CEB BILL ISSUE - :(

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    Mama Email ekata ena web portal ekin debit card details dala normal pay karanne. Eye bill eka gewanakota serama karala anthimata mokadda error ekak awa unge site eki. magen salli kapila CEB ekata gehella naha lu.. call karala complaint ekak nam damma. bank ekata katha karama Salli transfer wela kiyala REF number ekak dunna.... Muna HU$*# ban me wada,...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,079
    71,516

    මට ඕකම උනා SLT එක්ක යකෝ, හොඳ වෙලාවට 3000ක් කැපුනේ. පස්සෙ උන් බිල ගෙව්වෙ නෑ කියලා නඩු දාන්වාඅ කියලා ලියුමකුත් එවලා. ආයි ගෙවන්න උනා. මට ඔහොම වැඩක් උනා presto එකෙත් ගෙවන්න ගිහින්. එතන 9000ක් ඉවරයි. ආයි හම්බුනෙ නෑ.

    මට නිකමට හිතෙනවා CC වලින් ගෙවන එක ඔයිට safe කියලා.
     
    e kiyanne ban bill eka aye gewanna wei kiyalada.. bank ekata kiyala mokuth wenne nadda>
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,079
    71,516
    113
    e kiyanne ban bill eka aye gewanna wei kiyalada.. bank ekata kiyala mokuth wenne nadda>
    පොඩ්ඩක් කතා කරලා බලපන්, සල්ලි එලියට ගියාට පස්සෙ මම හිතන්නෙ බෑන්ක් එකෙන් මුකුත් කරන්න බෑ එහා පැත්තෙ උන් මොනාහරි කලේ නැත්තන්. ඔය ප්‍රශ්නෙම තියෙනවා වෙන බැංකුවක machine එකකින් තව බැංකුවක කාර්ඩ් එකක් පාවිච්චි කලාම. ඒකටත් ඉතින් machine එකෙන්ම void කරන්න ඕනා.

    උඹ CEB එක පස්සෙ එලවපන් මචන්, කට්ටක් කන්න වෙයි ඉතින්.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,622
    2,325
    113
    Mama Email ekata ena web portal ekin debit card details dala normal pay karanne. Eye bill eka gewanakota serama karala anthimata mokadda error ekak awa unge site eki. magen salli kapila CEB ekata gehella naha lu.. call karala complaint ekak nam damma. bank ekata katha karama Salli transfer wela kiyala REF number ekak dunna.... Muna HU$*# ban me wada,...
    oya portal eken pay karanna epa bank app eka via pay karanna. matath oka una eka parak amount eka deduct wenawa but gihin na kiala passe aya habei card ekatama credit una eka
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,134
    113
    Bank eke branch manager ta email ekak danna refund request letter ekak liyala
    Ube sign ekath danna
    Ceb eken karapu payment eke details thiyenawanam ekath attach karala pdf ekak hadala email karanna

    Mata Dialog bill ekakt ohoma wela mama oya wade keruwa

    Salli tika bank ekata sathiyakin withara aawa

    Bank eken call ekak gannawa
    Wade karanna puluwan nam
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,574
    48,803
    113
    සේදවත්ත
    බැංකුවේ ඔන්ලයින් පොටල්/ ඇප් වලින් ගෙවපන් . ආන්ඩුවේ සයිට් සමහර ඒවගේ SSL වත් නෑ, එක්කෝ ඉන්ඩෙක්ස් එක ලිස්ට් වෙනවා, db වලට ඩිරෙක්ට් ඇක්ක්සස් තියනවා .
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    Mama Email ekata ena web portal ekin debit card details dala normal pay karanne. Eye bill eka gewanakota serama karala anthimata mokadda error ekak awa unge site eki. magen salli kapila CEB ekata gehella naha lu.. call karala complaint ekak nam damma. bank ekata katha karama Salli transfer wela kiyala REF number ekak dunna.... Muna HU$*# ban me wada,...
    CEB ekata credit wela neththnam bank eken transaction refund wenawa..dawas 2k withara yanawa. Call bank again and see
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    980
    1,325
    93
    මටත් ඔය අත්දැකීම් තියෙනවා CEB, SLT එක්ක. ඊට පස්සේ දැන් කරන්නේ HNB ඇප් එකේ CEB, SLT වල acc නම්බර් සේව් කරලා ඇප් එකෙන් පේමන්ට් කරන එක.
    ඇප් එකෙන් ගිහින් අරුන්ට ලැබිලා නෑ කිව්වොත් බැංකුව ඉස්සරහට දාලා ගේම ඉල්ලන්න පුළුවන් :ROFLMAO:
     
    msan

    Active member
  • Oct 17, 2017
    235
    234
    43
    mage dialog eketh oka una, habai 30 mins wage gihin process una.

    order eke state eka send karana step eke fail unath payment proccsor side eken data aran ai process karanna puluwan. mage site walath karanawa mn eka.

    lankawe godak site hadanne IT basic walata theory wath danne nathi un, ekai case eka.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,079
    4,855
    113
    Mama Email ekata ena web portal ekin debit card details dala normal pay karanne. Eye bill eka gewanakota serama karala anthimata mokadda error ekak awa unge site eki. magen salli kapila CEB ekata gehella naha lu.. call karala complaint ekak nam damma. bank ekata katha karama Salli transfer wela kiyala REF number ekak dunna.... Muna HU$*# ban me wada,...
    pissuda bn CEB portal walin gewanna, mama issra boc app and passe Q+ eke sehenna kal idan gewanne kisima awulk na
     
    • Like
    Reactions: lilman

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    574
    505
    93
    Call to bank, get the payment reference number and submit it to the CEB digital payment unit. They will sort it within 4 weeks, otherwise they will have to deal with penalties of Visa, Mastercard cooperation. Do not left behind your hard earned money.