කලිනුත් මේ වගේ හොයල හොයල බැරි තැන කිරියෙ thread එකක් දැම්මාම පින්වන්ත ඩයල් එකක් හරියටම දාල තිබ්බා. අදත් මේ හොයලම බැරි තැන තමයි දාන්නෙ. 
පුළුවන් නම් මේකෙ pdf එකක් හොයල දීපන්කො කවුරු හරි. පොතේ නම Exploring Science: Working Scientifically Student Book Year 8. Edexcel syllabus එකේ 8 වසර science පොත. Teaching වලට ගිය කෙල්ලෙක්ට.
(පොත මේ Mantis / වන්දා ඉන්න එකම වෙන්න ඕනලු හොඳේ. අනිත් workbook එහෙම තියෙනවා, එ්වා වැඩක් නෑලු. මේක තමයි නැත්තෙ.)
ලොකු ගාණක් වෙන නිසා සල්ලිවලට ගන්න අමාරුයිලු. අනික ළමයි ගාව කොහොමත් පොත තියෙනවනෙ. එයාට refer කරගන්න තියා ගන්නයි බලන්නෙ.
පුළුවන් එකෙක් ඉන්නවා නම් හොයලා දීපන්කො. ලොකු උදව්වක්.

Clear පින්තූරයක් Google එකෙන්.