අලුත් range rover එකක් accident වෙලා. Bonnet එකෙත් airbag එකක්

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    මේකෙ bonnet එකෙත් airbag එකක් තියනව සුපිරි භාණ්ඩයක. අපරාදෙ අලුත්ම එක. Wheel එකේ 6ක් දාගෙන ගිහින්. වැරැද්ද කාගෙද දන් නෑ

     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,648
    8,377
    113
    කොච්චර හොද වාහන ගත්තත් වැඩැක් නෑ ෆුල් ඉන්සුවර්න්ස් එකක් කම්පැනි එකෙන්ම දාගෙන එලවන්න ඔන. වැඩි හරියක් ත්‍රී වීල් පොන්නයෝ නිසා තමයි ඇක්සිඩන්ට් එක්කෝ අඩු කුලේ ලේලන්ඩ්
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    air bag tikatama 4-5million yai replace karanna. anika airbags walata insurance eken claim den nadda kohedo
     
    • Like
    Reactions: Nidarshana_k

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    podi podi ewata dunnata oya wage loku ewa set unama un claim den na lesiyen.

    Policy eke thiyenawa nam denna epaye.

    LMu0pL4.png
     
    • Like
    Reactions: Nidarshana_k

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    එ‍්ක නම් momentum නෙවෙයි නේද. ගොන් හුත්ති හැප්පෙද්දිත් accelerator පාගගෙන ඉන්නවද කොහෙද. 😔
    බය උනහම එගෙම තමා බන් break එක අනෙක් එක කියල ඔලුවට එන්නෙ නෑ accelerator එකම තද කරගන්නව auto ම. අපෙ ගෙවල් ලග rereverse එකක් ගැහුව ඔහොම එක ගෙදරක ඉදන් අනෙක් ගෙදර ගෙට්ටුවත් කඩාගෙන එහා වත්තට ගියා
     
    • Like
    Reactions: Nidarshana_k