ලක්ෂ 86ට මෙන්න තවත් සුපිරිම කාර් ඵකක් | KIA Picanto 2025 Brand New ✨🤩👍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,254
    45,167
    113

    Small footprint. Big impressions.

    Wherever the Picanto roams, the scenery always keeps up.

    Click the below link for more details:
    https://whatsform.com/8h-xit

    For further information, please be good enough to get in touch with us, on the following numbers:

    -Trevor 074 1096 334
    -Alistair 077 3296 462
    -Shean – 773926401
    -Viraj – 773293732
    -General Sales - 777179999
    -Kurunegala Branch 0773605827
    -WhatsApp Customer Care Hotline 077 401 0585

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,749
    10,252
    113
    86 ට දෙන්නේ MANUAL TRANSMISSION , 14 STEEL WHEEL තියෙන OPTIONS අඩුම PACKAGE එක බන් , අපි වාහනයක බලාපොරොත්තු වෙන සාමාන්‍ය OPTIONS එක්ක ගත්තොත් 10 million වලට වඩා වැඩි වෙනවා
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,611
    3,337
    113
    86 ට දෙන්නේ MANUAL TRANSMISSION , 14 STEEL WHEEL තියෙන OPTIONS අඩුම PACKAGE එක බන් , අපි වාහනයක බලාපොරොත්තු වෙන සාමාන්‍ය OPTIONS එක්ක ගත්තොත් 10 million වලට වඩා වැඩි වෙනවා
    oka sale wena ekak nee magnite akai fronx akai raize ; ekka..

    yaris ekath sale wenawa adui…wagonR custom z ekath ahemai
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,909
    26,954
    113
    "හොරු" ඉන්නකාලේ 1000cc වලට අඩු වාහන වලට tax එක 75-100%, තනිකර සුදනෝ කියපු මාලිමා JVP තක්කඩි ඉන්නකොට 250% tax එක :lol:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,027
    113
    tracing Geo-location.. ... ...
    හෙනම ගේමක් දෙනවා නේද මෙලෝ රහක් නැති වාහන ටික promote කරන්න? 🤭

    ඔසි ටොයිලට් හොදම එවුන්ට ඔයිට වඩා හොඳ කාර් පදිනවා

    අඩෝ අඩෝ උට ටොයිලට් හෝදන එකා කියන්න එපා උඹලත් ඉතින්.. 😬
    ------ Post added on Aug 11, 2025 at 1:53 PM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,254
    45,167
    113
    හෙනම ගේමක් දෙනවා නේද මෙලෝ රහක් නැති වාහන ටික promote කරන්න? 🤭

    අඩෝ අඩෝ උට ටොයිලට් හෝදන එකා කියන්න එපා උඹලත් ඉතින්.. 😬
    ------ Post added on Aug 11, 2025 at 1:53 PM

    උඹල ඉතිං බෙන්ස් ගනින්...අපිට මෙව්වා හොඳයි.