අඩෝ උට්ටෝරාවණාව පේන්න බෑ..බුදුන් උපන් දේශය ලංකාවයි කිව්වොත් එහෙම සරම උස්සන් එන්නේ.. උදා - @nalin0001 @Asmodeus @vito @starcred007
![]()
මම බුදුන් ලංකාවේ කියලා පිළිගන්න එකෙක්.
අඩෝ උට්ටෝරාවණාව පේන්න බෑ..බුදුන් උපන් දේශය ලංකාවයි කිව්වොත් එහෙම සරම උස්සන් එන්නේ.. උදා - @nalin0001 @Asmodeus @vito @starcred007
![]()
කලින් කියන්න එපැයි..එහෙනම් නම අයින් කරන්නම්..අඩෝ උට්ටෝ
මම බුදුන් ලංකාවේ කියලා පිළිගන්න එකෙක්.
ලස්සන කියන්නේ ඇඟේ හැඩයට මිස පොත්ත සුදු වෙන එකට නෙමෙයි බොලතොපිල යටත්විජිතකරණයට ලක්වෙච්ච හින්දා තමයි පොඩ්ඩක් හරි පොත්ත සුදු උස ලස්සන සිංහලු ටිකක් අතරින් පතර ඉතුරු වෙලා ඉන්නේ .. නැතිනම් ඒ ටිකත් නෑ..![]()
ඇයි පොත්ත සුදු සුද්දියන්ගේ ඇඟ හැඩ නැද්ද ?ලස්සන කියන්නේ ඇඟේ හැඩයට මිස පොත්ත සුදු වෙන එකට නෙමෙයි බොල
හොද ඒවා හංගල තියෙන්නේ තෝ වගේ හම්පඩ ගම් කබරයන්ගේ බැල්මට අහු වෙන්නේ නැති වෙන්න .මූණු කැතයි... ඇඟ හැඩය kathay
මූණු පිම්පල් වලින් පිරිලා and බඩ අක්කරේකට ලොකුයි (for a gurl more than 50කිලෝස් is ටෝඕ much)
Etc
උඩ කිව්ව දේවල් නම් male female දෙකටම අයිතියි විතින් all age ranges
As an example... මන් ඊයේ colombo උනි එකට ගියා පොඩි වැඩකට
දැක්ක ගල්ස් ලා (age range inbetween 20-24)අතරින්(i went to the cafetaria too)එක ලස්සන කෙල්ලෙක් ඉ ඳියේ නැහැනේ
All are average hos.. Fkn hell![]()

බොරු තර්ක බන් , හරක් මස් විතරක් කන්න එපා කියල දේශනාවක් නෑ , මේ හුට්ටල හදා ගත්ත කතා . කුකුළ කනවා, පව් නෑ . හරකා කෑවොත් බුදු අම්මෝ පව් .baudhdhayonta akapai

Okkoma mas akapayiහොද ඒවා හංගල තියෙන්නේ තෝ වගේ හම්පඩ ගම් කබරයන්ගේ බැල්මට අහු වෙන්නේ නැති වෙන්න .
බොරු තර්ක බන් , හරක් මස් විතරක් කන්න එපා කියල දේශනාවක් නෑ , මේ හුට්ටල හදා ගත්ත කතා . කුකුළ කනවා, පව් නෑ . හරකා කෑවොත් බුදු අම්මෝ පව් .
