හරිද? වැරදිද?

tarson

Well-known member
  • Feb 25, 2009
    8,604
    5,785
    113
    කැලේ මාරු වුනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නැනේ, ඒ වගේ තමයි උබලත්.

    ලොල්, මට ලිං මැඩියලු නාකියෙක්. 🤣

    ඉස්කෝලෙ යන හුජ්ජ කොල්ලෙක්ද තෝ. ඊයා 🤣 💩

    ලෝකෙ ඇවිදල බලපන් පොඩි පොන්ස්. ආව මෙතන ලොකු උන්ගෙ කතා වලට හොට දාන්න, පොඩි බිජ්ජා.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    dscd2182t.jpg


    ඒක තමයි.
    ඕන තරම් ඉඩ තියන්නේ.
    ඔය අනිත් රටවල් වල වගේ.

    මුන්ට අමුතු සැම්පල් තියෙන්නේ.
    හැබැයි දූපත ඇතුලෙදි විතරයි.
    එලියට ගිහාම බල්ලො වගේ වැඩ.
    ස්ටිකර් එක පුපේ එතකොට 😄

    ලිං මැඩියෙක් වටේටම ස්ටිකර් එකක් ගහලා medic කියලා. 😊

    ඉස්කෝලෙ යන හුජ්ජ කොල්ලෙක්ද තෝ. ඊයා 🤣 💩

    ලෝකෙ ඇවිදල බලපන් පොඩි පොන්ස්. ආව මෙතන ලොකු උන්ගෙ කතා වලට හොට දාන්න, පොඩි බිජ්ජා.

    ලොකේ දැකලානම් ගොඩක් කල් අන්කල් මන්. ඔයා තව ටිකක් ඇවිදලා බලන්න. 😊
    ------ Post added on Sep 29, 2025 at 9:34 AM
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,604
    5,785
    113
    ලොකේ දැකලානම් ගොඩක් කල් අන්කල් මන්. ඔයා තව ටිකක් ඇවිදලා බලන්න. 😊

    හා පොඩි එකෝ. පොඩි නම් වෙන්න බෑ තෝ, දෙකටම නැති ලෝකෙ ඇවිදල දියුනු සමාජ ගැන දන්නෙ නැති මෝඩ හරක් පයියෙක් 🤣
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මෝඩ හරක් පයියෙක් 🤣

    හරක් පයියවල් මයි නේ මතක් වෙන්නේ.
    මොකක්හරි තදබල සෙක්ස් ඇරියස් එකකුත් තියෙන නාකියෙක්. 🤭
     

    dinu09

    Well-known member
  • Jul 30, 2025
    373
    257
    63
    oncall board එක ගහගෙන ඉස්සර ඕන රෙද්දක යන්න පුලුවන් නුවර පොලිසියෙන් දැක්ක ගමන් යන්න කියල අත වනනව :lol:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,604
    5,785
    113
    හරක් පයියවල් මයි නේ මතක් වෙන්නේ.
    මොකක්හරි තදබල සෙක්ස් ඇරියස් එකකුත් තියෙන නාකියෙක්. 🤭

    "පයි" කියන වචනෙ දැක්කම බයවෙන එකෙක් කියන්නෙ මොකක් හරි sex orientation එකේ අව්ලක් තියෙනව උබේ 🤣
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    නෑ එහෙම පාස් එක වීදුරුවෙ ගහන්න ඕනෙ නෑ, හොස්පිටල් ගේට්ටුව ලගට ගිහින් පෙන්නන්න.

    නෑ එහෙම සර්ජරි ඇසිස්ට් කරන්න ඕනෙ නෑ ඩ්‍රයිව් කරන ගමන්. වාහනේ නවත්තල දෙන ඇඩ්වයිස් එකක් දීල. ඊට පස්සෙ ඩ්‍රයිව් කරන්න ඕනෙ.

    මොනම හේතුවකටවත් පාරෙ ගමන් කරන අනිත් අයගෙ ජීවිත අනතුරේ දාන්න අවශ්‍ය නෑ. එක ලෙඩෙක් බේරගන්න කියල පාරෙ වටේ ඉන්න 10 ක් 12 ක් මැරෙන්න ඕනෙද?

    අනිත් එක කන්සල්ටන්ට් ඩියුටි පිට හිටිය නම් එයා හොස්පිටල් එකේ ඉන්න ඕනෙ කෙනෙක් නම් එයා කොහෙද ඒ වෙලාවෙ ගියෙ කියල හොයල බලන්න වෙනව.

    එයාගෙ ඩියුටි වෙලාවක් නෙමෙයි නම්, එයාට කෝල් කරන්නෙ නෑ එවෙලෙ ඩියුටි ඉන්න HO, SHO, RHO, Nurse ල etc.

    ඔයා නිකන් බොරු කියාගෙන එන්න එපා.
    මේක නම් සිරා කතාව. උන් ඔය ඔක්කොම උඩ දාලා තමයි උන්ගේ ප්‍රයිවට් වැඩ ටික ඔක්කොම කරගන්නේ. :yes:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,875
    113
    Fantasy
    ඔය පාස් එක හින්දා අවශ්‍ය , අනවශ්‍ය හැම වෙලාවකම විශේශ වරප්‍රසාද ගන්න එක වැරදියි.
    1000068267.png


    මෙ වගෙ beacon light එකක් හදිසි අවස්තාවක roof top එකෙන් තියන් යන්ඩ දුන්නනම් හරි.

