පච කියලා පච වෙනවා
------ Post added on Aug 5, 2025 at 10:05 AM
පච කියලා පච වෙනවා
------ Post added on Aug 5, 2025 at 10:05 AM
Baiyo naavuwe jeppo nemei.මේ වගේ වීඩියෝ එකක් සතුටින් බල බල ඉඳලා එක පාරටම, අපි ජෙප්පොන්ගෙන් ගුටි කාලා බේරේ වැවේ නාවපු පක්ශයක් නේද කියල මතක් වෙද්දි පපුවට වාවන්නෑ බන්
මාත් කාලයක් හිත හදාගත්තෙ එහෙම හිතලා තමයි.Baiyo naavuwe jeppo nemei.
Mala penapu 69 lakshe unma thama. Jepponta a kaale echchara powers thibbe naha.
උබ ගුටි කෑවේ සීයාගේ ගේ ආරක්ෂා කොරන්න ගිහින්ද? උබ ඒදවස්වල ලොකුවට ම සීයාටනේ කඩේ ගියේ?මාත් කාලයක් හිත හදාගත්තෙ එහෙම හිතලා තමයි.
අපේම අය අපිට ගැහුවා, අපේම උන්ගෙන් ගුටි කෑවා කියන එක නම්බුයිනෙ බන්. ඒත් පපුවෙ ගින්දර එක පාරටම පුච්චගෙන යනවා බන්.
මට ගහපු එකාගෙ මූන මට හොඳට මතකයි. මට වඩා අවුරුදු 5ක් විතර බාල එකෙක්. අරගලේ තිබ්බ කාලේ මට ගහගන්න බෑ. දැන් ආවොත් වල් ජෙප්පට දෙන්නෙ කන රත්වෙන්න.
මම නම් ඔය නමට පොඩ්ඩක් වත් කැමති නෑ. පට්ටම කැත නමක්.ජෙප්පොන්ට බේරේ මතක් වෙන්න රිදිලා ඒකටනම්.![]()
මුන්ට බොරු කියන එක ඇරෙන්න වෙන වැඩක් බෑනේඋන් කවදාවත් බොරු කියන්නෙ නෑලුනෙ බන්, පොඩ්ඩක් වරදිනවලු. එච්චරයි. අඩො මට වගේනම් ඔහොම කතාකරනවා අහන් ඉන්න බෑ. මූන පොඩි වෙන්න දෙන්නෙ. ඒ අතින් කලිඳුවානම් සුපිරි![]()
![]()