Questions ලංකාවේ ඉදන් Dubai වලට සල්ලි යවන්න ?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ලංකාවේ ඉදන් Dubai වලට ලක්ෂ 5ක් වගේ යවන්න ක්‍රමයක් කොහොමද ?
    Bank / Card නැති කෙනෙක්ට .
    Western Union වලින් 80,000 ද පුළුවන් ?
    Hospital bill එක company එකෙන් ගෙවල company එකන් passport දෙන්න සල්ලි ඉල්ලනවා
    ස්තුති
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    ලංකාවේ ඉදන් Dubai වලට ලක්ෂ 5ක් වගේ යවන්න ක්‍රමයක් කොහොමද ?
    Bank / Card නැති කෙනෙක්ට .
    Western Union වලින් 80,000 ද පුළුවන් ?
    Hospital bill එක company එකෙන් ගෙවල company එකන් passport දෙන්න සල්ලි ඉල්ලනවා
    ස්තුති
    Undiyal.

    Also Sampath debit card allow upto 2000aed withdrawal from ATM per day. (At least mine can). See if anyone have Sampath bank card with them.
     
    • Like
    Reactions: Download_Now

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,032
    113
    ක්‍රිප්ටො ATM ලඟක තියෙනවා නම් වොලට් එකක් හදලා ක්‍රිප්ටො යවපන්. පොඩ්ඩක් රත්තරන්බඩු කඩවල්, සල්ලි මාරු කරන කඩවල බැලුව නම් උණ්ඩියල් එකක් හොයාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: nppcheguevara