Buddhist "Karma" is a a concept created to enforce the caste system?

lilman

Well-known member
  • May 10, 2009
    40,431
    53,563
    113
    Colombo
    Poor people / people born "low-caste" deserve to be poor and ridiculed because they are bad (or were bad in a past life)

    Rich people / people born "high-caste" deserve to be rich and venerated because they're good (or were good in a past life)

    Interested Thinking GIF by reactionseditor

    ඔරිජිනල් බුද්දාගමේ කුල සීන් නෑ.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,028
    4,085
    113
    Sri Lanka
    Caste seen එක ගැන කතා කරනකොට මට අපේ නැන්ද කෙනෙක් කියපු කතාවක් මතක් උනා.
    ඉස්සර මිනිස්සු කුලමල බලල තියෙන්නෙ ඒක ඒ මිනිස්සුන්ට low caste එකක් එක්ක සෙට් වෙන එකට තියන ලැජ්ජාව , ego එක , අවනම්බුව නිසාම නෙමේ කියන එක. ඒකත් එකක්. ඒත් තව most important දෙයක් කිවුව
    ඒ ඒ caste වලට අදාළ වෙච්ච ඇවතුම් පැවතුම් ගති ලක්ෂණ පුරුදු තියනව කියන එක සහ ඒව නැති කරගන්න එක ගොඩක් අමාරු දෙයක් කියන එක. ඒව ජාන වලින්ම එනව කියල කිවුවෙ
    Examples තියනව සමහර අම්මල තාත්තල එයාලගෙ දෙමව්පියන්ට හොරෙන් පැනල ඇවිල්ල කසාද බැදල ඊට පස්සෙ වෙන මිනිස්සු එක්ක ගිහින් ඊට පස්සෙ උන්ගෙ දරුවොත් ඒ විදිහටම කරන අවස්ථා.
    ඒවගෙ සමහර පහළ ගති ලක්ශන ඉහල caste එක්ක ගළපගන්න බෑ සහ ජාන වලින් පරම්පරාවෙන් පරම්පරාවට යනව කියන එක.
    ඒ නිසාම ඉස්සර මිනිස්සු ගොඩක් දුරට try කරල තියනව තමන්ගෙම caste එකක අය එක්ක සෙට් වෙන්න.
    දැනටත් ගොඩක් අය එහෙමයි
    මේක 100% ක් ඇත්ත.

    ජාන වලින් එන පුරුදු අත ඇරගන්න බැරි මිනිස්සු අපේ ජීවිත වලට ලං කරගන්න වත් හොඳ නෑ. ඒ හින්ද කුලය බලන එක අනිවාරෙන්ම කරන්න ඕන.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,431
    53,563
    113
    Colombo
    Caste seen එක ගැන කතා කරනකොට මට අපේ නැන්ද කෙනෙක් කියපු කතාවක් මතක් උනා.
    ඉස්සර මිනිස්සු කුලමල බලල තියෙන්නෙ ඒක ඒ මිනිස්සුන්ට low caste එකක් එක්ක සෙට් වෙන එකට තියන ලැජ්ජාව , ego එක , අවනම්බුව නිසාම නෙමේ කියන එක. ඒකත් එකක්. ඒත් තව most important දෙයක් කිවුව
    ඒ ඒ caste වලට අදාළ වෙච්ච ඇවතුම් පැවතුම් ගති ලක්ෂණ පුරුදු තියනව කියන එක සහ ඒව නැති කරගන්න එක ගොඩක් අමාරු දෙයක් කියන එක. ඒව ජාන වලින්ම එනව කියල කිවුවෙ
    Examples තියනව සමහර අම්මල තාත්තල එයාලගෙ දෙමව්පියන්ට හොරෙන් පැනල ඇවිල්ල කසාද බැදල ඊට පස්සෙ වෙන මිනිස්සු එක්ක ගිහින් ඊට පස්සෙ උන්ගෙ දරුවොත් ඒ විදිහටම කරන අවස්ථා.
    ඒවගෙ සමහර පහළ ගති ලක්ශන ඉහල caste එක්ක ගළපගන්න බෑ සහ ජාන වලින් පරම්පරාවෙන් පරම්පරාවට යනව කියන එක.
    ඒ නිසාම ඉස්සර මිනිස්සු ගොඩක් දුරට try කරල තියනව තමන්ගෙම caste එකක අය එක්ක සෙට් වෙන්න.
    දැනටත් ගොඩක් අය එහෙමයි

    මේක හරි.අත්දැකීම් තියනව :)
     
    • Like
    Reactions: manarrow

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,429
    22,073
    113
    Gotland
    මහින්ද අතේ බුද්දාගම එවීම අසෝක කාරයාගේ රටවල් තමන්ගේ පාලනයට නතුකරගැනීමේ උපක්‍රමයක් ඕකෙන් තමා ලංකාවට ඉන්දියාවේ අතපෙවිමේ ආරම්බය.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,286
    20,835
    113
    කුල ක්‍රමය බුදු සමයට කලින් තිබුණේ. බුදු හාමුදුරුවෝ කළේ කුල ක්‍රමය ප්‍රතික්ෂේප කරපු එක. උපතින් කෙනෙක් බ්‍රාහ්මණයෙක්වත් වසලයෙක් වෙන්නේ නෑ. හැබැයි ක්‍රියාවන් තමයි කෙනෙක්ගේ ඇත්ත තත්වේ මනින්න පුළුවන් කිව්වේ ඒකයි. අනික නිකායවල් බෙදලා කුල අනුව කවුරුත් මහණ කළේ නෑ නේ ඒ කාලේ හැමෝටම එක විදියට එන්න පුළුවන් සාසනයක් නේ තිබ්බේ. බුදු දහම කර්මය එක්ක ලෝක ස්වභාවය පැහැදිලි කිරීමක් කරලා තියෙනවා මිසක් කුල ක්‍රමය බැහැර කරපු එකම ඉගැන්වීම වගේ මට නම් තේරෙන්නේ. පස්සේ කාලෙක ලංකාවේ නිකායවල් බෙදුන එක වෙනම කතාවක්. ඒක බුදු දහමට අනුව නම් වැරදි ඇත්තටම බැලුවොත්
     
    • Like
    Reactions: jennt

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,592
    113
    Colombo
    @Hyaenidae කෙල්ලෙක් සෙට් කරලා දෙන්නද උබට?
    non platonic relationships වල severe හිගකමක් නිසා ඔහොම එක එක දේවල් හිතෙන්නේ.
     
    • Like
    Reactions: jennt

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,600
    5,457
    113
    So rich has more money to do good deeds?
    More Or Less Yes, To do more Good / bad Deeds both as I Know.
    Problem is Current Tattaya/ Cheewara Daring use KARMA concept to maintain cast/rich/poor.
    And, they use karma to asked people to Athaharima and satisfy their so called needs/comfort by promising next comport life ( next life with Rich/Pretty/Good Cast,...) for people. But That's Not How KARMA Work or Lord Buddha Talking About.
    For Me Current 90% of Cheewara Daring /Tattaya Telling Lies
     
    • Like
    Reactions: jennt

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,349
    66,768
    113
    what karma if there is no person to begin with.The person itself is an illusion of 5 senses getting together.
     
    • Like
    Reactions: jennt