ඇයි ලංකාවේ මිනිස්සු majority එක කැත???

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,096
    34,645
    113
    👉රාවණාව පේන්න බෑ..බුදුන් උපන් දේශය ලංකාවයි කිව්වොත් එහෙම සරම උස්සන් එන්නේ.. උදා - @nalin0001 @Asmodeus @vito @starcred007

    :yes::yes::yes::yes:
    අඩෝ උට්ටෝ
    මම බුදුන් ලංකාවේ කියලා පිළිගන්න එකෙක්.
     
    • Wow
    Reactions: Kumbhakarna22

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,645
    113
    තොපිල යටත්විජිතකරණයට ලක්වෙච්ච හින්දා තමයි පොඩ්ඩක් හරි පොත්ත සුදු උස ලස්සන සිංහලු ටිකක් අතරින් පතර ඉතුරු වෙලා ඉන්නේ .. නැතිනම් ඒ ටිකත් නෑ.. 🤭
    ලස්සන කියන්නේ ඇඟේ හැඩයට මිස පොත්ත සුදු වෙන එකට නෙමෙයි බොල
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    ලස්සන කියන්නේ ඇඟේ හැඩයට මිස පොත්ත සුදු වෙන එකට නෙමෙයි බොල
    ඇයි පොත්ත සුදු සුද්දියන්ගේ ඇඟ හැඩ නැද්ද ? 🤭

    a38595c1e5d006c8db53ce1708eb282a.jpg

    55895691.cms

    images
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මූණු කැතයි... ඇඟ හැඩය kathay

    මූණු පිම්පල් වලින් පිරිලා and බඩ අක්කරේකට ලොකුයි (for a gurl more than 50කිලෝස් is ටෝඕ much)
    Etc

    උඩ කිව්ව දේවල් නම් male female දෙකටම අයිතියි විතින් all age ranges

    As an example... මන් ඊයේ colombo උනි එකට ගියා පොඩි වැඩකට

    දැක්ක ගල්ස් ලා (age range inbetween 20-24)අතරින්(i went to the cafetaria too)එක ලස්සන කෙල්ලෙක් ඉ ඳියේ නැහැනේ

    All are average hos.. Fkn hell 😭
    හොද ඒවා හංගල තියෙන්නේ තෝ වගේ හම්පඩ ගම් කබරයන්ගේ බැල්මට අහු වෙන්නේ නැති වෙන්න . :)

    baudhdhayonta akapai
    බොරු තර්ක බන් , හරක් මස් විතරක් කන්න එපා කියල දේශනාවක් නෑ , මේ හුට්ටල හදා ගත්ත කතා . කුකුළ කනවා, පව් නෑ . හරකා කෑවොත් බුදු අම්මෝ පව් . :)
    ------ Post added on Aug 19, 2025 at 12:21 PM
     
    • Love
    Reactions: Ho-Mie

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,226
    8,363
    113
    South asian women ranked by beauty

    1. Pakistan
    2. Nepal
    3. Afghanistan
    4. Butan
    5. India
    6. Bangladesh
    7. Sri Lanka
    8. Maldives
     
    • Like
    Reactions: Ho-Mie

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,878
    11,326
    113
    හොද ඒවා හංගල තියෙන්නේ තෝ වගේ හම්පඩ ගම් කබරයන්ගේ බැල්මට අහු වෙන්නේ නැති වෙන්න . :)

    බොරු තර්ක බන් , හරක් මස් විතරක් කන්න එපා කියල දේශනාවක් නෑ , මේ හුට්ටල හදා ගත්ත කතා . කුකුළ කනවා, පව් නෑ . හරකා කෑවොත් බුදු අම්මෝ පව් . :)
    ------ Post added on Aug 19, 2025 at 12:21 PM
    Okkoma mas akapayi
     
    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    ජාන mix වෙලා නැතිකම තියෙන්නේ. ලංකාවේ උන් ලංකාවේ උන් විතරයි බදින්නේ. උන් එක්ක විතරයි ළමයි හදන්නේ. ඉතින් ඔක්කොම එක වගේ
     
    • Like
    Reactions: Ho-Mie

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    Okkoma mas akapayi
    එහෙම එකක් නෑ බන්, සත්තු මරන්න එපයි කියලයි තියෙන්නේ . උබ වෙනුවෙන්ම මරෝපු සතෙක් නෙවෙයිනේ බන් , වෙන එකෙක් මරල තියෙන සතෙක් කන්න එපයි කියල නෑ, ඌ කුකුලෙක් හරි හරකෙක් හරි මරන්නේ උබ වෙනුවෙන්ම නෙවෙයි නේ. හැබැයි නොකළ යුතු වෙළදාමක් විදිහට කියල තියෙනවා මස් මාංශ වෙළදාම එපා කියල .

