August 06 Janatha aragalayata siyalla lesthi 💪💪

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    අපිත් මයින්ද මාත්තයට බොක්කෙන්ම සපෝට්. ඒත් මේවෙලාවේ එක එක උට්ටවල් කරලා ආණ්ඩු පෙරලන්න හදලා රට වැට්ටුවොත් පක්‍ෂ භේදයක් නැතිව අපි හැමෝටම කෙලවෙනවා. උබලත් මේවගේ දේවල්වලට සපෝට් කරන්න එපා.

    නාමල් මාත්තයා 2029දි ජනාධිපති කරමු සිම්හලු. එතකන් ඉවසපන් 🌸 ❤️

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,486
    36,437
    113
    මැදමහනුවර
    අපිත් මයින්ද මාත්තයට බොක්කෙන්ම සපෝට්. ඒත් මේවෙලාවේ එක එක උට්ටවල් කරලා ආණ්ඩු පෙරලන්න හදලා රට වැට්ටුවොත් පක්‍ෂ භේදයක් නැතිව අපි හැමෝටම කෙලවෙනවා. උබලත් මේවගේ දේවල්වලට සපෝට් කරන්න එපා.

    නාමල් මාත්තයා 2029දි ජනාධිපති කරමු සිම්හලු. එතකන් ඉවසපන් 🌸 ❤️

    Iraj?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    පොහොට්ටුවට හිතැති සියළුම දේශප්‍රේමීන්ට කරන දැනුවත් කිරීමයි.

    ජේවීපී එකෙන් පවත්වාගෙන යන මහින්දගෙ නාමල්ගෙ ෆොටෝ පොහොට්ටුවෙ ලාංඡනේ දාගත්තු ප්‍රොෆයිල් වලින් 6 වෙනිදා කොළඹට එන්න කියලා ලොකු ප්‍රචාරනයක් කරගෙන යනවා. ජෙප්පො අපිව කොළඹට ගෙන්නගන්න ගහපු ප්ලෑනක්ද කියලා සැක නිසා, අපි ඇත්ත ජීවිතයේ දන්න ප්‍රොෆයිල් වලින් එන්න කියනවා නම් විතරක් සංවිධානය වෙලා යන්න.

    පොහොට්ටුවෙ ශර්ට් තොප්පි දාගෙන එන ඔබ නොදන්නා නාඳුනා අය එක්ක (ඉස්ට්‍රේන්ජ-ඩේන්ජ) හිතවත් වෙලා පිරිසෙන් වෙන් වෙලා ඈතට යන්න එපා.(මහින්දගෙ නාමල්ගෙ ටැටූ තිබ්බත් විශ්වාස කරන්න එපා) කිසිම වෙලාවක තනි වෙන්න එපා. වේලි වේලි ඉන්න අපිට පොහොට්ටුවෙ කෙල්ලෙක් සෙට් වෙලා රූම් යන්න වගේ ආවත් රැවටෙන්න එපා. නාගෙන එන්න වෙන්නෙ. සියළු දෙනා කෙරෙහි සැකෙන් බලන්න.

    මතක් වෙන හැටියට පිලිපැදිය යුතු උපදෙස් පස්සෙ දෙන්නම්
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,815
    87,269
    113
    ආශ්චර්යමත් රටක
    පොහොට්ටුවට හිතැති සියළුම දේශප්‍රේමීන්ට කරන දැනුවත් කිරීමයි.

    ජේවීපී එකෙන් පවත්වාගෙන යන මහින්දගෙ නාමල්ගෙ ෆොටෝ පොහොට්ටුවෙ ලාංඡනේ දාගත්තු ප්‍රොෆයිල් වලින් 6 වෙනිදා කොළඹට එන්න කියලා ලොකු ප්‍රචාරනයක් කරගෙන යනවා. ජෙප්පො අපිව කොළඹට ගෙන්නගන්න ගහපු ප්ලෑනක්ද කියලා සැක නිසා, අපි ඇත්ත ජීවිතයේ දන්න ප්‍රොෆයිල් වලින් එන්න කියනවා නම් විතරක් සංවිධානය වෙලා යන්න.

    පොහොට්ටුවෙ ශර්ට් තොප්පි දාගෙන එන ඔබ නොදන්නා අම්මුත්තො එක්ක හිතවත් වෙලා පිරිසෙන් වෙන් වෙලා ඈතට යන්න එපා.(මහින්දගෙ නාමල්ගෙ ටැටූ තිබ්බත් විශ්වාස කරන්න එපා) කිසිම වෙලාවක තනි වෙන්න එපා. වේලි වේලි ඉන්න අපිට පොහොට්ටුවෙ කෙල්ලෙක් සෙට් වෙලා රූම් යන්න වගේ ආවත් රැවටෙන්න එපා. නාගෙන එන්න වෙන්නෙ. සියළු දෙනා කෙරෙහි සැකෙන් බලන්න.

    මතක් වෙන හැටියට පිලිපැදිය යුතු උපදෙස් පස්සෙ දෙන්නම්

    “පස්න තියෙනවද පස්න?” 🤭

    කුණු දිය නෑමේ ජාතික මංගල්‍යයට මොහොතකට කලින් අපේ ජාතික වීරවරියකගේ මුවින් පිටවුණු වදන් 🙏🏼
     
    • Haha
    Reactions: ruchira55

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    කවුද එන්නේ.... කවුද එන්නේ ?? එළකිරි එකේ උන් ගිය පාර සෙට් උනා නේද බුරියානි කන්න..
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    වරෙල්ල වරෙල්ල

    චීනෙ ටියනන්මෙන් උද්ගොශනේ උන්ට ගැහුව වගේ තොපිට ගහන්නෙ

    ටැංකි ටික ලැස්ති කරලා තියෙන්නේ
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    පොහොට්ටුවට හිතැති සියළුම දේශප්‍රේමීන්ට කරන දැනුවත් කිරීමයි.

    ජේවීපී එකෙන් පවත්වාගෙන යන මහින්දගෙ නාමල්ගෙ ෆොටෝ පොහොට්ටුවෙ ලාංඡනේ දාගත්තු ප්‍රොෆයිල් වලින් 6 වෙනිදා කොළඹට එන්න කියලා ලොකු ප්‍රචාරනයක් කරගෙන යනවා. ජෙප්පො අපිව කොළඹට ගෙන්නගන්න ගහපු ප්ලෑනක්ද කියලා සැක නිසා, අපි ඇත්ත ජීවිතයේ දන්න ප්‍රොෆයිල් වලින් එන්න කියනවා නම් විතරක් සංවිධානය වෙලා යන්න.

    පොහොට්ටුවෙ ශර්ට් තොප්පි දාගෙන එන ඔබ නොදන්නා නාඳුනා අය එක්ක (ඉස්ට්‍රේන්ජ-ඩේන්ජ) හිතවත් වෙලා පිරිසෙන් වෙන් වෙලා ඈතට යන්න එපා.(මහින්දගෙ නාමල්ගෙ ටැටූ තිබ්බත් විශ්වාස කරන්න එපා) කිසිම වෙලාවක තනි වෙන්න එපා. වේලි වේලි ඉන්න අපිට පොහොට්ටුවෙ කෙල්ලෙක් සෙට් වෙලා රූම් යන්න වගේ ආවත් රැවටෙන්න එපා. නාගෙන එන්න වෙන්නෙ. සියළු දෙනා කෙරෙහි සැකෙන් බලන්න.

    මතක් වෙන හැටියට පිලිපැදිය යුතු උපදෙස් පස්සෙ දෙන්නම්

    Jala kreeda karamu 😍😍

    • Love
    Reactions: ComanMan