Personal Investment plan

Bam

Well-known member
  • Apr 6, 2025
    4,424
    9
    3,069
    113
    උබලා දාන ඒවට හූල්ලලා අවුරුද්දක් ඇතුලත අංගොඩ පනින්න.🤫
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,147
    113
    oya softlogic eke invest karanna gewana mudalata wada hamba wenawa mamath hewwa godak life cover ekai hospital bill ekai godak hamba una
    call this number 0761032224
    mage experiance eka kiwwe
    good luck
    softlogic eke mokadda plan eka? mutual funds da? link ekak nedda?
     
    isuruudara18

    Junior member
  • Sep 16, 2008
    208
    20
    18
    softlogic danna epa bn, un bankoloth neh.

    com bank eke millionire investment plans thiyenawa. ekak balapan
    machan bankoloth nam alianz life eka ganne kohomada ban last month eke danata 2 months walata kalin bata eka gatthe softlogc group eken ban anika insuranc company hithu manapeta ehema wada karanna baha ban eka palanaya wenne insurance regulatory commission of sri lanka kiyana thanin
     
    • Haha
    Reactions: Giant and Kfire

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,301
    8,845
    113
    oya softlogic eke invest karanna gewana mudalata wada hamba wenawa mamath hewwa godak life cover ekai hospital bill ekai godak hamba una
    call this number 0761032224
    mage experiance eka kiwwe
    good luck
    හතර අතේ නය වෙලා ඇපත් නැතිව ගිලෙන්න ඕන්න මෙන්න මගුලකද බන් උඹ ඉන්වෙස්ට් කලේ
    රිටේල් චැනල් එක ණය අගාධයක්
    ඉන්සුවරන්ස් එක පොලු ලෝකයක්
    ගෘප් එක ඇතුලේ ප්‍රශ්ණ කෝටියක්
    ඒ අස්සේ උඹ සල්ලිත් දාලා. කදිමයි

    machan bankoloth nam alianz life eka ganne kohomada ban last month eke danata 2 months walata kalin bata eka gatthe softlogc group eken ban anika insuranc company hithu manapeta ehema wada karanna baha ban eka palanaya wenne insurance regulatory commission of sri lanka kiyana thanin
    පිස්සුද බන්
    හතර අතේ ගැට ගහලා දුවන ඔන්න මෙන්න ගෘප් එකක් දැන්
    හේතුව අ‍ෙ ශා්කයාගේ ප්ලැනක් නැති වැඩ
    තාම දුවනවා එහෙන් අරන් මෙහෙට දාන රෝල නිසා
    ලගදිම බිමට සමතලා වෙනවා
    ඒ ඖනේ නෑ ප්‍රධාන බැංකු කීපයකටම ලොකු ණය තියෙනවා නොගෙනව
    ------ Post added on Jul 14, 2025 at 1:41 AM

    softlogic danna epa bn, un bankoloth neh.

    com bank eke millionire investment plans thiyenawa. ekak balapan
    ලින්කුවක් තියේද බන්
    ------ Post added on Jul 14, 2025 at 1:42 AM
     
    • Like
    Reactions: Jihadi john