විදෙස් සංචාරකයින්ට පමණක් අද සිට කටුනායකින්ම රියදුරු බලපත්‍ර ..🛑👍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    විදෙස් සංචාරකයින්ට අද සිට කටුනායකින්ම රියදුරු බලපත්‍ර

    ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන්ට, වීසා කාලය අනුව මෙරටට වලංගු වන රියදුරු බලපත්‍ර සුළු කාලයකින් ලබා ගැනීමේ පහසුකම සහිත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ශාඛා කාර්යාලයක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අද (03) විවෘත විය.

    ඒ ප්‍රවාහන මහාමාර්ග, සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

    මෙම අවස්ථාවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ, සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික හර්ෂ අබේවික්‍රම, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

    මෙහි ප්‍රථම රියැදුරු බලපත්‍රය ඉන්දියානු ජාතිකයෙකුටත්, දෙවැන්න ඉතාලි ජාතිකයෙකුටත් අමාත්‍යවරයා විසින් පිරිනැමීම සිදු කෙරුණි.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,103
    1
    15,911
    113
    ගුඩ්..
    සති දෙකෙ, තුනේ නිවාඩුවට එන උන්ට, ආයෙ වේරහැර දවසක වැඩක් සෙට් නොකර, ඔතනින්ම දීලා එවන එක..

    Pre Registration වගෙ එකකුත් දෙනවා නම් ලෙසි වෙයි,
    ආවා කලෙක්ට් කරගත්තා ගියා.. 8-)
     
    • Like
    Reactions: Thiefx and Yeezus

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    ai international driverse license aran enne natte? apita nan hondai premium ekakata license issue karanna puluwannam
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,177
    6,661
    113
    East Blue (Goa Kingdom)
    මොක්කුද මේ මුන් කොහොමද මේවා දෙන්නේ දැන් ලින්ක් නැහැ හොයා ගන්න සුද්දෝ මේකෙන් ලයිසන් ගන්න videos දැක්ක

    Automobile Association of Ceylon

    රජයේ නොවන තැන් වල උන්ට ලංකාවේ වාහන drive කරන්න license දෙන්න පුළුවන් කොහොමද ?​

    ඒ දෙන එකත් ත්‍රී වීල් වලට , original පිට රටින් එන උන්ගෙන් 99.99% උන්ට ත්‍රී වීල් වලට නැහැ උන්ගේ ඔරිගීනල් license වල

    https://elakiri.com/threads/රජයේ-නොවන-තැන්-වල-උන්ට-ලංකාවේ-වාහන-drive-කරන්න-license-දෙන්න-පුළුවන්-කොහොමද.2215947/
     
    Last edited:
    • Like
    Reactions: Yeezus

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    විදෙස් සංචාරකයින්ට අද සිට කටුනායකින්ම රියදුරු බලපත්‍ර

    ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන්ට, වීසා කාලය අනුව මෙරටට වලංගු වන රියදුරු බලපත්‍ර සුළු කාලයකින් ලබා ගැනීමේ පහසුකම සහිත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ශාඛා කාර්යාලයක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අද (03) විවෘත විය.

    ඒ ප්‍රවාහන මහාමාර්ග, සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

    මෙම අවස්ථාවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ, සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික හර්ෂ අබේවික්‍රම, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

    මෙහි ප්‍රථම රියැදුරු බලපත්‍රය ඉන්දියානු ජාතිකයෙකුටත්, දෙවැන්න ඉතාලි ජාතිකයෙකුටත් අමාත්‍යවරයා විසින් පිරිනැමීම සිදු කෙරුණි.
    A4 ekaka print karalada denne? card ekak da denne?
    meke inna gobbayanta lankawe ewunta driving license card ekak issue karaganna be (for normal service you have to wait more than 8 months).
     
    • Like
    Reactions: Mugen

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,177
    6,661
    113
    East Blue (Goa Kingdom)
    awula godak rata unta motor bike nathi un innawa license eke thawa 3 wheel bahutharaya unta naha
    oya license ganna un athi bahutharaya padinne 3wheel or bike

    මොක්කුද මේ මුන් කොහොමද මේවා දෙන්නේ දැන් ලින්ක් නැහැ හොයා ගන්න සුද්දෝ මේකෙන් ලයිසන් ගන්න videos දැක්ක

    Automobile Association of Ceylon

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ටුක් ටුක් ට්‍රයල් එකකුත් බලනවද දන්නේ නෑ නේ .
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    moda wadak...
    First in the World?
    We mix priorities.
    When a tourist arrives first thing is not Driving Licence , but to get to the Hotel/accommodation with minimum hazel. Most countries have Bus or Train services or both with extra luggage space.
    In Sri Lanka it is completely chaos .
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    Tuk denne na kiyala kiyanne news wala.

    Indian unta denawa unge DL eke tiyena nisa.
    ටුක් ටුක් & ස්කුටි එවුන්ට එතකොට මොකෝ වෙන්නේ බන් .
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,177
    6,661
    113
    East Blue (Goa Kingdom)
    First in the World?
    We mix priorities.
    When a tourist arrives first thing is not Driving Licence , but to get to the Hotel/accommodation with minimum hazel. Most countries have Bus or Train services or both with extra luggage space.
    In Sri Lanka it is completely chaos .
    මුන්ට මෙතනට train එකක් දාන්න බැහැ .
    පොන්න සජිය විතරක් නෙමේ ඔතන ඉන්න taxi wheel කරනයෝ අනිත් පක්ෂ වල උන්ට ජරාව දෙනවා ඇති .

    හවසට උදේට දහස් ගානක් මිනිස්සු office ,class වලට කටුනායක ඉඳන් කොළඹ එනවා .
    තව ලංකාවට එන බහුතරය සංචාරකයෝ බස් වල යන්නේ . සල්ලි කාරයෝ නෙමේ එන්නේ .
    බස් එකක් කෝච්චියක් නැහැ airport එකේ ඉඳන් හරියට access එක්ක , මිනිස්සු එලියට ඇවිත් හතර වටේ යනවා බස් කෝච්චි හොය හොය
    airport එකේ අල්ලපු වැටේ station එකක් තිබිලත්

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    This is good.
    But do they need to take international driving licence first?
    Whare is the web site?

    Driving in Sri Lanka for a tourist is a suicide. But he can use it for a limited driving.

    Airport is a total chaos and very scary. Hundreds of people, vehicals at the entrance to airport. ..I could very challenging to navigate my cart to the vehical
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,103
    1
    15,911
    113
    ටුක් ටුක් & ස්කුටි එවුන්ට එතකොට මොකෝ වෙන්නේ බන් .
    tuk unta traning tiye,
    rental tuk eken aran denne ehema tamay

    scooty nm bike tiye nm OK
    eth mehe police wadiya care karanne na suddonge DL
     
    • Like
    Reactions: ShiranthaG