දානව, ඊට පස්සෙ කියනව "ආ කන පැලුන එකෙක් ඉන්නව නම් කියපන්" කියල. හරකෙක් නේද?

    නීතියෙම තියෙනවා අනතුරක් වගක්වගන්න වගේ අවස්ථාවකදි රෝඩ් රූල්ස් කඩන්න පුලුවන් කියලා. medical emergency එකක් කියන්නෙත් ඒ වගේ තමයි. ඕක පොලිස් දැකලා නවත්තන්නැ doctor pass එක පේන්න තියෙනවනම් ගොඩක් වෙලාවට.

    ඕක abuse කරන අයත් ඇති. ඒත් ඕකේන් තියෙන හිතකර දේවල් එක්ක බලද්දි ඒක negligible.

    අනික කවද්ද ලන්කාවේ road rules වලට හරියටම ප්‍රායෝගිකව වාහන එලවන්නේ කියපන්. උබ උදේ office time එකෙයි, හවස office time එකෙයි වාහන එලවලා තියෙනවද කොළඹ ලංකාවේ? 🤣
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,638
    3,003
    113
    කවද්ද එහෙම 10-12 මැරිලා තියෙන්නේ. එක incident එකක් කියපන් medical emergency එකකට යන ගමන් වෙච්ච. ත්‍රීවිල්කාරයෝ එලවනවා වගේ 'සාමාන්‍යෙන්' ඉගෙනගත්ත මිනිස්සු එලවන්නැ. රෝඩ් රූල්ස් කඩලා, අනතුරක් නොකර එලවන්නත් පුලුවන්.
    කොහොමත් මේ අයට ඉස්සර ඉදන්ම තමන්ගේ කුලේ පෙන්නන්න මොකක් හරි ක්‍රමයක් ඕනනේ
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,162
    7,696
    113
    කවද්ද එහෙම 10-12 මැරිලා තියෙන්නේ. එක incident එකක් කියපන් medical emergency එකකට යන ගමන් වෙච්ච. ත්‍රීවිල්කාරයෝ එලවනවා වගේ 'සාමාන්‍යෙන්' ඉගෙනගත්ත මිනිස්සු එලවන්නැ. රෝඩ් රූල්ස් කඩලා, අනතුරක් නොකර එලවන්නත් පුලුවන්.
    gonekda bn.. kawadawath wela ne kiyanne... wenne ne kiyana eka neme.

    elakiri eke darshanika talks nam denawa. lol
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,633
    16,305
    113
    glass එකේ අලවාගෙන යන්න විතර නේ බැරි ??
    ඉතින් ඕක වෙන කොහේ හරි පේන්න තියන් ගියා නම් ඉවරයි අඩන්නේ නැතුව
    dscd2182t.jpg

    ඒක තමයි.
    ඕන තරම් ඉඩ තියන්නේ.
    ඔය අනිත් රටවල් වල වගේ.

    මුන්ට අමුතු සැම්පල් තියෙන්නේ.
    හැබැයි දූපත ඇතුලෙදි විතරයි.
    එලියට ගිහාම බල්ලො වගේ වැඩ.
    ස්ටිකර් එක පුපේ එතකොට 😄
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,604
    5,787
    113
    නීතියෙම තියෙනවා අනතුරක් වගක්වගන්න වගේ අවස්ථාවකදි රෝඩ් රූල්ස් කඩන්න පුලුයන් කියලා. medical emergency එකක් කියන්නෙත් ඒ වගේ තමයි. ඕක පොලිස් දැකලා නවත්තන්නැ doctor pass එක පේන්න තියෙනවනම් ගොඩක් වෙලාවට.

    ඕක abuse කරන අයක් ඇති. ඒත් ඕකේන් තියෙන හිතකර දේවල් එක්ක බලද්දි ඒක negligible.

    අනික කවද්ද ලන්කාවේ road rules වලට හරියටම ප්‍රායෝගිකව වාහන එලවන්නේ කියපන්. උබ උදේ office time එකෙයි, හවස office time එකෙයි වාහන එලවලා තියෙනවද කොළඹ ලංකාවේ? 🤣

    හරකෙක් නෙමේද පුතා මේ? 🤣 අනතුරක් වලක්වා ගැනීම කියන්නෙ හොස්පිටල් එකේ ලෙඩා නෙමෙයි බන්. පාරෙ යන මිනිස්සු බේරීම.

