අන්නයා පොඬයි 😅

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,215
    50,533
    113
    සේදවත්ත
    මුව දාල තියෙන්නේ කොස්ටියුම් සීන් එකට . මූව චාටර් කරලා වැඩක් නෑ, ඌ එක සයිඩ් එක්කින් අපි හැමෝටම වඩා වැඩ්ඩෙක් ගොඩක් එවුන්ට වඩ දවසට හොයනවා එච්චරයි . කුහක සිංහලු හිතන්නේ හැම එකාම එක වගේ අඅස්වැසුම අරන් හරි බොස්ට කඹුරල ලොන් දාල ගෙවල් කාර් ලමයි හදන් පුක දෙන්න ඕනේ කියලා
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,877
    48,717
    113
    ඔය පොර චන්දෙ ඉල්ලන්න හිතන් ඉන්නේ..ඔන්න බලපන් ඊලග පාර චන්දයක් තිබ්බහම මොකෝ වෙන්නේ කියලා..අනිවා දිනනවා.. :rofl:
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,346
    4
    16,133
    113
    I don't understand him. But I will not insult him or make fun of it
    උගෙ sexual orientation නම් කොහොමත් අපිට වැඩක් නෑ ඉතින්. හැබැයි නටන්ඩ බෑ කියල තේරුම් ගන්න ඕන. 😅
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,806
    113
    received_511782707251787-jpeg.192146



    තොට වඩා ඌ නම්බුකාර රස්සාවක් කරන මිනිහෙක් යකෝ
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,088
    10,460
    113
    I don't understand him. But I will not insult him or make fun of it
    මමත් මේක කියන්න ගියේ. ඒක පොරගෙ මානසික මට්ටමේ හැටියට ඕකේ දෙයක් වෙන්න ඇති. මේවා scripted උනත් නැතත් insult කරන එකවත් කාවවත් bully කරන එකවත් සෙට් නෑ.