ලක්ෂ 45 මරාලෙ නම් Bajaj කියුට් එක වගේ ටිකක්. නෙට් එකෙ හරි හමන් රිවිව් එකක් වත් නැහැ.මුන් චීන්නුන්ට කියලා හදාගෙනද මන්දා. පුනරුද පොන්නයො ත් ඕන මල ජරාවක් බාන්න දෙනවා.
උන්ගෙ සයිට් එකෙ දාලා ඕක 45 කියලා
උන්ගෙ සයිට් එකෙ දාලා ඕක 45 කියලා
paw minissulaksha 45k dilath ganna tiynne oya wage ekak qwama ithnpaw minissu
හොරකම දූෂණය නතර කරලා ලක්ෂ 14 Vitz ගන්න බලාගෙන හිටපු බයියෙක් නේද උබරනිල් රාජපක්ෂලගෙ සවුබාගෙ දැක්මෙ පවර් එක තමයි.
මිනිස්සුන්ට ඒවයින් සුකා ගෙන බංකොළොත් වෙනකම්ම බලන්න ඕන උනානෙ යන විදිය වැරදියි කියල තේරුම් ගන්න.
හොරකම දූෂණය නතර කරලා ලක්ෂ 14 Vitz ගන්න බලාගෙන හිටපු බයියෙක් නේද උබ![]()
thota pissuda manussayo. ranil la rajapakshala da dan inne? owa baanna awasara denne pukarude ewunne.රනිල් රාජපක්ෂලගෙ සවුබාගෙ දැක්මෙ පවර් එක තමයි.
මිනිස්සුන්ට ඒවයින් සුකා ගෙන බංකොළොත් වෙනකම්ම බලන්න ඕන උනානෙ යන විදිය වැරදියි කියල තේරුම් ගන්න.
එ විතරක් නෙමෙ, පොඩි, එන්ජින් දාරිතාව අඩුම එව තමයි ගන්න තියෙන්නෙ. සහා ඉන්ඩියන් ලඩි. ජපන් වහනයක් කොච්චර අගෙඩ බලපන්, ඔස්ට්‍රෙලියා වල සාමාන්ය මැස්ඩා 3, ලාන්සර්, ටොයොට ඩොලර් 5000 ට අඩුවෙන් ගන්නත් පුලුවන් 2015 එකක් වුනත්පව් බං ලංකාවේ මිනිස්සු, අලුත් වාහනයකට තියෙන ආසාවට මේවා අරන් කෙලවගන්නවා.