Dubai Nescafe Classic එක ලංකාවේ එකට වැඩිය හොඳයිද ?

Bigspin

Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Classic same as Srilanka. Gold is better. There are few Gold variations available. I personally like Gold Colombia or Gold light roast.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    නෑ මට නං වෙනසක් නැහැ

    මට සෙට් උනේ soul cofee ඒක මට නං නෙක්ස්ට් ලෙවල්.
    500g, 4000ක් වෙනවා. මට නං නෙස්කැෆේ ගෝල්ඩ් එකට වඩා මේක සෑහෙන්න හොඳයි. අවුල තියෙන්නෙ මේකෙ කෝපි ඉවරවෙනවා නෙස්කැෆේ එකට වඩා ගොඩක් ඉක්මනට සහ හදන්න ගියාම පොඩ්ඩක් වෙලා යනවා ඉන්ස්ටන්න්ට කොෆී නෙමෙයි නිසා
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    කසිප්පු විතරයි
    ඔය ජහ ජරාව පාවිච්චියක් නෑ