Shen Tharindu Exposed - Starlink ලංකාවේ ඔෆිසර් 😂

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    theruma thamai bns muge case eke thiyenne bageta pirichcha kalayak thiyana pirunu kalekata pora talk denna gihin kale bidagaththa :lol::lol::lol::rofl::rofl:
    ඔකනෙ සින්හල බෑ නෙ. කලෙ ශේප් එක අනුව බාගෙට පිරුනු කලයක් උකුලෙ තියන් අරන් යද්දි වතුර විසික් වෙනවා උඩින්, ෆුල් නම් එහෙම විසික් වෙන්නෙ නෑ
     
    • Love
    • Like
    Reactions: GobbaSira and c000l

    c000l

    Well-known member
  • Nov 25, 2015
    246
    256
    63
    Rathmalana
    ඔකනෙ සින්හල බෑ නෙ. කලෙ ශේප් එක අනුව බාගෙට පිරුනු කලයක් උකුලෙ තියන් අරන් යද්දි වතුර විසික් වෙනවා උඩින්, ෆුල් නම් එහෙම විසික් වෙන්නෙ නෑ
    Ado tnx danan hitiye na :love: :love: :love: :love: ,
     
    • Like
    Reactions: sinhawanshaya

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,669
    25,687
    113
    theruma thamai bns muge case eke thiyenne bageta pirichcha kalayak thiyana pirunu kalekata pora talk denna gihin kale bidagaththa :lol::lol::lol::rofl::rofl:

    Think No Way GIF by chelsiekenyon
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    දෙයියනේ ඉස්ටාලින්ක් ඒජන්ට් නේද

    Oh No Eating GIF by Declan McKenna

    කිරියට බැනලා වස් වැදිලා :yes:

    මූ කිරියටත් බැන්නද 🤣 මොකද කිව්වෙ කිරිය ගැන මේ වියලිකලාපෙ අඩුකුලේ ගෝතයා 😅
     
    • Haha
    Reactions: Nidarshana_k

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,669
    25,687
    113
    මූ කිරියටත් බැන්නද 🤣 මොකද කිව්වෙ කිරිය ගැන මේ වියලිකලාපෙ අඩුකුලේ ගෝතයා 😅
    :yes: සතියකට විතර කලින් හෑල්ලක් දාලා තිබුනේ මිනිහව වට්ටන්න බෑ බ්ලා බ්ලා...ඒකේ comments වල බැනලා තිබුනේ මේ ත්‍රෙඩ් එක දැකලා

    https://elakiri.com/threads/ගමේ-අනාථ-කුකුලෙක්-star-link-අරගෙන-pirated-film-download-කරන්න.2217733/
     
    • Wow
    Reactions: Mr UNKNOWN

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,027
    1,402
    113
    ඕකා පොලොන්නරුව පැත්තේ ඩයල් එකක්, බැදලා වයිෆ්ගේ පැත්තේ තමයි දැන් පදිංචි :ROFLMAO:
     
    • Haha
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,630
    1
    51,352
    113
    ප*යාගල
    sorry.com
    මූ කිරියටත් බැන්නද 🤣 මොකද කිව්වෙ කිරිය ගැන මේ වියලිකලාපෙ අඩුකුලේ ගෝතයා 😅
    බැනල තිබ්බ මූන වහන් බනින්න පුලුවන් නිසා කට්ටිය ඔනෙ දෙයක් කියල ඌට මඩ ගහනවා කියල.
    දැන් බලපන් ඌට උන දේ
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    මමත් මේ මනුස්සයා එක වැඩකට සෙට් කරගත්ත ඕස්ට්‍රේලියන් website එකක SEO part එක කරන්න.

    වැඩෙත් බාර අරන් ටික දවසක් ගියාට පස්සේ Client වද දෙන්න ගත්තා URLs Index wela නැහැ පොඩ්ඩක් බලන්න කියලා. බලද්දී බුවා දන්නේ නැහැ Search Console Eke Url index karanna. පස්සේ මම එක කරලා දුන්නේ 😂
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    මමත් මේ මනුස්සයා එක වැඩකට සෙට් කරගත්ත ඕස්ට්‍රේලියන් website එකක SEO part එක කරන්න.

    වැඩෙත් බාර අරන් ටික දවසක් ගියාට පස්සේ Client වද දෙන්න ගත්තා URLs Index wela නැහැ පොඩ්ඩක් බලන්න කියලා. බලද්දී බුවා දන්නේ නැහැ Search Console Eke Url index karanna. පස්සේ මම එක කරලා දුන්නේ 😂
    lak shane 251.. :rolleyes: :rolleyes: :confused:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,683
    9,338
    113
    Shen ge SEO eka parak package ekake aragena 2020 withara melo wadak unee na nikan salli nasthi unaa witharaiyi

    Pora boruwak karanawa kiyala mata hithunee

    මමත් මේ මනුස්සයා එක වැඩකට සෙට් කරගත්ත ඕස්ට්‍රේලියන් website එකක SEO part එක කරන්න.

    වැඩෙත් බාර අරන් ටික දවසක් ගියාට පස්සේ Client වද දෙන්න ගත්තා URLs Index wela නැහැ පොඩ්ඩක් බලන්න කියලා. බලද්දී බුවා දන්නේ නැහැ Search Console Eke Url index karanna. පස්සේ මම එක කරලා දුන්නේ 😂
    Oww machan boruwak karanne
    ------ Post added on Aug 1, 2025 at 10:24 PM
     
    • Sad
    Reactions: Nidarshana_k

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,683
    9,338
    113
    oya yaka software walin watetama spam kelinawa.
    mata therenne na muwa group wala dala highly recommeded gaga marenna yanawa godak un innawa, un meyage service aragena wath thiyada kiyala

    ekake wath a kale wath mukuth kiuwee na , math hithuwa sirawata honda athi kiyala hama ekama honda kiyana nisa

    package eka gatta, kisi backlink ekake gahuweth naa, boruwata eyage tool walin mehama enawa gaga danawaa

    Ahrefs, MOZ ekee kisi update ekake unee naa masa 5,6 gihillath

    patta boruwak karanne
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,121
    9,969

    uge tool kiwwe. pora machan ara money robot eke gahana backlink pennane ahref eke vitrai. doamin authority wadiwenawa. but after 3months homben giye sites tika. e dawaswala seo gana loku idea ekak tibbe na mata.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,683
    9,338
    113
    uge tool kiwwe. pora machan ara money robot eke gahana backlink pennane ahref eke vitrai. doamin authority wadiwenawa. but after 3months homben giye sites tika. e dawaswala seo gana loku idea ekak tibbe na mata.
    matath SEO gana idea ekaek nathi nisa thama muta ahu unee bung

    aparade 30000 da koheda wiyadam karaa a kale mathaka widiyata

    meya gana highly recommended kiyala witharak comment 10+ thibaa OESL group ekee a kale SEO mama post ekake damma ma, ithin wadak karaganna puluwan kiyala wiyadam karaa
     
    • Sad
    Reactions: baba-chuti