Shen Tharindu Exposed - Starlink ලංකාවේ ඔෆිසර් 😂

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    1,548
    1,696
    113
    Birmingham
    මන් නම් හිතුවා මේ අඩුකුලේ කැ*රීම ගොතයා හා ගනී කියලා... :lol:
    මුගේ Dry zone ෆෑන් බේස් එක බලපන්කො.. ඔලුවේ ඉදන් ගූ මූව ලොකු කරන ඉන්න උන්ගේ. Video ටික වෙනම දැම්මා.
    බලන්න පොර හැකර් වෙන්න ගිහින් රෙදි නැතුව ඉන්නේ දැන්.

    gZYIF04.png

    Facebook Post Link
     
    Last edited:

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    574
    506
    93
    ආඅහ්, මේ අර GSA ටූල් එක අරගෙන SEO කාපර් කෙනෙක් කියාගන්න ඩයල් එක. ගෑනිට CEO කිය කිය පෝස්ට් දාන්නේ. පහුගිය දවස්වල Starlink එකක් අරගෙන ඇච්චො බැච්චො ෆෝම් කරා. VB.net වලින් පොඩි ස්ක්‍රිප්ට් කෑල්ලක් ලියාගත්තත් ඒකත් හෙන හෑල්ලක් එක්ක පෝස්ට් කරනවා. කට කියවන නිසාම පොඩි එවුන් හිතාගෙන ඉන්නවා හෙන ඩයල් එකක් කියලා, ඉතින් SEO ගැන පෝස්ට් එකක් දැම්මත් උන් ගිහිල්ලා පෝලිමට මූව මෙන්ෂන් කරනවා. :lol:

    ඔසද ගැන නම් කියන්න දෙයක් නෑ. සුපිරි ඩයල් එක. මිනිහගෙ මාලඹේ ගෙදරත් ගිහිල්ලා තියනවා. වයස අවුරුදු 14 වගේ ඉදන් computer security ෆීල්ඩ් එකේ ඉන්නේ. පොර දැන් වැඩ කරන්නෙ Visa Corporation එකේ (United Kingdom). Social media වල සද්ද නොදැම්මට ලොකු ලොකු වෙබ්සයිට් වල hall of fame පිටුවේ පොරගෙ නම තියනවා. :love:
     
    Last edited:

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,388
    1
    6,195
    113
    ඔසද මලිත් කිරියේ හිටිය ඉස්සර දැන් නම් active නැති ඇති. Personally I know him very well.

    මගෙත් role model කෙනෙක් ... Cyber Security field එකේ නම තියපු කෙනෙක් ...

    Osanda Malith teen years වගේ ඉද්දී fortune 500 / Unicorn companies වල acknowledgements ගත්තා bug reports කරලා ... දැන් නම් UK ඉන්නේ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,824
    1
    49,948
    113
    ප*යාගල
    sorry.com
    බුදුහාමුදුරුවො කියල තියෙනවනෙ කිසිම කෙනෙක් නැති තැන බනින්න එපා කියල.මුගෙ එහෙයියො ටික මූව ෆෝම් කරලා ඒක Record කරගෙන්ත් එක්ක.
    දවස් දෙක තුනක ඉදන් ගඩොල් පෙන්න පෙන්න වීඩියො දානව වැඩී. ඉල්ලගෙන කෑමෙ හොදම එක
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ආඅහ්, මේ අර GSA ටූල් එක අරගෙන SEO කාපර් කෙනෙක් කියාගන්න ඩයල් එක. ගෑනිට CEO කිය කිය පෝස්ට් දාන්නේ. පහුගිය දවස්වල Starlink එකක් අරගෙන ඇච්චො බැච්චො ෆෝම් කරා. VB.net වලින් පොඩි ස්ක්‍රිප්ට් කෑල්ලක් ලියාගත්තත් ඒකත් හෙන හෑල්ලක් එක්ක පෝස්ට් කරනවා. කට කියවන නිසාම පොඩි එවුන් හිතාගෙන ඉන්නවා හෙන ඩයල් එකක් කියලා, ඉතින් SEO ගැන පෝස්ට් එකක් දැම්මත් උන් ගිහිල්ලා පෝලිමට මූව මෙන්ෂන් කරනවා. :lol:

    ඔසද ගැන නම් කියන්න දෙයක් නෑ. සුපිරි ඩයල් එක. මිනිහගෙ මාලඹේ ගෙදරත් ගිහිල්ලා තියනවා. වයස අවුරුදු 14 වගේ ඉදන් computer security ෆීල්ඩ් එකේ ඉන්නේ. පොර දැන් වැඩ කරන්නෙ Visa Corporation එකේ (United Kingdom). Social media වල සද්ද නොදැම්මට ලොකු ලොකු වෙබ්සයිට් වල hall of fame පිටුවේ පොරගෙ නම තියනවා. :love:
    thama GSA kelina ewa effective da danne na.
     
    • Haha
    Reactions: Nidarshana_k