Cambodian Street Food

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    5,923
    6,337
    113
    East Blue (Goa Kingdom)
    කැම්බෝඩියා, වියට්නාම්, ලාඕස්,මියන්මාර් වගේ රටවල් වල නියම street food කල්චර් එකක් තියෙන්නේ..
    Thailand ,China th ehema , unge Rice flour use wenawa ape rata wala un pan piti giliddi

    පට්ට දේවල් ගොඩක් තියෙනවා එකින් එකට වෙනස් . තෙල් අඩුවෙන් කන්න ඕන නම් ඒවත් තියෙනවා .

    උන් පිටිත් හාල් පිටි ගන්නේ



    India vegetarian mokak hari state ekak thiyenawa eke nam clean lu.

    99% sure meka pol appa raha aththe batter ekath e wage
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,378
    8,138
    113
    Normally Southeast Asia wala exotic type kama kohomath wadi :yes: (ekath depends on the area).

    Eth E kiyanne kama hoda na kiyana eka nemei. Thai and Cambodian kama mata nam 👌
    habei oya mona rata baluwat matanam Lankawe food seller wada Hygiene eka wadi kiyala hithenawa. Ape unge food stall and body language ekenma first impression eka iwarai