    කොහොමත් තව ටික දවසකින් ඩොක්ටර්ස්ලට පැමිනීම finger print තියන්න නීතිය ගෙනාවම බඩු බනිස්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,621
    113
    සේදවත්ත
    ඉතින් ආන්ඩුවෙන් QR එකක් හදලා ඒක ස්කෑන් කරානම් ඩොකා ගැන පල් හෑල්ලම එනවා . එකෙත් ඕන්නම් කරපු වැරදි ලොග් එකයි දඩ කොල ටිකයි පෙන්නුවම පැහැදිලි නේ
    පොලිසියට චෙක් කරන්නත් පුලුවන් කෙරුවාව පේනවා
    හොර QR ගහන්නත් බෑ ආන්ඩුවේ සයිට් එකෙන් බඩු එන්නේ


    ඔක්කම උන්ව රැන්ඩම්ලි අනිවාර්යයෙන් චෙක් කරන්න ඕනේ . චෙක් උනොත් නිදහසට කාරනාවක් දෙන්න ඕනේ ,
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    බය විතරක් නෙමෙයි උබට ගූ ගියා 💩

    ගූ නම් යන්නැති ඔයාට. ඒක ඔයානේ දන්නේ. කතා කරගන්න බැරි වෙද්දි,
    හරක් පයියෙයි, ගූ වල පිහිටයි තමයි ඉතින්, නේද? 🤭
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,604
    5,785
    113
    ඔය පාස් එක හින්දා අවශ්‍ය , අනවශ්‍ය හැම වෙලාවකම විශේශ වරප්‍රසාද ගන්න එක වැරදියි.
    View attachment 257218

    මෙ වගෙ beacon light එකක් හදිසි අවස්තාවක roof top එකෙන් තියන් යන්ඩ දුන්නනම් හරි.

    කොහොමත් තව ටික දවසකින් ඩොක්ටර්ස්ලට පැමිනීම finger print තියන්න නීතිය ගෙනාවම බඩු බනිස්.

    අනිවාර්යය කරන්න ඕනෙ බන් ෆින්ගර්ප්‍රින්ට් එක. ගොඩක් ම උන් ඉන්නෙ එලියෙ, ක්ලාක් කරනව උදේ (ලෙඩ්ඩු බලනව) ඊට පස්සෙ හොස්පිටල් ඉන්න එපැයි, ඒත් උන් ගෙදර යනව. නර්ස් ල තමයි බලන්නෙ, ලොකුම අව්ලක් නම් තමයි ඩොකාට කෝල් කරල එන්න කියන්නෙ.

    නිකන් ඉදන් පඩි ගන්න ජොබක් ඒක නම්.

    කන්සාල්ටන්ට්ස් ලත් ඩියුටි පිට එලියට යනව, එක්කො බොන්න යනව යාලුවො එක්ක, එහෙම නැත්තන් හොර ගෑනිත් එක්ක ෆක් එක දාන්න යනව.

    වෝඩ් එකේ ඉන්න ඩොකාල ඉතින් ඌට/ඒකිට කෝල් කර කර නටන්න ඕනෙ මොකක් හරි දේකට කන්සාල්ටන්ට් ඕනෙ උනාම. සමහර එවුන් ෆෝන් ඕෆ් කරගන්නව බොන්න ගියාම, ඇයි ඉතින් සිහියක් නෑනෙ කොහොමත් ඇඩ්වයිස් දෙන්න තරම්.

    ඒක තමයි ඔය සමහර එවුන් මේකෙ කියන්නෙ පාරෙ ඉදන් සර්ජරි කරා වගේ වල් බූරු කතා 🤣 උන් ඩියුටි පිට එලියෙ ඉන්නෙ කොහොමද හොයන්න ඕනෙ ඉස්සෙල්ලම.

    රජය ඕව හිතන්න/හොයන්න ඕනෙ කොනක ඉදන්.

    අනිත් එක ඩොකාල රොස්ටර් එක තමන්ම හදන නිසා දවස් 10 ක් විතර එක දිගට නිවාඩු ගන්නව මාසෙට. හැබැයි පඩිය එනව අකවුන්ට් එකට.

    සමහර එවුන් ඩියුටි වෙලාවෙ ප්‍රයිවට් ප්‍රැක්ටිස් යනව. හොස්පිටල් එකේ 4 ක් ඉන්න ඕනෙ තැනට ඉන්නෙ 2 යි, අනිත් දෙන්න ප්‍රයිවට් ප්‍රැක්ටිස්. මාරුවෙන් මාරුවට ඔහොම තමයි.

    රජයේ හොස්පිටල් ඉතින් හොර ගුහාවල්.

    සාමාන්‍ය මිනිස්සුන්ගෙ බදු සල්ලි නෙ බන් ඔය ඉතින් විනාශ කරන්නෙ. ලෙඩ්ඩුත් අතරමන්, වෙලාවට බෙහෙත් ගන්න නෑ.