Mcbook කුකුල්ලු එන්නකෝ විස්තරයක් දැනගන්න

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,901
    5,474
    113
    උඹලා external monitors මොනවද පාවිච්චි කරන්නෙ ?
    මගෙ වින්ඩෝස් වර්ක්ස්ටේෂන් එකේ තියන මොනිටර් දෙකම මැක්බුක් එකට කනෙක්ට් කරාට කොලිටි මදි. එක මොනිටර් එකක රෙසලූෂන් එක හදාගන්න display app එකකුත් දාගන්න උනා. නමුත් පොඩි ඩිසෝර්ට් ගතියක් පෙන්වනවා. එකක් බෙන්ක් 1920 x1080, 21 inches එකක්. අනික HP 1920x1200. , 24 inches එකක්
    ඉන්ටර්නෙට් එකේ බලපුවාම විවිද කතා කියනවා. ඇපල් වල ස්කේලින් සිස්ටම් එක ගැන. මට ඕන ක්‍රිස්පි ගතියට පේන මොනිටර් එකක් ගන්න. මම ප්‍රධාන වශයෙන්ම කෝඩ් කරන එක තමා කරන්නෙ. වීඩියෝ එඩිටින් එහෙම ආතල් එකට කරනවා. එ නිසා කලර් තිතට තියෙන්න ඕන කියල එකක් නෑ. නමුත් මැක් ස්‍ක්‍රීන් එක වගේම ක්‍රිස්පි ගතියට පේන මොනිටර් එකක් උනා නම් හොදයි. උඹල පාවිච්චි කරන්නෙ මොනවද?

    ඊලග එක මම එක්ස්ටර්නල් SSD එකක් ගත්තා. හැබැයි ඉන්ටර්නල් SSD අරගන ඩොක් කරගන්න පුලුවන් නම් ලාබෙට (ටිකක්) ස්ටොරේජ් එකක් හදාගන්න පුලුවන් කියල හිතෙනවා. උඹල ඒ වගේ ඩොකින් ස්ටේෂන්ස් මොනව හරි පාවිච්චි කරනවද?

    ඉස්තූතියි ඉන් ඇඩ්වාන්ස්

    @elakiri_boy_22 @supun_sg @Flappybird @NEMISIS @Sahitha @dayt0na @Bomber_Man @Martin @rohana1985 @SLHodahitha @saw1993 @xnfa @samindi @rarabhagya @thriloka
     
    Last edited:

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    4K monitor ekak ganna. mama 2K monitor dekak use karanawa Minisopuru Dock ekak use karala. mage okkoma set karala tiyenne Doc ekata. Color Accurate wada walatanam HDMI port use karanna epa. DP hari usb c port use karanna. hub ekak gannawanam honda brand ekakinma ganna mokada godak hub walin external monitors use karanakota colors, resolution ehema awul yanawa
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,061
    2,938

    Minisopuru Dock eken extend karanna puluwanda?
    Mama M4 ekak gatta nikan USB C and HDMI ports walin gahala extend karanna puluwan kiyala hithala, but ba. Duplicate wena eka witharai wenne
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Minisopuru Dock eken extend karanna puluwanda?
    Mama M4 ekak gatta nikan USB C and HDMI ports walin gahala extend karanna puluwan kiyala hithala, but ba. Duplicate wena eka witharai wenne
    Puluwan. Display Link Manager walin ona widiyata hadaganna puluwan Dispaly deka
     
    • Like
    Reactions: samindi and Bimmer

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,836
    8
    35,371
    113
    උඹලා external monitors මොනවද පාවිච්චි කරන්නෙ ?
    මගෙ වින්ඩෝස් වර්ක්ස්ටේෂන් එකේ තියන මොනිටර් දෙකම මැක්බුක් එකට කනෙක්ට් කරාට කොලිටි මදි. එක මොනිටර් එකක රෙසලූෂන් එක හදාගන්න display app එකකුත් දාගන්න උනා. නමුත් පොඩි ඩිසෝර්ට් ගතියක් පෙන්වනවා. එකක් බෙන්ක් 1920 x1080, 21 inches එකක්. අනික HP 1920x1200. , 24 inches එකක්
    Try https://github.com/waydabber/BetterDisplay
     
