මෙන්න මේ පොතේ pdf එකක් හොයල දියන්කො බං කාට හරි පුළුවන් නම්. අඳුරන කෙල්ලෙක්ට. ලොකුම ලොකු උදව්වක්. Exploring Science - Working Scientifically 8🙏

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,331
    4
    16,123
    113
    කලිනුත් මේ වගේ හොයල හොයල බැරි ‍‍තැන කිරියෙ thread එකක් දැම්මාම පින්වන්ත ඩයල් එකක් හරියටම දාල තිබ්බා. අදත් මේ හොයලම බැරි තැන තමයි දාන්නෙ. 😢

    පුළුවන් නම් මේකෙ pdf එකක් හොයල දීපන්කො කවුරු හරි. පොතේ නම Exploring Science: Working Scientifically Student Book Year 8. Edexcel syllabus එකේ 8 වසර science පොත. Teaching වලට ගිය කෙල්ලෙක්ට.

    (පොත මේ Mantis / වන්දා ඉන්න එකම වෙන්න ඕනලු හොඳේ. අනිත් workbook එහෙම තියෙනවා, එ‍්වා වැඩක් නෑලු. මේක තමයි නැත්තෙ.)

    ලොකු ගාණක් වෙන නිසා සල්ලිවලට ගන්න අමාරුයිලු. අනික ළමයි ගාව කොහොමත් පොත තියෙනවනෙ. එයාට refer කරගන්න තියා ගන්නයි බලන්නෙ.

    පුළුවන් එකෙක් ඉන්නවා නම් හොයලා දීපන්කො. ලොකු උදව්වක්. 😍🙏🙏

    IMG-20250809-WA0000.jpg


    Clear පින්තූරයක් Google එකෙන්.

    29554106.jpg
     
    • Like
    Reactions: Naughtykolla48

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,331
    4
    16,123
    113
    scribd free trial එකෙන් ගනින්කෝ . ඔය තියෙන්නේ
    කෝ බං මේක නෑනෙ. Workbook එක විතරයි. එ‍්ක කොහොමත් එයා ලඟ තියෙනවලු. Boobies ලා දෙන්නා ඉන්න එකනෙ.

    අරක තියෙනවා නම් මට Link එකක් දාහන්කො. හෙව්වට හම්බුණේ නෑ. Praying Mantis ඉන්න එකම වෙන්න ඕන.

     
    • Like
    Reactions: ukussa92

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,759
    169,199
    113
    එකමත් එක රටක
    කෝ බං මේක නෑනෙ. Workbook එක විතරයි. එ‍්ක කොහොමත් එයා ලඟ තියෙනවලු. Boobies ලා දෙන්නා ඉන්න එකනෙ.

    අරක තියෙනවා නම් මට Link එකක් දාහන්කො. හෙව්වට හම්බුණේ නෑ. Praying Mantis ඉන්න එකම වෙන්න ඕන.


    මෙන්න මේකේ තියන ලින්ක් වල බලපං . .

    https://elakiri.com/threads/පොතක්-හොයාගන්න.1970742/
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,331
    4
    16,123
    113
    මෙන්න මේකේ තියන ලින්ක් වල බලපං . .

    https://elakiri.com/threads/පොතක්-හොයාගන්න.1970742/
    ඕන උනාම උබලා පාවිච්චි කරන සුපිරි සියිට් මොනවද ? (සිංහල පොත්ම නෙවෙයි.)
    ඕන subject එකක පොත් share කරන free, paid හොද සයිට් කොටාගෙන යන්න මචන්ලා.. 🤟


    ================================================================================
    PS: කිරියන් කියපු sites :love:

    https://archive.org/
    http://gutenberg.org/
    http://libgen.rs/

    https://www.pdfdrive.com/
    https://b-ok.asia/

    Mobilism

    https://www.torlock.com/ (torrent )
    telegram
    මේකෙ archive, Gutenberg හැර අනිත් එ‍්වා දැන් වැඩ නැද්ද බං

    https://discord.gg/vhfYcXhpDt

    Here’s a digital library discord that you can use! There is a spot to request books if they don’t already have it uploaded
    මේකට app නොදා බෑ වගේ නේ
    ------ Post added on Aug 9, 2025 at 12:06 PM
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,331
    4
    16,123
    113
    Lamayek gen hari potha poddakata aran Cam Scan karagaththa nm lesi neda?
    ඔව් බැරිම වුණො‍ත් එහෙම කරයි ඉතින්. මම හැබැයි කලිනුත් මෙහෙම thread එකක් දැම්මාම එකෙක් හොයල දුන්නනෙ. බලමුකො තව පින්වතෙක් හිටියොත් නම් සුපිරි.

    https://elakiri.com/threads/කවුරු-හරි-වැඩ්ඩෙක්-මේ-පොතේ-pdf-එකක්-හොයල-දියන්කො-අඳුරන-edexel-කරන-නංගියෙක්ට-😍😍.2186626/

    @dog123 සුදා මේකත් නැද්ද මචන්? 😍🙏
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,618
    113
    හොයල දුන්නොත් ඒකි උඹට සෙස් කරන්න දෙනවනම් විතරක් හොයල දියන් :yes:

    සමහර කපටි එකියො ගහන්න දෙනව වගේ ඉඳල උදව් අරන් මාරුවෙනව කියල අහල තියේ :rolleyes:
     
    • Haha
    Reactions: Cypress

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,308
    14,891
    113
    🌎
    හොයල දුන්නොත් ඒකි උඹට සෙස් කරන්න දෙනවනම් විතරක් හොයල දියන්
    පොත අරගෙන යන්න ගෙදරකට එන්න කියල, ගේට් එක ගාවට ගියාම කොල්ලො සෙටක් ඇවිල්ල ගහල ගියාම
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,331
    4
    16,123
    113
    හොයල දුන්නොත් ඒකි උඹට සෙස් කරන්න දෙනවනම් විතරක් හොයල දියන් :yes:

    සමහර කපටි එකියො ගහන්න දෙනව වගේ ඉඳල උදව් අරන් මාරුවෙනව කියල අහල තියේ :rolleyes:
    අහිංසක කෙල්ලෙක්ගෙ අසරණ කමෙන් අයුතු විදිහට ප්‍රයෝජන ගන්නෙ නෑ යකෝ මං. 🤫

    පොත අරගෙන යන්න ගෙදරකට එන්න කියල, ගේට් එක ගාවට ගියාම කොල්ලො සෙටක් ඇවිල්ල ගහල ගියාම
    ගහන්ඩ පැල් බැඳගෙන හිටපු උන් ටික අ‍ැඟ දැකල ගූ බයේ මූණටවත් මුලිච්චි වෙන්ඩවත් එන් නැතිව අ‍ෑතට වෙලා තනියම වීඩියෝ කරල අතේ ගහන එක නම් වෙන්ඩ පුළුවන්. මේක කොහොමත් PDF එකක් වගේ ඉල්ලන්නෙ බං. අරන් යන්න දෙයක් නෑ. 🤣


    ------ Post added on Aug 9, 2025 at 3:14 PM