කේන්දර software

thilaknawe

Well-known member
  • Jul 15, 2016
    1,304
    345
    83
    Under the sky
    මචන්ලා කේන්දරේ බලාගන්න පුළුවන් Software එකක් තියේනම් දෙන්නන්කෝ
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,914
    15,422
    113
    New Zealand
    @Lovtus


    ජෝතිෂ්‍ය ඇප් කියන එකෙන් කොටුවල විස්තර ටික හරියට එනවා. හැබැයි ඒකේ තියන පලාපලයි, පොරොන් දම් ගලපන එකයි 100%ක් හරි නෑ කියලා ගොඩක් අය කියනවා