Sorry for the my voice statement? Mokakda bung we ingirisi
පිරුණු කලේ දිය නොසැලේ , umba meke theruma dannawaadha? hehehemuu num maha gonek bns , "පිරුණු කලේ දිය නොසැලේ " kiyanne nikan newi ne.
theruma thamai bns muge case eke thiyenne bageta pirichcha kalayak thiyana pirunu kalekata pora talk denna gihin kale bidagaththaපිරුණු කලේ දිය නොසැලේ , umba meke theruma dannawaadha? hehehe





Attitudes ban. Kochchara porak unath wadak na attitudes honda naththan. Gobba gathiya penawa muge.Hoda wade pkyata.
muta wadak bara denna gihin kariya loku talk ekak dunna. dn busy passe katha karanna kiwwa. passe gattaama answer karala kiwwa email ekak danna kiyala.
email eka dammata passe ekata reply na
eetpasse masa gankata passe email ekata reply ekak dala ahanawa wade karagttada kiyala
පච article දාන තිමිරද?ara thimiraya ehema puka denawa neda hodata
මූ දකුණු ආසියාවේම SEO වැඩ්ඩ නේද??
ඔය ශේන් කියන එකා තව උගෙ හර්ෂක කියලා අලි හොර යාලුවෙක් එක්ක වෙබ් සයිට් හදලා ඒකට ඇඩ්සෙන්ස් approval අරන් දෙනවා කියලා fb එකේ ඇඩ් දාලා කොල්ලන්ගෙන් සල්ලි අරං පොලු තියලා තිබ්බා. ඇඩ් වල තිබ්බෙ හර්ෂක කියන එකා වෙබ්සයිට් එක හදලා ඇඩ්සෙන්ස් අරන් දෙනවා, ශේන්. SEO කරලා සයිට් එකට organic real traffic එකක් හදලා දෙනවා කියලා. ප්‍රොජෙක්ට් එකේ මුලු ගාන ලක්ෂයයි. ගොඩක් උන් හර්ෂකව දන්නෙ නැති උනාට ශේන් fb එකේ හෙන ඩයල් එකක් කියලා හිතලා තමා වැඩේට සෙට් වෙලා තියෙන්නෙ. මගෙත් යාලුවො දෙන්නෙක්ම සල්ලි දීලා වැඩේට සෙට් වෙලා.
පස්සෙ මුලින් ඩොමේන් අරං සයිට් ටික ටික හදන් ඇවිල්ලා අපේ උන්ට සයිට් වල updates එහෙමත් පෙන්නලා. හැබැයි එක පාරට හර්ෂක කියන එකා මිසින් වෙලා. අපේ උන්ට සල්ලිත් නෑ වෙබ් සයිට් ටිකත් නෑ. පස්සෙ උන් ශේන් ගාවට ගියාම ශේන් කාරයා කියනවලු හර්ෂක උටත් පොලු තියලා පැනලා තියෙන්නෙ ඌ දන්නෙත් නෑ ඌ කොහෙද කියලා කියලා![]()
Kariyata bank eken platinum credit card ekak dunna kiyala ekath fb eke dala thibba bn
real life eke nikan ara bima balagena yana introvert ekek wennati sure ekatama
Airforce cyber security team eke hitapu ekek....
