Browns එකෙන් BAW මරාල වලින් ලංකාව පුරවන්න හදන්නෙ.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලක්ෂ 45 මරාලෙ නම් Bajaj කියුට් එක වගේ ටිකක්. නෙට් එකෙ හරි හමන් රිවිව් එකක් වත් නැහැ.මුන් චීන්නුන්ට කියලා හදාගෙනද මන්දා. පුනරුද පොන්නයො ත් ඕන මල ජරාවක් බාන්න දෙනවා.



    උන්ගෙ සයිට් එකෙ දාලා ඕක 45 කියලා
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,176
    1
    28,813
    113
    බලපං තව ටික දවසකින් "හැමෝම කතා කරන ලංකාවට අළුතින් ආපු සුපිරි බජට් EV" එක" කියලා thread එකක් වැටෙන්නේ නැද්ද කියලා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    laksha 45k dilath ganna tiynne oya wage ekak qwama ithn :( paw minissu

    රනිල් රාජපක්ෂලගෙ සවුබාගෙ දැක්මෙ පවර් එක තමයි.

    මිනිස්සුන්ට ඒවයින් සුකා ගෙන බංකොළොත් වෙනකම්ම බලන්න ඕන උනානෙ යන විදිය වැරදියි කියල තේරුම් ගන්න.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    ඉන්දියන් මැග්නයිට් ත්‍රීවීල් එකට වඩා නම් හොඳ ඇති 😆
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    රනිල් රාජපක්ෂලගෙ සවුබාගෙ දැක්මෙ පවර් එක තමයි.

    මිනිස්සුන්ට ඒවයින් සුකා ගෙන බංකොළොත් වෙනකම්ම බලන්න ඕන උනානෙ යන විදිය වැරදියි කියල තේරුම් ගන්න.
    හොරකම දූෂණය නතර කරලා ලක්ෂ 14 Vitz ගන්න බලාගෙන හිටපු බයියෙක් නේද උබ😂
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    හොරකම දූෂණය නතර කරලා ලක්ෂ 14 Vitz ගන්න බලාගෙන හිටපු බයියෙක් නේද උබ😂

    හොරකම, දූෂණය නං නතර කරන්න ඕන. ඒක කෙරෙනවනේ. ළඟදිම ශෂින්ද්‍රගෙන් පටන් ගනියි රාජපක්ස්ලා ඇතුළට යන එක 😂

    2030දි ලක්ෂ 12ට දෙනව කියපු විට්ස් 2025 දි ගන්න බලාගෙන හිටපු බයියා උබනෙ. 😂 මට නං විට්ස් මදි. ඒ නැතත් 2030 දෙනව කියපු එකක් 2025දි එනකන් බලන් ඉන්න තැරි ගොබ්බ මන්ද මානසික බයියෙක් නෙවෙයිනෙ මං උබ වගේ 🙈😹
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    රනිල් රාජපක්ෂලගෙ සවුබාගෙ දැක්මෙ පවර් එක තමයි.

    මිනිස්සුන්ට ඒවයින් සුකා ගෙන බංකොළොත් වෙනකම්ම බලන්න ඕන උනානෙ යන විදිය වැරදියි කියල තේරුම් ගන්න.
    thota pissuda manussayo. ranil la rajapakshala da dan inne? owa baanna awasara denne pukarude ewunne.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    පව් බං ලංකාවේ මිනිස්සු, අලුත් වාහනයකට තියෙන ආසාවට මේවා අරන් කෙලවගන්නවා.
    එ විතරක් නෙමෙ, පොඩි, එන්ජින් දාරිතාව අඩුම එව තමයි ගන්න තියෙන්නෙ. සහා ඉන්ඩියන් ලඩි. ජපන් වහනයක් කොච්චර අගෙඩ බලපන්, ඔස්ට්‍රෙලියා වල සාමාන්ය මැස්ඩා 3, ලාන්සර්, ටොයොට ඩොලර් 5000 ට අඩුවෙන් ගන්නත් පුලුවන් 2015 එකක් වුනත්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    එදා 2004 චන්ද්‍රිකා එක්ක "රට පෙරට" කාලකන්නි ආණ්ඩුව හදල car වලට පළමු වරට 150%+ බදු ගැස්සුව කාලකන්නි JVP කාරයෝ 2024 ගොන්නු අන්දලා රජවෙලා car වලට 250%+ බදු ගහනවා.