මේකෙ bonnet එකෙත් airbag එකක් තියනව සුපිරි භාණ්ඩයක. අපරාදෙ අලුත්ම එක. Wheel එකේ 6ක් දාගෙන ගිහින්. වැරැද්ද කාගෙද දන් නෑ
ඕව පදින එකෙක්ට ඕක ගානක් නෙමේ..air bag tikatama 4-5million yai replace karanna. anika airbags walata insurance eken claim den nadda kohedo
air bag tikatama 4-5million yai replace karanna. anika airbags walata insurance eken claim den nadda kohedo
Fairfirst nam denawa
podi podi ewata dunnata oya wage loku ewa set unama un claim den na lesiyen.
මේකෙ bonnet එකෙත් airbag එකක් තියනව සුපිරි භාණ්ඩයක. අපරාදෙ අලුත්ම එක. Wheel එකේ 6ක් දාගෙන ගිහින්. වැරැද්ද කාගෙද දන් නෑ
බය උනහම එගෙම තමා බන් break එක අනෙක් එක කියල ඔලුවට එන්නෙ නෑ accelerator එකම තද කරගන්නව auto ම. අපෙ ගෙවල් ලග rereverse එකක් ගැහුව ඔහොම එක ගෙදරක ඉදන් අනෙක් ගෙදර ගෙට්ටුවත් කඩාගෙන එහා වත්තට ගියාඑ්ක නම් momentum නෙවෙයි නේද. ගොන් හුත්ති හැප්පෙද්දිත් accelerator පාගගෙන ඉන්නවද කොහෙද.![]()
Kauda kiyanne loku vehical walata tak gala denawa netnam unta paduipodi podi ewata dunnata oya wage loku ewa set unama un claim den na lesiyen.