ලක්ෂ 86ට මෙන්න තවත් සුපිරිම කාර් ඵකක් | KIA Picanto 2025 Brand New ✨🤩👍

remoteworkerlanka

Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    86 ට දෙන්නේ MANUAL TRANSMISSION , 14 STEEL WHEEL තියෙන OPTIONS අඩුම PACKAGE එක බන් , අපි වාහනයක බලාපොරොත්තු වෙන සාමාන්‍ය OPTIONS එක්ක ගත්තොත් 10 million වලට වඩා වැඩි වෙනවා
    Picanto eke manual eka thamay hoda wahane.
     
    • Wow
    Reactions: hi.dushan

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    "හොරු" ඉන්නකාලේ 1000cc වලට අඩු වාහන වලට tax එක 75-100%, තනිකර සුදනෝ කියපු මාලිමා JVP තක්කඩි ඉන්නකොට 250% tax එක :lol:
    මැද පන්තියෙන් තමයි බදු කඩාගන්න පුළුවන්. බලපන් පෝලිම් වල ඉඳලා 250% ගෙවන්න විඳින දුකක්. හොඳ මොළේ තියෙන එකෙක් නම් මේ දවස් වල වාහන ගන්නේ නැහැ. මෝඩ යක්කු හින්දා ජපනේ ඇතුලේ brand new වලට වඩා used එව්වා වැඩියි... 😂
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,593
    3,153
    113
    මැද පන්තියෙන් තමයි බදු කඩාගන්න පුළුවන්. බලපන් පෝලිම් වල ඉඳලා 250% ගෙවන්න විඳින දුකක්. හොඳ මොළේ තියෙන එකෙක් නම් මේ දවස් වල වාහන ගන්නේ නැහැ. මෝඩ යක්කු හින්දා ජපනේ ඇතුලේ brand new වලට වඩා used එව්වා වැඩියි... 😂
    Tax system eke awulane BN... Anura thama wadi kalane
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,981
    11,713
    113
    මෙන්න සින්හලුන්ටම ගැලපෙන අලුත්ම crossover එකක් සහ SUV එකක් මම design කලා.

    NISSAN TOXIC
    ☢️


    IMG-3097.jpg


    IMG-3099.jpg
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    86 ට දෙන්නේ MANUAL TRANSMISSION , 14 STEEL WHEEL තියෙන OPTIONS අඩුම PACKAGE එක බන් , අපි වාහනයක බලාපොරොත්තු වෙන සාමාන්‍ය OPTIONS එක්ක ගත්තොත් 10 million වලට වඩා වැඩි වෙනවා
    suzuki fronx tamai value for money
     
    • Like
    Reactions: hi.dushan

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    eeya bn 86 ta kohomada hitha hadagena mewa ganne
    පරන Honda Fit, Vitz යන්නෙත් මේ ආසන්න මිලට බන්. එහෙම බැලුවාම මේවා හොඳයි හිතෙනවා
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    ඕකෙ ගමනක් යන්න පුළුවන් වාහනයක් නෙමෙයි.
    කොන්ද ඉවරයි.
    උස උන් නම් ගන්න එපා.
     
    • Haha
    Reactions: deanXX

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    ඕකෙ ගමනක් යන්න පුළුවන් වාහනයක් නෙමෙයි.
    කොන්ද ඉවරයි.
    උස උන් නම් ගන්න එපා.
    උස උන්ට සෙකියුරිටි ජොබ් දෙනු ලැබේ..
    විමසන්න - පුතානෝ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    මේවා කෝටියක් දීලා ගන්න පිස්සුද ඕයි