    එතොකොට නානා , අපි මස් කඩේ නානා ගෙන් ගත්තම හරකෙක් හරි කුකුලෙක් හරි විකුනන්න දාන එක නානගේ හැටියට පව් නෑ., දන්න තරමින් එහෙම පව් නොවෙන්නේ කොයි විදිහට සතා මරුවොත්ද කියල කොටසක් තියෙනවා කුරාන් එකේ , ඉතින් අපි මැරුවෙත් නෑ , කියල මරෝ ගත්තෙත් නෑ , ඒ හින්ද කන්න ගන්න කෙනාටත් ඒක අදාළ නෑ . සෝ නෝ ප්‍රොබ්ලම් . දෙන්නම සතුටින් . :)

    කෙනෙක්ට කියන්න පුළුවන් , කන හින්දනේ නානා විකුනන්නේ කියල . අනිත් කෙනාට කියන්න පුළුවන් විකුණන හින්දනේ කන්නේ කියල .

    තාරිකිකව හිතහන් , දෙන්නගෙම ඇදහීම, ආගම හෝ විශ්වාසෙට ඒ කාරණාව පටහැනි නෑනේ . :) තමන්ට ඕනේ විදිහට අනිත් එකාව මනිපියුලේට් කරන්න ගියාම තමයි ඔය ප්‍රශ්න බන් .
     
    උම්බෙ හොන්දම යාලුව ඇවිල්ලා මොටර් සයිකලටක් දීලා පොතත් එක්ක කිව්වුවොත් "මෙක තියගෙන 25000 දීපන්" කියලා , උම්බ එක කරොත්, පස්සෙ පොලිසියෙන් පැනලා උම්බෙ ඇහුවොත් උම්බව අරෙස්ට් කරනවා හොර බඩු තියා ගත්තාටනුන්බ උන්බට කියන්න පුලුවන්ද මම හොරකම් කරෙ නැ කියලා?

    රටෙන් 80% සින්හල. මුස්ලිම් 8% වගෙ දෙමල්ලුත් ඔය වගෙ ගානක්. බෞද්දයො (75%) මස් කන නිසා තමයි හරක් වැඩියෙන් මරන්නෙ. එල්වලු පලතුරු විකුනද්දි උම්බ කනවද නැද්ද වැඩක් නැ, ඩිමාන්ඩ් එකට සප්ලයි. බෞද්දයො මස් කැවෙ නැත්නම් රටෙ මැරෙන හරක් මාර විදියට අඩු වෙනවා.

    බුද්දා කිව්වුවොත් මස් කෑවට කමක් නැ කියලා එතනත් උම්බටම කියලා මරන්නෙ නැ. ඩිමාන්ඩ් සප්ලයි.
     
    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    999
    1,049
    93
    Pluto
    කැත කියන්නේ එක එකාට පෙන විදිය මට හිතෙන විදියට.. black american එකෙක්ට උන්ගේ ලස්සනම කෙල්ලයි අපේ රටේ ලස්සනම කෙල්ලයි තිබ්බොත් උට උන්ගේ කල්ල ලස්සනට පෙන්න පුළුවන්..
     
    • Like
    Reactions: Ho-Mie

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,878
    11,326
    113
    කැත කියන්නේ එක එකාට පෙන විදිය මට හිතෙන විදියට.. black american එකෙක්ට උන්ගේ ලස්සනම කෙල්ලයි අපේ රටේ ලස්සනම කෙල්ලයි තිබ්බොත් උට උන්ගේ කල්ල ලස්සනට පෙන්න පුළුවන්..
    Kalu ganu nam kathai
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    දැන් උඹ රටවල් කීයක මිනිස්සු දැකලද ලංකාවේ උන් විතරයි කැත කියල නිගමනෙට ආවේ?

    ෆිල්ම් වලින් විතරක් වෙන රටවල් වල උන් දැක්කම ඔහොම හිතෙනව මොකද entertainment industry එකට කැත උන් ගන්නෙ නෑනේ

    ඇමෙරිකාවේ උන් සියට පනහකට වඩා morbidly obese

    ලංකාවේ උන් හොඳයි

    උඹ ඇයි හැම එකටම ඇමරිකාව උදාහරණෙට ගන්නේ ?
     
    • Like
    Reactions: Ho-Mie

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,878
    11,326
    113
    උඹ ඇයි හැම එකටම ඇමරිකාව උදාහරණෙට ගන්නේ ?
    එහෙම තමයි, හෙළයට උදාහරණ වලට ගන්නෙ තම්බි රටවල්, නැත්නම් ශරියා නීති, එකනෙ අපරාදයකදි "එලන්න, කපලා මිරිස් කුඩු දාන්න, ලාච්චුවට දාන්න, දෙකෙන් එල්ලන්න, ගල් ගහන්න" වගෙ කොමන්ට් කරන්නෙ. හෙළයොන්ට උන්ගෙම උදාහරණ නෑ
     
    • Like
    Reactions: Ho-Mie