ඔන්න හැමෝම ගන්න බලන් හිටපු සුපිරිම අළුත්ම අළුත් HONDA DIO 2025 ලංකාවට අැවිත්..❤️🤩👍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,518
    47,702
    113
    කලින් මම දාපු ගණන් වැරදියි..මෙන්න හරි ගාණ...😍






    YamahaRayZR689900Scooter
    RayZR Street Ralley719900Scooter
    RayZR 125 Fi Hybrid824900Scooter
    RayZR 125 Fi Hybrid Street Rally854900Scooter
    Hero HondaXoom 110699900Scooter

    TVS Jupiter 110 ekath enna tiyenaw.. 6.75k wage wei.
    image.png


    Honda Dio STD 695,000
    ------ Post added on Aug 17, 2025 at 2:48 AM
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,964
    11,416
    113
    මම මාර ආසයි ලොකු ස්කූටර් වලට (suzuki burgman වගෙ සයිස් එකෙ ) එත් dhan ස්කූටර් ගමන් බැ
     
    • Wow
    Reactions: Asmodeus

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,518
    47,702
    113
    Papadam ai mechchara ganan?
    අම්මෝ බං, Stafford Motors එකෙන් බ්‍රෑන් නිව් ගත්තේ 275,000 2016දී

    අවුරුදු 9ක් වෙද්දී ගනන් ගිය විදිහ්

    Sorry කලින් දාපු ඵක fake ඵකක්ලු..හරි ගාන ඔය දැන් දාපු ඵක
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    අම්මෝ බං, Stafford Motors එකෙන් බ්‍රෑන් නිව් ගත්තේ 275,000 2016දී

    අවුරුදු 9ක් වෙද්දී ගනන් ගිය විදිහ්
    තාත්තා ගත්තේ 240 යි බං....2016 August වල.දැනට 14,000 දුවලා තියෙන්නේ. මම ඉඳලා හිටලා පදිනවා. පට්ට බයික් එක.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,518
    47,702
    113
    Aug 18 thama showroom walata enawa kiyanne. Monday balamu. Hero Zoom 699,000 ektath wada aduine meka.
    එතකොට මේකත් හරි ගාණ නෙමෙයිද ?එක එක ගණන් නේ FB එකේ දාලා තියෙන්නේ.. :unsure:
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,976
    16,998
    113
    Colombo
    dio ekak gatte 2016 brandnew 230,000/-
    scooter ekak 4lak walata wada watinne na.
    okak ganna salli walin bajaj avenger 2019 160cc used ekak ganna puluwan. sapata yannath puluwan.
     
    • Like
    Reactions: Bitter Truth