Mcbook කුකුල්ලු එන්නකෝ විස්තරයක් දැනගන්න

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    උඹලා external monitors මොනවද පාවිච්චි කරන්නෙ ?
    මගෙ වින්ඩෝස් වර්ක්ස්ටේෂන් එකේ තියන මොනිටර් දෙකම මැක්බුක් එකට කනෙක්ට් කරාට කොලිටි මදි. එක මොනිටර් එකක රෙසලූෂන් එක හදාගන්න display app එකකුත් දාගන්න උනා. නමුත් පොඩි ඩිසෝර්ට් ගතියක් පෙන්වනවා. එකක් බෙන්ක් 1920 x1080, 21 inches එකක්. අනික HP 1920x1200. , 24 inches එකක්
    ඉන්ටර්නෙට් එකේ බලපුවාම විවිද කතා කියනවා. ඇපල් වල ස්කේලින් සිස්ටම් එක ගැන. මට ඕන ක්‍රිස්පි ගතියට පේන මොනිටර් එකක් ගන්න. මම ප්‍රධාන වශයෙන්ම කෝඩ් කරන එක තමා කරන්නෙ. වීඩියෝ එඩිටින් එහෙම ආතල් එකට කරනවා. එ නිසා කලර් තිතට තියෙන්න ඕන කියල එකක් නෑ. නමුත් මැක් ස්‍ක්‍රීන් එක වගේම ක්‍රිස්පි ගතියට පේන මොනිටර් එකක් උනා නම් හොදයි. උඹල පාවිච්චි කරන්නෙ මොනවද?

    ඊලග එක මම එක්ස්ටර්නල් SSD එකක් ගත්තා. හැබැයි ඉන්ටර්නල් SSD අරගන ඩොක් කරගන්න පුලුවන් නම් ලාබෙට (ටිකක්) ස්ටොරේජ් එකක් හදාගන්න පුලුවන් කියල හිතෙනවා. උඹල ඒ වගේ ඩොකින් ස්ටේෂන්ස් මොනව හරි පාවිච්චි කරනවද?

    ඉස්තූතියි ඉන් ඇඩ්වාන්ස්

    @elakiri_boy_22 @supun_sg @Flappybird @NEMISIS @Sahitha @dayt0na @Bomber_Man @Martin @rohana1985 @SLHodahitha @saw1993 @xnfa @samindi @rarabhagya @thriloka

    LG ultrafine
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,901
    5,474
    113
    LG ultrafine
    ගාණ වැඩී සුදු මහත්තයො. මං උපරිම 1කට වගේ බැලුවෙ

    man use karanne me wage 1k.. wd sn740 2tb 1k dala thiyenne...hebei heat wenawa lesatama.....


    රත්වෙනවා කියන්නෙ ආයු කාලෙ අඩුවෙනවා නේද මචං
    ------ Post added on Aug 13, 2025 at 6:44 PM

    4K monitor ekak ganna. mama 2K monitor dekak use karanawa Minisopuru Dock ekak use karala. mage okkoma set karala tiyenne Doc ekata. Color Accurate wada walatanam HDMI port use karanna epa. DP hari usb c port use karanna. hub ekak gannawanam honda brand ekakinma ganna mokada godak hub walin external monitors use karanakota colors, resolution ehema awul yanawa
    4K දාපුවාම ස්කේල් කරන්න වෙනවා නේද? ප්‍රෆෝමන්ස් බහිනවා කියලා වොර්නින්ග් එකක් ඒනවා. 1440P නතරවෙන්න නැත්තං 5K ඒකක් දාන්න කියලා තමයි යූටියුබ් තියෙන්නෙ
    ------ Post added on Aug 13, 2025 at 6:45 PM
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    Macbooks have weird resolutions thanks to their PPI so I have read that 16:10 is more suitable than 16:9. Macbook's PPI goes well with 5K and 6K displays. Anyway you better have more than 8GB RAM for handling external monitors or it will start chewing up your SSD.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,434
    16,221
    113
    Macos walata 220ppi set wenna ona kiyanawa neda?.
    27" 5k
    32" 6k

    Naththan half 110ppi. Ethokota 27" 1440p meke pixel penawa pixel loku hinda. Eth Scaling issues nahalu.

    4k, 1080p walata wada owalu set wenne macos walata. 🤷🏻


    Betterdisplay app eken puluwanlu anith monitor wala scaling awula hadanna.
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,684
    1,853
    113
    Birmingham
    bump thamai mama mac ekata monitor ekak thawama gaththe na.
    2K hari 4K hari ganna wei nathnam pixel density madi wei. 24” 1080p kiyanne pixel penawa.

    dell, benq monitors thiyanawa usb C eken connect karapuwama mac eka monitor eka through charge wenawa. e wage ekak ganna.
    machan 27' ynawa nm 2K da recomended ?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    Macos walata 220ppi set wenna ona kiyanawa neda?.
    27" 5k
    32" 6k

    Naththan half 110ppi. Ethokota 27" 1440p meke pixel penawa pixel loku hinda. Eth Scaling issues nahalu.

    4k, 1080p walata wada owalu set wenne macos walata. 🤷🏻


    Betterdisplay app eken puluwanlu anith monitor wala scaling awula hadanna.
    machan 27' ynawa nm 2K da recomended ?

    I am using 27inch, 4K monitor. But things in the display are too small when I set to full 4K, practically unusable.
    In 2K or 1080p mode, text are crisp. When we have 4K monitor and use in 1080 or 2K mode, things are very crisp due to sub pixel antialiasing.