Hd monitor 2 connect karanda puluhan 6th gen motherboard ekak

Freereload

Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    h110m4 c43 ...me board eken hd output 2k gatthahakida..24inch monitor 2kata..thawa ssd ekak gahandath puluhan wenda ona, mekata bari nan wena hoda 6,7gen motherboard monawada..wadeta hariyana
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,005
    1,364
    113
    DVI-D පොර්ට් එකක් සහ HDMI පොර්ට් එකක් තියෙන නිසා වැඩේ කරගන්න පුළුවන්
    M.2 ස්ලොට් එකක් තියෙන නිසා M.2 SSD එකකුත් ගහන්න පුළුවන්
     
    • Love
    Reactions: Freereload

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    DVI-D පොර්ට් එකක් සහ HDMI පොර්ට් එකක් තියෙන නිසා වැඩේ කරගන්න පුළුවන්
    M.2 ස්ලොට් එකක් තියෙන නිසා M.2 SSD එකකුත් ගහන්න පුළුවන්
    Vga gahanda one nane wenama
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,939
    1
    43,253
    113
    මගෙ 4th Gen එකටත් දවසක් මම මොනිටර් දෙකක් හයි කෙරුව
    මොකුත් අවුලක් නෑ
    එකක් හයි කෙරුව hdmi එකට
    අනික VGA පෝට් එකට
     
    Freereload

    Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    මගෙ 4th Gen එකටත් දවසක් මම මොනිටර් දෙකක් හයි කෙරුව
    මොකුත් අවුලක් නෑ
    එකක් හයි කෙරුව hdmi එකට
    අනික VGA පෝට් එකට
    Hd quality weda da..coding weda walata..wena graphic designing wage loku ewa karan na
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,939
    1
    43,253
    113
    Hd quality weda da..coding weda walata..wena graphic designing wage loku ewa karan na
    1080p වැඩ

    මම ගොඩක් වෙලා දෙකම යූස් කලේ නෑ හැබැයි
    දවසක් හදිසියක් වෙලා දෙකම හයි කරල බැලුව. පොඩි වොලාවකට
    වැඩ කෙරුව
    මං 4th Gen

    කිරියෙ කවුරුවත් සපෝට් එකක් දෙන්නෙ නෑනෙ අපිට
    8th Gen වලටවත් පනින්න 😅
    මුං කරන වැඩවලට මුහුදෙ පනින්න තමා වෙලා තියෙන්නෙ මට
     
    • Like
    Reactions: Freereload

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    1080p වැඩ

    මම ගොඩක් වෙලා දෙකම යූස් කලේ නෑ හැබැයි
    දවසක් හදිසියක් වෙලා දෙකම හයි කරල බැලුව. පොඩි වොලාවකට
    වැඩ කෙරුව
    මං 4th Gen

    කිරියෙ කවුරුවත් සපෝට් එකක් දෙන්නෙ නෑනෙ අපිට
    8th Gen වලටවත් පනින්න 😅
    මුං කරන වැඩවලට මුහුදෙ පනින්න තමා වෙලා තියෙන්නෙ මට
    Windows 10 walata athine..11 nan amaruiy man hithanne 4th Gen..
    Loku os danawa kiyanne henana karadare..windows 7 wala 1gb ram ona app ekata windows 11 wala 4gb wath yai 😂
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,939
    1
    43,253
    113
    Windows 10 walata athine..11 nan amaruiy man hithanne 4th Gen..
    Loku os danawa kiyanne henana karadare..windows 7 wala 1gb ram ona app ekata windows 11 wala 4gb wath yai 😂
    මං windows 11
    8GB RAM

    වින්ඩෝස් 10 වලටත් වඩා 11 හොදයි මටනං
    එහෙම අවුලක් නෑ බං

    හැබැයි ඉතිං ඇඩෝබි පොටෝසොප් වගේ ලොකු සොෆ්ට්වෙයා මම පාවිච්චි කරන්නෙ නෑ

    සාමාන්‍ය පාවිච්චියට මේ හොදටම ඇති
    SSD එකක්නං ඕන හැබැයි
     
    • Love
    Reactions: Freereload