    • Like
    Reactions: War Fighter

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,922
    24,316
    113
    tracing Geo-location.. ... ...
    bump thamai mama mac ekata monitor ekak thawama gaththe na.
    2K hari 4K hari ganna wei nathnam pixel density madi wei. 24” 1080p kiyanne pixel penawa.

    dell, benq monitors thiyanawa usb C eken connect karapuwama mac eka monitor eka through charge wenawa. e wage ekak ganna.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,836
    8
    35,371
    113
    මම මේක පාවිච්චි කරනවා. නමුත් වැඩේ හරියටම හරි නැහැ. මට තේරෙන විදිහට PPI මදි තියන මොනිටර් වල ඇපල් වල ස්කේලින් මෙතඩ් එකත් එක්ක
    That's the way how Apple OS handles it. There's a scaling issue with low res monitors.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    I have used multiple 1080p screens and some had this problem, never tried to fix though. currently using some 4k monitors and none of them has this problem.
     
    Danuva

    Active member
  • Jan 27, 2018
    62
    134
    33
    MacOS 4k support nah, MacOS support karanne 2K - 5K monitors walata, 4k ganna epa. 2K hari 5k hari ganna viewsonic 2K ewwa thiyenawa colors hodai. macbook wala colors walata samana ewwama hoya ganna puluvan. mama use karanneth viewsonic VA2708-2K ekak, mewwath 2k kiwwata, true 2k newei, eth 1080p 27inch wala thiyena blurry gathiya nah 2k wala 27inch wala.

    අයිඩියා එකක් ගන්න මේ වීඩියෝ එක බලන්න.
     
    • Like
    Reactions: supun_sg

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,805
    21,829
    113
    ගම මහනුවරයි
    MacOS 4k support nah, MacOS support karanne 2K - 5K monitors walata, 4k ganna epa. 2K hari 5k hari ganna viewsonic 2K ewwa thiyenawa colors hodai. macbook wala colors walata samana ewwama hoya ganna puluvan. mama use karanneth viewsonic VA2708-2K ekak, mewwath 2k kiwwata, true 2k newei, eth 1080p 27inch wala thiyena blurry gathiya nah 2k wala 27inch wala.

    අයිඩියා එකක් ගන්න මේ වීඩියෝ එක බලන්න.

    lol 27 2k diplay eke penei kotu kotu .. max 24 thamai 2k ynawa nam...

    27 nam 4k thamai... better display dammama scaling issue ekak na..
     
    • Like
    Reactions: samindi and Cee7

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    ඊලග එක මම එක්ස්ටර්නල් SSD එකක් ගත්තා. හැබැයි ඉන්ටර්නල් SSD අරගන ඩොක් කරගන්න පුලුවන් නම් ලාබෙට (ටිකක්) ස්ටොරේජ් එකක් හදාගන්න පුලුවන් කියල හිතෙනවා. උඹල ඒ වගේ ඩොකින් ස්ටේෂන්ස් මොනව හරි පාවිච්චි කරනවද?
    man use karanne me wage 1k.. wd sn740 2tb 1k dala thiyenne...hebei heat wenawa lesatama.....

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,408
    1,576
    113
    Oceania
    නමක් නම් මතක නෑ. හෙන පරන 4k එකක් තියෙන්නෙ. ලෙනොවෝ ඩොක් එකට ගහන සමහර වෙලාවට පිස්සු කෙලිනවා. ගලවල ගැහුවම හරි. ඒ කියන්න අලුත් ස්ක්‍රීන්/ඩොක්ස් වැඩනෙ අනිවා.

    මෙහෙම කරහන්. උබට 4කේ එකක් අනිවා ගන්නෙ වෙනෝ ඔය ඩිස්ප්ලේ එක ක්‍රිස්ප් කොලිටියට ඕන්නං
    පස්සෙ පුලුවං නම් ඩොක් එකකුයි තව 2කේ එකකුයි බස්සමු ස්කීන් දෙකක් ඕන්නම්. (වර්ටිකල් අතට ගහල වී.ඇස් කෝඩ් කොටන්න)

    ඩොක්නම් අලුත් ඒවා ඕන එකක් ඔට්ටුයි ඩිස්ප්ලේ ලින්ක් ඇප් එකත් එක්ක. බෙල්කින් එකක් නම් තිබ්බ සුපිරි හැබැයි ගනන්.