    තෝ හරකෙක් වගේ ෆෝන් පාවිච්චි කර කර ඩ්‍රයිව් කලාම පාරෙ ඉන්න කොච්චර මිනිස්සු අනතුරේ දානවද. තෝ වගේ එවුන්ගෙ ලයිසන්ස් කැන්සල් කරන්න ඕනෙ කිසිම සිතීමේ හැකියාවක් නැතුව නීති කඩල පාරෙ යන නිසා.
     
    • Like
    Reactions: OshPal

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    gonekda bn.. kawadawath wela ne kiyanne... wenne ne kiyana eka neme.

    acciden වෙනවා. මිනිස්සු වැරදි කරනවා. accident නෙමෙයි මෙතන කතා කරන්නේ doctor pass එක ගැන.

    medical emergency එකකට යන එකෙක් ඉරක් කපනවා දැක්කා කියලා ඌව එතන නවත්තන එක බොහො දුරට නැති වෙන එක වෙන්නේ doctor pass එකෙන්. කාලේ ඉතුරුයි.

    හරකෙක් නෙමේද පුතා මේ? 🤣 අනතුරක් වලක්වා ගැනීම කියන්නෙ හොස්පිටල් එකේ ලෙඩා නෙමෙයි බන්. පාරෙ යන මිනිස්සු බේරීම.

    'ඒ වගේ' කියලා කිව්වේ ඒකතමයි. සිංහල බැරිද? 🙃
    ------ Post added on Sep 29, 2025 at 7:57 AM

    තෝ වගේ එවුන්ගෙ ලයිසන්ස් කැන්සල් කරන්න ඕනෙ කිසිම සිතීමේ හැකියාවක් නැතුව නීති කඩල පාරෙ යන නිසා.

    නඩුවක් file කරමුද online. අර කලින් එක්කෙනෙක් කෙමිස්ට කරා වගේ. 🙃
    ------ Post added on Sep 29, 2025 at 7:58 AM
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,604
    5,787
    113
    dscd2182t.jpg

    ඒක තමයි.
    ඕන තරම් ඉඩ තියන්නේ.
    ඔය අනිත් රටවල් වල වගේ.

    මුන්ට අමුතු සැම්පල් තියෙන්නේ.
    හැබැයි දූපත ඇතුලෙදි විතරයි.
    එලියට ගිහාම බල්ලො වගේ වැඩ.
    ස්ටිකර් එක පුපේ එතකොට 😄

    මෙහෙම ගැහුවොත් අනිත් අයත් ගහන් යයි, මොකද උන්ට දෙන පාස් එක ලීගල් ඩොකුයුමන්ට් එකක් උනාට පැත්තෙන් ගහන ස්ටිකර් එකක් ලීගල් දෙයක් නොවන නිසා ඕනෙම කෙනෙකුට ගහගෙන යන්න පුලුවන් වෙනව.

    උන් එහෙම ගහල අනවශ්‍ය ප්‍රයෝජන ගන්නව නම්, අනිත් මිනිස්සුන්ටත් තියෙන්නෙ එහෙම ගහන්න, නීතියෙන් කිසිම බාදාවක් නෑ, උබල හැමෝටම පාරෙ ඉඩ හම්බෙයි 🤣 100% ක් නීත්‍යානුකූලයි ඒක.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මෙහෙම ගැහුවොත් අනිත් අයත් ගහන් යයි, මොකද උන්ට දෙන පාස් එක ලීගල් ඩොකුයුමන්ට් එකක් උනාට පැත්තෙන් ගහන ස්ටිකර් එකක් ලීගල් දෙයක් නොවන නිසා ඕනෙම කෙනෙකුට ගහගෙන යන්න පුලුවන් වෙනව.

    උන් එහෙම ගහල අනවශ්‍ය ප්‍රයෝජන ගන්නව නම්, අනිත් මිනිස්සුන්ටත් තියෙන්නෙ එහෙම ගහන්න, නීතියෙන් කිසිම බාදාවක් නෑ, උබල හැමෝටම පාරෙ ඉඩ හම්බෙයි 🤣 100% ක් නීත්‍යානුකූලයි ඒක.

    උබට තියෙන්නේ ලොකු සමාජ ඇරියස් එකක්.
    වර්ජින් ගෑනු..
    ඩොක්ටර්ස්ලා..

    ගනන් ගන්නැහැ නේද ausi වල සුද්දෝ පඩේකට? 😊