------ Post added on Aug 19, 2025 at 12:21 PM
එහෙම එකක් නෑ බන්, සත්තු මරන්න එපයි කියලයි තියෙන්නේ . උබ වෙනුවෙන්ම මරෝපු සතෙක් නෙවෙයිනේ බන් , වෙන එකෙක් මරල තියෙන සතෙක් කන්න එපයි කියල නෑ, ඌ කුකුලෙක් හරි හරකෙක් හරි මරන්නේ උබ වෙනුවෙන්ම නෙවෙයි නේ. හැබැයි නොකළ යුතු වෙළදාමක් විදිහට කියල තියෙනවා මස් මාංශ වෙළදාම එපා කියල .Okkoma mas akapayi
තමන්ට ඕනේ විදිහට අනිත් එකාව මනිපියුලේට් කරන්න ගියාම තමයි ඔය ප්‍රශ්න බන් .උම්බෙ හොන්දම යාලුව ඇවිල්ලා මොටර් සයිකලටක් දීලා පොතත් එක්ක කිව්වුවොත් "මෙක තියගෙන 25000 දීපන්" කියලා , උම්බ එක කරොත්, පස්සෙ පොලිසියෙන් පැනලා උම්බෙ ඇහුවොත් උම්බව අරෙස්ට් කරනවා හොර බඩු තියා ගත්තාටනුන්බ උන්බට කියන්න පුලුවන්ද මම හොරකම් කරෙ නැ කියලා?එහෙම එකක් නෑ බන්, සත්තු මරන්න එපයි කියලයි තියෙන්නේ . උබ වෙනුවෙන්ම මරෝපු සතෙක් නෙවෙයිනේ බන් , වෙන එකෙක් මරල තියෙන සතෙක් කන්න එපයි කියල නෑ, ඌ කුකුලෙක් හරි හරකෙක් හරි මරන්නේ උබ වෙනුවෙන්ම නෙවෙයි නේ. හැබැයි නොකළ යුතු වෙළදාමක් විදිහට කියල තියෙනවා මස් මාංශ වෙළදාම එපා කියල .
එතොකොට නානා , අපි මස් කඩේ නානා ගෙන් ගත්තම හරකෙක් හරි කුකුලෙක් හරි විකුනන්න දාන එක නානගේ හැටියට පව් නෑ., දන්න තරමින් එහෙම පව් නොවෙන්නේ කොයි විදිහට සතා මරුවොත්ද කියල කොටසක් තියෙනවා කුරාන් එකේ , ඉතින් අපි මැරුවෙත් නෑ , කියල මරෝ ගත්තෙත් නෑ , ඒ හින්ද කන්න ගන්න කෙනාටත් ඒක අදාළ නෑ . සෝ නෝ ප්‍රොබ්ලම් . දෙන්නම සතුටින් .
කෙනෙක්ට කියන්න පුළුවන් , කන හින්දනේ නානා විකුනන්නේ කියල . අනිත් කෙනාට කියන්න පුළුවන් විකුණන හින්දනේ කන්නේ කියල .
තාරිකිකව හිතහන් , දෙන්නගෙම ඇදහීම, ආගම හෝ විශ්වාසෙට ඒ කාරණාව පටහැනි නෑනේ .තමන්ට ඕනේ විදිහට අනිත් එකාව මනිපියුලේට් කරන්න ගියාම තමයි ඔය ප්‍රශ්න බන් .
Kalu ganu nam kathaiකැත කියන්නේ එක එකාට පෙන විදිය මට හිතෙන විදියට.. black american එකෙක්ට උන්ගේ ලස්සනම කෙල්ලයි අපේ රටේ ලස්සනම කෙල්ලයි තිබ්බොත් උට උන්ගේ කල්ල ලස්සනට පෙන්න පුළුවන්..
දැන් උඹ රටවල් කීයක මිනිස්සු දැකලද ලංකාවේ උන් විතරයි කැත කියල නිගමනෙට ආවේ?
ෆිල්ම් වලින් විතරක් වෙන රටවල් වල උන් දැක්කම ඔහොම හිතෙනව මොකද entertainment industry එකට කැත උන් ගන්නෙ නෑනේ
ඇමෙරිකාවේ උන් සියට පනහකට වඩා morbidly obese
ලංකාවේ උන් හොඳයි
ඇයි පොත්ත සුදු සුද්දියන්ගේ ඇඟ හැඩ නැද්ද ?
![]()
![]()
![]()
එහෙම තමයි, හෙළයට උදාහරණ වලට ගන්නෙ තම්බි රටවල්, නැත්නම් ශරියා නීති, එකනෙ අපරාදයකදි "එලන්න, කපලා මිරිස් කුඩු දාන්න, ලාච්චුවට දාන්න, දෙකෙන් එල්ලන්න, ගල් ගහන්න" වගෙ කොමන්ට් කරන්නෙ. හෙළයොන්ට උන්ගෙම උදාහරණ නෑඋඹ ඇයි හැම එකටම ඇමරිකාව උදාහරණෙට ගන්නේ ?